🏆 Elakiri Awards 2018 🏆 Results

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඇත්ත කියපිය ගල් උලමා.....:angry::angry::angry:
    තෝ ගරු මහේස්ත්‍රාත් තුමාගේ නිල කාමරයට හොරෙන් පැන්න නේද වල බකං බුරුස්සා...!!!!:angry::angry::angry::angry:

    ප්‍රශංසා බුහුමන් පමණක් ලැබූ කිසිම පුද්ගලයෙක් මේ ලොව ජීවත් වෙලා නැහැ සහෝදරයා! :no: ඔබේ කර්කෂ වදන් මා උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින් නැවත නැවතත් ඔබට මෙත් වඩනවා......!!!:):yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Congratz machoe!!!:D:yes:
    200.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ශාආආඅ ලක්සනට වැඩේ කරල තියනව...සුභ පැතුම් සම්මාන ලැබුණු අයටත්...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    Matath GOLD & Platinum awards 2kma deela tiyenawa
    Aththatama me para elakiriyata sewayak karapu goda denekwa agaya karala tiyenawa
    Sanwidayaka mandalayata saha winishya mandalayata hadapiri pranamaya
    Mata palaweni parata awards hambune
    Elakiri forum ekata jayen jaya!
     
    • Like
    Reactions: RottenCOLT

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Matath GOLD & Platinum awards 2kma deela tiyenawa
    Aththatama me para elakiriyata sewayak karapu goda denekwa agaya karala tiyenawa
    Sanwidayaka mandalayata saha winishya mandalayata hadapiri pranamaya
    Mata palaweni parata awards hambune
    Elakiri forum ekata jayen jaya!
    ගිය සැරේ උඹ ප්ලේන් හෙලිකොප්ටර් ඩ්‍රයිව් කරන හැටිනේ ලිව්වේ.. ඒවා එච්චර ක්ලික් වෙන්නේ නෑනේ මිනිස්සුන්ට...
    ඒකයි උඹට ගිය සැරේ ත්‍රෙඩ් ගොඩක් තිබ්බට සම්මානයක් නොලැබුනේ මම හිතන්නේ :yes:

    Congrats...:yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    ගිය සැරේ උඹ ප්ලේන් හෙලිකොප්ටර් ඩ්‍රයිව් කරන හැටිනේ ලිව්වේ.. ඒවා එච්චර ක්ලික් වෙන්නේ නෑනේ මිනිස්සුන්ට...
    ඒකයි උඹට ගිය සැරේ ත්‍රෙඩ් ගොඩක් තිබ්බට සම්මානයක් නොලැබුනේ මම හිතන්නේ :yes:

    Congrats...:yes:

    Eka thama matath hituna eka
    Ekai man ewa gana liyana eka atha harala damme
    Mama asa de neme minissunata one de thama denna one kiyala passe therune
    Ayeth me wage wadagath deyak karanna balaporottu wenawa
    Oyage library thread ekata gold 1k hambunane congratz
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Eka thama matath hituna eka
    Ekai man ewa gana liyana eka atha harala damme
    Mama asa de neme minissunata one de thama denna one kiyala passe therune
    Ayeth me wage wadagath deyak karanna balaporottu wenawa
    Oyage library thread ekata gold 1k hambunane congratz
    එක්සිකියුටර්ද කටුස්සද කොහෙද තමා කිව්වේ උඹ මහන්සි වෙලා ත්‍රෙඩ් ලියනවා රිප්ලයි නෑ කියලා වැඩිය.මම දැකලා තිබුණේ නෑ එතකන්... කියෙව්වා. පට්ට. ඒත් ඒවා හැමෝටම විඳින්න බෑ... අලුත් ත්‍රෙඩ් ලියපන් ටෙක්නිකල් ඒවා හැමෝම එකතු වෙන ඒවායෙන්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Eka thama matath hituna eka
    Ekai man ewa gana liyana eka atha harala damme
    Mama asa de neme minissunata one de thama denna one kiyala passe therune
    Ayeth me wage wadagath deyak karanna balaporottu wenawa
    Oyage library thread ekata gold 1k hambunane congratz

    ඕක තමා මනුස්ස ලෝකේ සත්‍යය....අපි කැමති දේට වඩා මිනිස්සු ඉල්ලන දේ දෙන්න ඕනේ....
    හැබැයි සියුම්ව හිතුවොත් මිනිස්සුන්ගේ රසවින්දනය පොඩ්ඩක් වෙනස් කරන්න උනත් පුළුවන්.:yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    6Mv7wBl.png

    ගොඩක් ස්තුතියි... එලකිරි සමාජයට. අපිට මෙ වගෙ බුක් ඩොනෙශන් එකක් කරන්න පුලුවන් වෙන්නෙ මුලු එලකිරියම අපිත් එක්ක එකා වගෙ ඉදගෙන උපකාර කරන නිසා.

    සාතන් ගෙ අදහසකට පටන් ගත්ත මෙ වැඩෙ දැන් 5 වෙනි වතාවටත් ක්‍රියාත්මක වෙන්න සියලු දෙ සම්පාදනය වෙමින් තිබෙනවා.
    බුක් ඩොනෙශන් එක නිසා පට්ටම පට්ට එලකිරි වගෙ යහලුවො සෙට් එකක් අපිට අදුන ගන්න ලැබුනා.

    අපිත් එක්ක බුක් ඩොනෙශන් එකට උපකාර කල සහ සහභාගි වු සියලු දෙනාවමත්, ඇඩ්මින් අයියාවත් මතක් කරනවා. බුක් ඩොනෙශන් එකක් කරනකොට සැහෙන වැඩ කොටසක් කරන්න තියනවා. එකට තමන්ගෙ කාලය කැප කරමින්, එදිනෙදා වැඩ පාඩු කරමින්, නිවාඩු දමමින් මෙ සදහා උපකාර කල බුක් ඩොනෙශන් කන්ඩායම ප්‍රදාන අනෙක් සියලු මිතුරන් මෙ වෙලාවෙ ආදරෙන් මතක් කරනවා.

    මෙ වගෙ අමාරු වැඩක් කරපු එලකිරි අවොර්ඩ්ස් සන්විදායක මන්ඩලය, GT අයියා වගෙම විනිසුරුතුමන්ලවත් මතක් කරන්නවා ආදරෙන්.

    එලකිරි.කොම් සැමදා අපි ඔබ ලගයි...............................

    • Like
    Reactions: Dodo Mahaththaya