sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    61YjN9XnQFL._SX679_.jpg


    මචන්ලා Iphone 5s එකක Charging port එක replace කරන්න අවුල් නැති ශුවර් ප්ලේස් මොනව ද කොළඹ අවට ? :nerd::nerd:

    මගේ එකේ Charging port එකට කෙලවෙලා තියෙන්නේ පුදුම දුකක් විදින්නේ චාර්ජ් කරන්න...:(:(

    උඹලා දන්න හොඳ ප්ලේස් තියෙනවනන් කියපන්කෝ... :):)
    +15 සලකනවා..;):yes::yes:.
     
    • Like
    Reactions: Executer

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    දවසෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් ද බන් ? ශුවර පොට් එකක් ද ?


    ඔව් පුළුවන් එක සැරයක් display එකක් දාගත්තා :yes::yes: අවුලක් නෑ :D