එහෙම වැඩි වෙන එකක් නෑ බන්.. ඔය නූගත් මෝඩ බයියො කියන ඒව අහන්න එපා බන්.. අපේ අගමැතිතුමා වාහන මිල තවත් ඉස්සරහට අඩු කරනව බන්.. අපේ අගමැතිතුමාගෙ සන්කල්පයකට පටන් ගත්ත කුලියාපිටිය volkswagen factory එකේ අලුතෙන්ම හදන volkswagen models උනත් ගොඩක් අඩුවට ගන්න පුලුවන් බන්..![]()
ඔව් ඔව් ඔයවගේ සංකල්ප ගොඩක් තිබ්බා
මොනර නැටුම් බලන airport
නැව් බලෙන් ගෙන්නගන්න port
උබ volkswagen factory රැවටිලා චන්දෙ දුන්නද උබලවගේ හරක්ගේ චන්ද ගන්න කියන බොරු ගනන්ගන්න එපා


