Hats Off Welgama

Identity

Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    ඇත්තටම මේ මිනිහට විතරයි කොන්දක් තිබ්බෙ

    වෙන්න යන දේ දැකලඒ වෙනුවෙන් යමක් කියන්න

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    Welgama UNP ekata set wenawalu parlimant eke kathawak pawathwala, eth ekkama thawa 6 yanwalu UNP ekata
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK

    Identity ජෙප්පට දවසක් හරි හොඳට නින්ද යයි ඵහෙනම්.මරා අගමැති උනා විතරයි මිනිහට හරිහැටි කෑමක් බීමක් ගන්නවා තියා හරියට නින්ද වත් යන්නෙ නැහැනේ..:(.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,049
    113
    රූකඩ රාජ්ජේ
    Identity ජෙප්පට දවසක් හරි හොඳට නින්ද යයි ඵහෙනම්.මරා අගමැති උනා විතරයි මිනිහට හරිහැටි කෑමක් බීමක් ගන්නවා තියා හරියට නින්ද වත් යන්නෙ නැහැනේ..:(.

    :lol::lol::lol::lol:

    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Identity ජෙප්පට දවසක් හරි හොඳට නින්ද යයි ඵහෙනම්.මරා අගමැති උනා විතරයි මිනිහට හරිහැටි කෑමක් බීමක් ගන්නවා තියා හරියට නින්ද වත් යන්නෙ නැහැනේ..:(.

    Ageta account maintain karapu umbatane me satiyak dekak passa karichcha kadiyek wage moradenna. Identity karaya kalin idanma ohomane. Me kiriyata gobbayo godak wadak ne.
    Eka eka political pilli awith meke ranganawa unge agenda walata.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ageta account maintain karapu umbatane me satiyak dekak passa karichcha kadiyek wage moradenna. Identity karaya kalin idanma ohomane. Me kiriyata gobbayo godak wadak ne.
    Eka eka political pilli awith meke ranganawa unge agenda walata.
    :lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    වෙල්ගමට එක්තරා දෛවඥයෙක් කියල තියෙනවා උත්සහා කළොත් ඔහුට අගමැති, ජනාධිපති වගේ තනතුරක් වුණත් ලබන්න ග‍්‍රහ චාරය හොඳවෙලා තියෙනවා කියලා... එදා ඉඳන් මනුෂ්‍යයා ඒ ඉලක්කයට වැඩ කරන්නේ.... නැත්තං මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, ව්‍යවස්ථාදායකය වගේ බර වචන නෑ.... මම නං කියන්නේ ලංකා දේශපාලනයේ එකෙකුටවත් කශේරුකාව නෑ.... උන්ට කශේරුකාවක් හයි කරන්නේ අපේ රටේ ඉන්න ගොබ්බ හැත්ත... නැත්තං එහා පැත්තෙ ඉන්නකං කොන්දක් නෑ කියපු එකෙක් මහා පැත්තට ආපුවම ඌ කෙලින් එකෙක් කියන්නේ කොහොමද....? උඹල හිතං ඉන්නේ මහින්දල රනිල්ලා මෛති‍්‍රල අනුරල උදේ ඉදං ලවක් දෙවක් නැතිව පාරවල්වල ලගින්නේ අපිට ආදරේට කියලද නෑ..... ඒ උන්ගේ ජොබ් එක.... අවුලකට තියෙන්නේ උන් චන්දේ හිගා කාලා බලයට එනවා... ඊට පස්සෙ අපි හිගා කාලා උන්ව නඩත්තු කරනවා.....
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    වෙල්ගමට එක්තරා දෛවඥයෙක් කියල තියෙනවා උත්සහා කළොත් ඔහුට අගමැති, ජනාධිපති වගේ තනතුරක් වුණත් ලබන්න ග‍්‍රහ චාරය හොඳවෙලා තියෙනවා කියලා... එදා ඉඳන් මනුෂ්‍යයා ඒ ඉලක්කයට වැඩ කරන්නේ.... නැත්තං මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, ව්‍යවස්ථාදායකය වගේ බර වචන නෑ.... මම නං කියන්නේ ලංකා දේශපාලනයේ එකෙකුටවත් කශේරුකාව නෑ.... උන්ට කශේරුකාවක් අයින් කරන්නේ අපේ රටේ ඉන්න ගොබ්බ හැත්ත... නැත්තං එහා පැත්තෙ ඉන්නකං කොන්දක් නෑ කියපු එකෙක් මහා පැත්තට ආපුවම ඌ කෙලින් එකෙක් කියන්නේ කොහොමද....? උඹල හිතං ඉන්නේ මහින්දල රනිල්ලා මෛති‍්‍රල අනුරල උදේ ඉදං ලවක් දෙවක් නැතිව පාරවල්වල ලගින්නේ අපිට ආදරේට කියලද නෑ..... ඒ උන්ගේ ජොබ් එක.... අවුලකට තියෙන්නේ උන් චන්දේ හිගා කාලා බලයට එනවා... ඊට පස්සෙ අපි හිගා කාලා උන්ව නඩත්තු කරනවා.....

    පට්ට.මේ කොමන්ට් ඵක 1st page ඵකට ඵන්න ඕන නිසා මගේ රිප්ලයි ඵකක් ඩිලීට් කරනවා..:)
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    Ageta account maintain karapu umbatane me satiyak dekak passa karichcha kadiyek wage moradenna. Identity karaya kalin idanma ohomane. Me kiriyata gobbayo godak wadak ne.
    Eka eka political pilli awith meke ranganawa unge agenda walata.

    Wahalkama jeewithayama karagath, kepaweemen diwa re sewaya karana ape Rocco mallota ehema kiyaddi dukai ayya :baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    වෙල්ගමට එක්තරා දෛවඥයෙක් කියල තියෙනවා උත්සහා කළොත් ඔහුට අගමැති, ජනාධිපති වගේ තනතුරක් වුණත් ලබන්න ග‍්‍රහ චාරය හොඳවෙලා තියෙනවා කියලා... එදා ඉඳන් මනුෂ්‍යයා ඒ ඉලක්කයට වැඩ කරන්නේ.... නැත්තං මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, ව්‍යවස්ථාදායකය වගේ බර වචන නෑ.... මම නං කියන්නේ ලංකා දේශපාලනයේ එකෙකුටවත් කශේරුකාව නෑ.... උන්ට කශේරුකාවක් හයි කරන්නේ අපේ රටේ ඉන්න ගොබ්බ හැත්ත... නැත්තං එහා පැත්තෙ ඉන්නකං කොන්දක් නෑ කියපු එකෙක් මහා පැත්තට ආපුවම ඌ කෙලින් එකෙක් කියන්නේ කොහොමද....? උඹල හිතං ඉන්නේ මහින්දල රනිල්ලා මෛති‍්‍රල අනුරල උදේ ඉදං ලවක් දෙවක් නැතිව පාරවල්වල ලගින්නේ අපිට ආදරේට කියලද නෑ..... ඒ උන්ගේ ජොබ් එක.... අවුලකට තියෙන්නේ උන් චන්දේ හිගා කාලා බලයට එනවා... ඊට පස්සෙ අපි හිගා කාලා උන්ව නඩත්තු කරනවා.....

    Miniha eda indan kiwwe katha dekai
    1. Miniha kade yanne Mahindata witharai
    2. Miniha Sri Lanka Nidahas pakshe innawa kiyana eka

    E deka wenas unoth balanna puluwan apita.

    Anika miniha kiyanne lesiyenma anduwa ganna thibba eka nikan hath pole ga gaththa kiyana ekai. Eka ona modayekta therena deyakne
     
    Get_Smash

    Member
    Nov 5, 2018
    120
    10
    0
    වෙල්ගමයා ටිකක් ආණ්ඩුවට බැන්නා විතරයි ලප කුමාරගේ කුක්කට දැන් ඌ වෙල්ගම මහත්මයා සහ මහත්මා දේශපාලකයා වෙලා
     
    • Like
    Reactions: Miami-Vice

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,027
    7,321
    113
    Kotahena
    වෙල්ගමයා ටිකක් ආණ්ඩුවට බැන්නා විතරයි ලප කුමාරගේ කුක්කට දැන් ඌ වෙල්ගම මහත්මයා සහ මහත්මා දේශපාලකයා වෙලා

    :rofl::rofl::rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    Identity ජෙප්පට දවසක් හරි හොඳට නින්ද යයි ඵහෙනම්.මරා අගමැති උනා විතරයි මිනිහට හරිහැටි කෑමක් බීමක් ගන්නවා තියා හරියට නින්ද වත් යන්නෙ නැහැනේ..:(.

    :lol:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    වෙල්ගමට එක්තරා දෛවඥයෙක් කියල තියෙනවා උත්සහා කළොත් ඔහුට අගමැති, ජනාධිපති වගේ තනතුරක් වුණත් ලබන්න ග‍්‍රහ චාරය හොඳවෙලා තියෙනවා කියලා... එදා ඉඳන් මනුෂ්‍යයා ඒ ඉලක්කයට වැඩ කරන්නේ.... නැත්තං මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, ව්‍යවස්ථාදායකය වගේ බර වචන නෑ.... මම නං කියන්නේ ලංකා දේශපාලනයේ එකෙකුටවත් කශේරුකාව නෑ.... උන්ට කශේරුකාවක් හයි කරන්නේ අපේ රටේ ඉන්න ගොබ්බ හැත්ත... නැත්තං එහා පැත්තෙ ඉන්නකං කොන්දක් නෑ කියපු එකෙක් මහා පැත්තට ආපුවම ඌ කෙලින් එකෙක් කියන්නේ කොහොමද....? උඹල හිතං ඉන්නේ මහින්දල රනිල්ලා මෛති‍්‍රල අනුරල උදේ ඉදං ලවක් දෙවක් නැතිව පාරවල්වල ලගින්නේ අපිට ආදරේට කියලද නෑ..... ඒ උන්ගේ ජොබ් එක.... අවුලකට තියෙන්නේ උන් චන්දේ හිගා කාලා බලයට එනවා... ඊට පස්සෙ අපි හිගා කාලා උන්ව නඩත්තු කරනවා.....

    https://www.facebook.com/rPallewatta/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    වෙල්ගමට එක්තරා දෛවඥයෙක් කියල තියෙනවා උත්සහා කළොත් ඔහුට අගමැති, ජනාධිපති වගේ තනතුරක් වුණත් ලබන්න ග‍්‍රහ චාරය හොඳවෙලා තියෙනවා කියලා... එදා ඉඳන් මනුෂ්‍යයා ඒ ඉලක්කයට වැඩ කරන්නේ.... නැත්තං මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, ව්‍යවස්ථාදායකය වගේ බර වචන නෑ.... මම නං කියන්නේ ලංකා දේශපාලනයේ එකෙකුටවත් කශේරුකාව නෑ.... උන්ට කශේරුකාවක් හයි කරන්නේ අපේ රටේ ඉන්න ගොබ්බ හැත්ත... නැත්තං එහා පැත්තෙ ඉන්නකං කොන්දක් නෑ කියපු එකෙක් මහා පැත්තට ආපුවම ඌ කෙලින් එකෙක් කියන්නේ කොහොමද....? උඹල හිතං ඉන්නේ මහින්දල රනිල්ලා මෛති‍්‍රල අනුරල උදේ ඉදං ලවක් දෙවක් නැතිව පාරවල්වල ලගින්නේ අපිට ආදරේට කියලද නෑ..... ඒ උන්ගේ ජොබ් එක.... අවුලකට තියෙන්නේ උන් චන්දේ හිගා කාලා බලයට එනවා... ඊට පස්සෙ අපි හිගා කාලා උන්ව නඩත්තු කරනවා.....

    :yes::yes::yes::yes:

    me yana widiyata inissu chande deemen walakila thamange wirudda bawa prakasha karanna ona mata nam hitenne.. eth eka kerenne na.. :dull: