මම පර්චස් 11ක ඉඩමක් ගත්තා 2016 ජනවාරි වල. පර්චස් 1ක් ගත්තේ ලක්ශ 3 ගානේ .ඉඩම ඔප්පුව ලියන ලොයර් කිව්වා අඩුවෙන් දලා ලියන්න එපා එහෙම උනොත් ආපහු ගෙවන්න වෙනවා එක නිසා හරි ගාන දාල ලියන්න කියලා.
අපහු චාටෙර් වෙන්න තියෙන අකමත්ත නිසා මම හරි ගාන දාලා ඔප්පුව ලිව්වා(ලක්ශ 33කට ).
2018 ජනවරි වල වගෙ මට අදායම් බදු එකෙන් ලියුමක් අවා එන්න කියලා.
මම ගියම උන් කියනවා ඉඩම අඩු තක්සෙරුවකටලු ලියලා තියෙන්නේ එක නිසා අඩු ගාන ගෙවන්න වෙනව කියලා නෑත් නම් නඩු දානව කියලා.
එ අය කියනවා මගේ ඉඩෙමේ පර්ච් 1ක් තක්සෙරුව ලක්ශ 4ක් ලු.එක නිසා තව 80ක් වගේ මුද්දර ගාස්තු ගෙවන්න වෙනෙව කියලා.
මම කිව්වා මම ඉඩම ගත්ත හරි ගානමයි දෑම්මේ ඈයි එහෙම කරන්නෙ කියලා එත් වෑඩක් උනේ නෑ.
උන් ඉට පස්සේ මම කන් කෙදිරි ගානකොට ගාන අඩු කරලා දෙන්නම් කියලා 20කට අඩු කරල දුන්නා.
ඉට පස්සෙ උන් සමාන වාරික 3කින් ගෙවන්න කියල දුන්නා.
මම එ ටික ගෙවල ඉවර කරා රස්තියාදු වෙන්න බරි නිසා.
මගේ ප්රස්නෙ මෙකයි මචන්.(මචන් කිව්වට නඩු දාන්නේ න නෙද මහෙස්ත්රත් තුමා)
1 )ඈත්තටම ආදායම් බදු එකට අපිට මේ වගේ දේකට නඩු දාන්න පුලුවන්ද?
2 ) ඉඩමක් ගන්නකොට හරි තක්සෙරුවක් කොහෙන්ද ගන්නේ.(legal copy එකක්)
3 )මේ වගේ අවනඩු කාටද කියන්නේ
1.ඔව් එහෙම නඩු දාන්න පුලුවන් ඒක හරි
2. හරි තක්සේරුවක් ගෙනල්ලා තක්සේරු කරවගන්න ඕන.. ඒ ගොල්ලන් අපිට රිපෝර්ට් එකක් දෙනවා.. ඒක අදායම් බඩු එකට පෙන්නුවම හරි ප්රශ්නයක් දැම්මොත්..
3. ඕවනං ඉතිං කාටවත් කියන්න බෑ බං..


ඕකුන් ෂුවර් නෑ නෙ නෑයෝ වේයෝ වගේ නෙ. 
දැන් අවුරුදු විස්සක් විතර අනික.