මචන්ලා Iphone 5s එකක Charging port එක replace කරන්න අවුල් නැති ශුවර් ප්ලේස් මොනව ද කොළඹ අවට ? :nerd::nerd: මගේ එකේ Charging port එකට කෙලවෙලා තියෙන්නේ පුදුම දුකක් විදින්නේ චාර්ජ් කරන්න...:(:( උඹලා දන්න හොඳ ප්ලේස් තියෙනවනන් කියපන්කෝ... :):) +15...