ඉඳල හිටල වෙන දෙයක්
පොඩි දිය බිබිලක් වගේ ඇවිල්ල එතන කසන්ඩ ගන්නව..
වැඩි හරියක් කකුලෙ වෙන්නෙ.. අද අතේ ඇගිල්ලක් කසන්ඩ ගත්ත..
දිය බිබිලක් කියන්නෙ වැලි කැටයක් සයිස් ඇති..
කසනව කසනව ඉවරයක් නෑ. අන්තිමට තුවාල හැදෙනව කකුලෙ