Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,594
    13,242
    113
    එහෙම වැඩි වෙන එකක් නෑ බන්.. ඔය නූගත් මෝඩ බයියො කියන ඒව අහන්න එපා බන්.. අපේ අගමැතිතුමා වාහන මිල තවත් ඉස්සරහට අඩු කරනව බන්.. අපේ අගමැතිතුමාගෙ සන්කල්පයකට පටන් ගත්ත කුලියාපිටිය volkswagen factory එකේ අලුතෙන්ම හදන volkswagen models උනත් ගොඩක් අඩුවට ගන්න පුලුවන් බන්..:P

    ඔව් ඔව් ඔයවගේ සංකල්ප ගොඩක් තිබ්බා
    මොනර නැටුම් බලන airport
    නැව් බලෙන් ගෙන්නගන්න port
    උබ volkswagen factory රැවටිලා චන්දෙ දුන්නද උබලවගේ හරක්ගේ චන්ද ගන්න කියන බොරු ගනන්ගන්න එපා
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    Japan Export Vehicle incpection Center Co Ltd (JEVIC) එකෙන් inspection කරපු වාහනයක certificate එකේ තියන chassis Number උන්ගෙ site එකේ (https://www.jevic.com/) ගැහුවහම මොනවත් රිසල්ස් එන්නෙ නෑ. ඒ කියන්නෙ මොකක් හරි හොර සීන් එකක්ද ?
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මමත් Vitz 2018 එකක් ගත්ත last week එකේ..

    හිතුවට වඩා car එක සුපිරි බන්.. Aqua එකට වඩා ඉඩත් තියනව වගේ.

    mchan kiyada dan Sl wala?
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Vitz f grade s grade f safety and s safety wala comparison ekak thiyenawada? E grades wala wenaskam monawada?
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    Mama giya sumane kala
    For Vitz/Axio/Belta/Yaris it's about 17,500/= after tax with Labour , Oil and Oil Filter

    Did u change anything otherthan oil n filter ?
    Wt was the oil?

    I'm going to say bye to the sterlin due to negligence. I have 3 more free services. even though I thought better to go for toyota lanka. Petrol engine hinda loku seen nane. anith eka 2 years walata 100000 duwanne na. uprarima 25000 wei
     
    AMonline

    Member
    Feb 3, 2016
    5
    2
    0
    F M PACKAGE
    F
    F SAFETY EDITION II
    F SMART STOP PACKAGE
    JEWELA
    F AMIE
    JEWELA SMART STOP PACKAGE

    මේ model ගැන දන්නා කට්ටිය comment කරන්න . කවුරු හරි ඉන්නව නම් හොද comparison එකක් දෙන්න ගොඩක් වටිනවා.

    Special features, price difference, model වල තියන වෙනස්කම් වගේ ඒවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,333

    https://toyota.jp/vitz/grade/
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කියපල්ලකෝ Vitz / Peraduo Bezza / Baleno / Toyota Tank ඔය සෙට් එකෙන් Family වාහනයකට හොඳ මොකක්ද ? ලෙඩ අඩු maintainance adu . ලංකාවේ පාවිච්චියට සුදුසුම වාහනේ . ගෙවන ගානට වටින්නේ මොකක්ද ?:confused::confused::confused:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,829
    1,247
    113
    Mars
    කියපල්ලකෝ Vitz / Peraduo Bezza / Baleno / Toyota Tank ඔය සෙට් එකෙන් Family වාහනයකට හොඳ මොකක්ද ? ලෙඩ අඩු maintainance adu . ලංකාවේ පාවිච්චියට සුදුසුම වාහනේ . ගෙවන ගානට වටින්නේ මොකක්ද ?:confused::confused::confused:

    Bezza epa. Consider Baleno Vitz
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,333
    113
    කියපල්ලකෝ Vitz / Peraduo Bezza / Baleno / Toyota Tank ඔය සෙට් එකෙන් Family වාහනයකට හොඳ මොකක්ද ? ලෙඩ අඩු maintainance adu . ලංකාවේ පාවිච්චියට සුදුසුම වාහනේ . ගෙවන ගානට වටින්නේ මොකක්ද ?:confused::confused::confused:

    කොච්චර දුවනවද?

    ලැබෙන පළවෙනි අවස්ථාවෙම විකුණන්න බලාගෙන නෙමෙයි නම් ගන්නෙ හිසරදයක් නැතුව පාවිච්චි කරන්න නම් බ්‍රෑන්ඩ් නිව් Bezza / Axia දෙක හොඳයි.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa

    කොච්චර දුවනවද?

    ලැබෙන පළවෙනි අවස්ථාවෙම විකුණන්න බලාගෙන නෙමෙයි නම් ගන්නෙ හිසරදයක් නැතුව පාවිච්චි කරන්න නම් බ්‍රෑන්ඩ් නිව් Bezza / Axia දෙක හොඳයි.

    දවසට 25ක් වගේ . Colombo area . aniwaryen අවුරුදු 2ක් වත් Use කරලා තමා විකුනන්නේ . මේ 2 malaysian හන්ද Market අඩුයි නේද Toyota වඩා .:eek: