සම්මන දිනාගත් සියළුම එලකිරි සහෝදරයන්ට සුභපැතුම්.......!!!!
පලවෙනි ස්ථානය දිනාගත්තු හැමෝම ලබන අවුරුද්දෙත් තමන්ගේ ස්ථානය රැකගන්න මහන්සි වෙන්න.. ඒ අතරේ දෙවනි තුන්වෙනි ස්ථාන වලට පත්වෙච්ච අය කොහොමහරි ලබන පාර පලවෙනිය වෙන්න බලන්න.. උඹල අතරේ පවතින ඒ සීතල යුද්ධය තමයි එලකිරිය වැදගත් තැනක් බවට පත් කරන්නේ..
මේ සියල්ලම වෙනුවෙන් ඇප කැපවුනු කටුස්සා සහ අශාන්,
උඹල වගේ උන් සයිට් එක වෙනුවෙන් මහන්සි වෙන හින්ද තමයි මේක යහපත් තැනක් බවට පත් වෙලා තියෙන්නේ.. උඹලගේ ඒ මහන්සිය හුගාක් අගයකරනව..
සියළු දෙනාටම ජයවේවා....!!!!
ඔන්න අයියටත්කතාවක් මතක් උනා ඔන්න
මේක වුනේ වැල්ලවාය පැත්තෙ දුෂ්කර ගමක.....උදේ පාන්දරම වෙච්ච රිය අණතුරකින් මෝටර් සයිකලයකින් ගිය මනුස්සයෙක් එතනම මැරුණලු....මේ ආරංචිය දැනගත්ත ගොඩක් මිනිස්සු නිදි මතේම ආවලු මේ අණතුර බලන්න...සමහරු ආවෙ කබ කඩ කඩ තවත් සමහරු ආවෙ නිදි ඇඳුම පිටින්ම....ටික වෙලාවක් ඇතුලත කොහොම හරි මේ මැරුණ මනුස්සයාව ඉස්පිරිතාලෙට ගෙනිච්චලු ගමේ මනුස්සයො එකතු වෙලා...ටික වෙලාවකින් මෙතනට පොලිසිය ආවලු...ලංකාවෙ පොලිසිය ඉතින් එන්නෙ ඔක්කොම වුනාට පස්සෙ නේ...ඇවිත් අණතුර පරික්ශා කරලා සටහන් ඔක්කොම කරගෙන මෙතනට නයිටිය පිටින් දුවගෙන ආපු ගැහැනු මනුස්සයෙක්ගෙන් මෙහෙම ඇහුවලු....
පොලිස් : කෝ බොඩිය.....?
කාන්තාව : හුටා...වැලේ සර්....කියලා ගෙදර දිව්වලු.....



එපා....කන්නාඩිය කුඩු වෙලා විදුරු කටු පැගුනොත් ඔයාට තුවාල වෙවි........
. එතකොට මන්
?oka mama org karath ubata denne neනෑ![]()
ගහල එලෙව්ව අහන්න ගිහින්..
අලුතෙන් ස්නයිප එකක් ගෙනාවෙ
අපි දෙන්න දුර ඉඳන් වෙඩි තියල බලං ඉමු![]()
එපා කැටේ......අන්තිමට අපි ට හිරේ යන්න වෙවි
