කසනවෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    ඉඳල හිටල වෙන දෙයක්
    පොඩි දිය බිබිලක් වගේ ඇවිල්ල එතන කසන්ඩ ගන්නව..
    වැඩි හරියක් කකුලෙ වෙන්නෙ.. අද අතේ ඇගිල්ලක් කසන්ඩ ගත්ත..
    දිය බිබිලක් කියන්නෙ වැලි කැටයක් සයිස් ඇති..
    කසනව කසනව ඉවරයක් නෑ. අන්තිමට තුවාල හැදෙනව කකුලෙ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113

    avatar398316_15.gif
    avatar398316_15.gif
    avatar398316_15.gif
    avatar398316_15.gif
    avatar398316_15.gif
    avatar398316_15.gif
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    ඉඳල හිටල වෙන දෙයක්
    පොඩි දිය බිබිලක් වගේ ඇවිල්ල එතන කසන්ඩ ගන්නව..
    වැඩි හරියක් කකුලෙ වෙන්නෙ.. අද අතේ ඇගිල්ලක් කසන්ඩ ගත්ත..
    දිය බිබිලක් කියන්නෙ වැලි කැටයක් සයිස් ඇති..
    කසනව කසනව ඉවරයක් නෑ. අන්තිමට තුවාල හැදෙනව කකුලෙ

    දැන් උබ කියන්නෙ ගෙ හොයන් ඇවිත් උබව කසවන්න කියලාද :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,331
    113
    මැදමහනුවර
    ඉඳල හිටල වෙන දෙයක්
    පොඩි දිය බිබිලක් වගේ ඇවිල්ල එතන කසන්ඩ ගන්නව..
    වැඩි හරියක් කකුලෙ වෙන්නෙ.. අද අතේ ඇගිල්ලක් කසන්ඩ ගත්ත..
    දිය බිබිලක් කියන්නෙ වැලි කැටයක් සයිස් ඇති..
    කසනව කසනව ඉවරයක් නෑ. අන්තිමට තුවාල හැදෙනව කකුලෙ

    බිබිලි කහපු අතින් වල්ල එහෙම අතගාන්නෑ !
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    දැන් උබ කියන්නෙ ගෙ හොයන් ඇවිත් උබව කසවන්න කියලාද :lol:

    හේතුව මොකක්ද දන්නෙ නෑ නේ බං...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    සහෝ ඔය තෙල් වැඩි වෙලා ඇගේ..... දිග දාල හොද ට්‍රැක්ටර් පාරක් පදින්න....

    තෙලනං වැඩි තමා බං.. දැං බඩ ගෙඩිය එල්ලෙනව :sorry: