teledrama බලනකොට තමා මතක් උනේ .. ඉතින් සරම පිටින් ආවා![]()
බලහන් ඉතින්
අපි මැරීගෙන සුභ පතනවා තොපිලා...

teledrama බලනකොට තමා මතක් උනේ .. ඉතින් සරම පිටින් ආවා![]()

එක්කෙනෙක්ට සම්මාන දෙකක් නොදෙන්න තීරණය කර එක කාන්ඩේකින්ත්රෙඩ් දෙකටම සම්මානය ලැබුනද ?![]()
ඒ හින්ද එකයිsenior member wenuwata Deiyo™ kiyala daganna widihak nedda
![]()

වෙන එකක්වත් යන්නෙ නෑ. තරිඳු විතරයි කරන්නෙ. ඒකනම් අගය කරන්න ඕන. තරිඳුට වෙන ම සම්මානයක් දෙන්න ඕන ඒකට.

එක්කෙනෙක්ට සම්මාන දෙකක් නොදෙන්න තීරණය කර එක කාන්ඩේකින්ඒ හින්ද එකයි
නැත්තන් සමහර කාණ්ඩ වල එක්කෙනා තුනම ගන්නවා


