හපොයි..........
මම යනවා එහෙනම්..............
සු..රා.......![]()
සු. රා....සරා....


හපොයි..........
මම යනවා එහෙනම්..............
සු..රා.......![]()


කවුද බන් ඒ ...... යකෝ එහෙමත් දේවල් වෙලා නේ![]()

මොකෝ මේ වෙන්නේ ඌ නිකම්ම ඇවිත් හැප්පුනා නෙ
Tharurox සහ ෂෙහාන් ගිවන්ත.....සහෝදරයෝ දෙන්නට උණුසුම් සුභ පැතුම්.....
අමාරුවේ නොවැටී ගෙයක් හදමු ත්‍රෙඩ් එකට විශේෂයෙන් අගය කරන්න ඕනේ ත්‍රෙඩ් එකක්....
Mama danui ban awe
Mata award1k tiyenawada?
Koi page ekeda tiyenne?

හදල ඉවරයි දැම්මේ නෑ මේ මහ රෑ නෙ දොළහත් පහුවෙලා. හෙට දාන්නං.වසරේ විශිෂ්ඨතම ත්‍රෙඩ් එක.....
කටුස්සා කිව්වා සම්මාන ලැබුණු ඔක්කොම දෙනාගේ නම් සහ සම්මාන විස්තර දාලා වේනම් ත්‍රෙඩ් එකක් දානවා කියල...
හෙට අනිද්දා දායි ....![]()
හදල ඉවරයි දැම්මේ නෑ මේ මහ රෑ නෙ දොළහත් පහුවෙලා. හෙට දාන්නං.
ඔව් ඔව් තාම තනිකඩයිඋඹ සෑහෙන්න මහන්සියක් වෙනවනේ බං මේ වැඩේ වෙනුවෙන්...
වටිනවා ඒක.
ශුවර් එකටම උඹ තාම තනිකඩයා වෙන්න ඇති..
මහන්සියක් නෑ මේවා ආසාවට වගේ කරන්නේ
නිකන් ඉන්න වෙලාවට මෙහෙම වැඩක් කරාම කම්මැලි වෙන්නේ නෑ දැන් ඔය පොටෝ කෑල්ලක් හදන එකෙන් උනත් පොඩි පොඩි ඒවා ඉගෙනගන්න හම්බෙනව නෙ. ඔව් ඔව් තාම තනිකඩයිමහන්සියක් නෑ මේවා ආසාවට වගේ කරන්නේ
නිකන් ඉන්න වෙලාවට මෙහෙම වැඩක් කරාම කම්මැලි වෙන්නේ නෑ දැන් ඔය පොටෝ කෑල්ලක් හදන එකෙන් උනත් පොඩි පොඩි ඒවා ඉගෙනගන්න හම්බෙනව නෙ.
වුල්වරින් දැන්ද එන්නේOnna apith awoooo
සම්මාන ටික දීලා ඉවරකරා
Patta patta broවුල්වරින් දැන්ද එන්නේසම්මාන ටික දීලා ඉවරකරා
![]()
Winners lage list ekak nadda?
Onna apith awoooo

