2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    teledrama බලනකොට තමා මතක් උනේ .. ඉතින් සරම පිටින් ආවා :D

    බලහන් ඉතින්
    අපි මැරීගෙන සුභ පතනවා තොපිලා...:angry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    senior member wenuwata Deiyo™ kiyala daganna widihak nedda

    NJ-VpV.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ත්‍රෙඩ් දෙකටම සම්මානය ලැබුනද ? :rolleyes:
    එක්කෙනෙක්ට සම්මාන දෙකක් නොදෙන්න තීරණය කර එක කාන්ඩේකින් :yes: ඒ හින්ද එකයි

    නැත්තන් සමහර කාණ්ඩ වල එක්කෙනා තුනම ගන්නවා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    වෙන එකක්වත් යන්නෙ නෑ. තරිඳු විතරයි කරන්නෙ. ඒකනම් අගය කරන්න ඕන. තරිඳුට වෙන ම සම්මානයක් දෙන්න ඕන ඒකට.




    ආයිත් පටන් ගත්ත නම් හොදයි කියල හිතෙනවා මටත් ..... :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුභ පැතුම් තරු රොක්ස් ෆෝ ජස්ටිස් සහෝදරයා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,011
    113
    adala nene
    එක්කෙනෙක්ට සම්මාන දෙකක් නොදෙන්න තීරණය කර එක කාන්ඩේකින් :yes: ඒ හින්ද එකයි

    නැත්තන් සමහර කාණ්ඩ වල එක්කෙනා තුනම ගන්නවා
    :yes::yes::yes: