මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන Josie Desgrand ඇයට වයස අවුරුදු 16 දී..
ඒ වනවිට ඇගේ බර 127kg ක්. ඇය තීරණය කරනවා මහන්සි වෙලා ඇයගේ ජීවිතය වෙනස් කරගන්න.
ඇයගේ මහත නිසා ඇය විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙන අතර ඇගේ ආත්ම විස්වාසයද නැතිවී තිබෙනවා.
එහෙත් ඇය අව්රුද්දක දී බර 60kg කරගෙන හැමෝම පුදුමයට පත්කරලා තියෙනවා.
ඇය කියන විදියට Instagram සමජජාලය තමයි ඇයව මේ ඉල්ලකය කරා යන්න උදව් කරලා තියෙන්නේ.
ඇය workout පටන්ගත්ත දවසේ ඉඳලා හැමදේම ඇගේ Instagram ගිණුමේ සටහන් කරලා තියෙනවා, ඉතින් ඇගේ අනුගාමිකයෝ ප්‍රමාණය වැඩිවෙලා
ඔවුන් ඇයට විශාල සහයක් දක්වමින් දිරිමත් කළා කියලා තමයි ඇය කියන්නේ.
දැන් Josie ගේ බර 63kg, ඇගේ කලින් බරෙන් භාගයක් වගේ. මේ නිසා ඇය ඉන්නේ ගොඩක් සතුටින්.
ආහාර පාලනයෙන් ආරම්භ කර, ව්‍යයාම සිදුකිරීම මගින් 18 හැවිරිදි වියේ පසුවන ඇය වෙනස්ම ජීවිත රටාවකට පරිවර්තනය වෙලා තියෙනවා.