ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා මහින්ද දේශප්‍රිය

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අවුලක් පේන්නෙ නම් නැ බන්.. අලුතෙන් හදපු ව්‍යවස්ථාවෙ අඩු පාඩු ටිකක් තියනව.. අපි lawyers ල සෙට් එකකින් ඒ ගැන ඇහුව බන්.. උන්නම් කිවුවෙ ඒ අඩු පාඩු ටික මගෑරල ලස්සනට ශේප් වෙන්න පුලුවන්.. JR හදපු ව්‍යවස්ථාව සුපිරියට තිබුනට, අලුතෙන් හදපු 19 අඩුපාඩු වැඩීලු..

    උන් කිවුව තව දෙයක්, ඕනිනම් හදිසි නීතිය ක්‍රියාත්මක කරල උනත් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න ක්‍රමයක් තියනවලු බන්..

    Neethiyai wiwasthadayakai widakayay ekamada?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Uoota ona ona supiri game gahanna uoo polonnaruwe kumburak thora ganna ona. Rate game gahanna ona rate thiyana system ekata anuwa.

    ඵවුලෙ කිසිම දේශපාලන background එකක් නැතුව, ග්‍රාමසේවක විදිහට හිටපු එකෙක්, තමන්ගෙ පක්ශෙවත් නොවන පක්ශෙකට ගිහින්, ඒ පක්ශෙ චන්ද වලින් ජනාධිපති වෙනව කියන්නෙම ගේමක් තමයි බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Neethiyai wiwasthadayakai widakayay ekamada?

    නෑ බන්.. නීතිය හදන්නෙ ව්‍යාවස්ථාදායකය විසින්, හැබැයි ව්‍යාවස්ථාදායකය පාලනය වෙන්නෙ ව්‍යවස්ථාව දීල තියන බලතල අනුව.. විධායකය තමයි ව්‍යාවස්ථාදායකය හා නීතිය සම්බන්ධ ගොඩක් පත්වීම් කරන්නෙ..

    ප්‍රශ්නෙ තියෙන්නෙ 19 ව්‍යවස්ථාවෙ තියන අඩුපාඩු මචන්.. ඒක 100% complete හදල නෑ..
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V

    ගොනා ගේම ගහනවා ඒත්, බලපන් දෙසැම්බර් ළමයි ලක්ෂගාණක් ඕලෙවල් ලියන්න ලෑස්ති වෙනවා.

    ඒ අතරේ පීක් ටුවරිස්ට් සීසන් එක, පීක් සේල්ස් සීසන් එක.

    මිනිස්සු කීයක් හරි හම්බ කරගන්න කාලෙ ඔය.

    මහින්දට 113 හදාගන්න බැරි වුන එක ඔප්පු කරපු එක විතරනෙ කලේ.

    පිස්සු පකයා.

    may be it was his plan all along. just to let mahinda know who is the boss
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    may be it was his plan all along. just to let mahinda know who is the boss

    දැන් හිටං king වගේ තමයි ඉන්නෙ බන්.. මහින්දට මුලින් ඇරිය, පස්සෙ රනිල්ටත් ඇරිය.. හිටං දැන් මහින්දයයි , රනිලුයි දිහා බලල හිනා වෙනව ඇති.. මුන් මේ කෑ ගැහුවට දෙන්නම මගෙන ඇරගත්ත එවුන්නෙ කියල.. :lol:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    නෑ බන්.. නීතිය හදන්නෙ ව්‍යාවස්ථාදායකය විසින්, හැබැයි ව්‍යාවස්ථාදායකය පාලනය වෙන්නෙ ව්‍යවස්ථාව දීල තියන බලතල අනුව.. විධායකය තමයි ව්‍යාවස්ථාදායකය හා නීතිය සම්බන්ධ ගොඩක් පත්වීම් කරන්නෙ..

    ප්‍රශ්නෙ තියෙන්නෙ 19 ව්‍යවස්ථාවෙ තියන අඩුපාඩු මචන්.. ඒක 100% complete හදල නෑ..

    there seem to be so many discrepancies in the 19th amendment.
    mr jayampathi has not done a good job at all.
    who else would translate death to ivath kireema ?:oo:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    there seem to be so many discrepancies in the 19th amendment.
    mr jayampathi has not done a good job at all.
    who else would translate death to ivath kireema ?:oo:

    thats the main reason for all these issues.. I think MY3 Found some loopholes in 19 th amendment.. now he used them..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    දැන් හිටං king වගේ තමයි ඉන්නෙ බන්.. මහින්දට මුලින් ඇරිය, පස්සෙ රනිල්ටත් ඇරිය.. හිටං දැන් මහින්දයයි , රනිලුයි දිහා බලල හිනා වෙනව ඇති.. මුන් මේ කෑ ගැහුවට දෙන්නම මගෙන ඇරගත්ත එවුන්නෙ කියල.. :lol:

    :yes:my3 is turning out be a mastermind than we initially gave him credit for:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    හිටං නම් මහින්දටත් වඩා ගේම් කාරයෙක් බන්.. මූ ලස්සනට නීතියෙ තියන අඩුපාඩු වලින් රිංගනව බන්.. මොනව උනත් හිටං ලග සුපිරි නීති සම්බන්ද සෙට් එකක් ඉන්නව.. නිය නීති ගේම් කාරයො ටිකක් බන්..
    My3 ahanawa athi mehema karoth kohomada kiya kiya. Law danna un tika puluwan ba kiya kiya uttara denawa athi. Mu ewata anuwa game eka denawa
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නෑ බන්.. නීතිය හදන්නෙ ව්‍යාවස්ථාදායකය විසින්, හැබැයි ව්‍යාවස්ථාදායකය පාලනය වෙන්නෙ ව්‍යවස්ථාව දීල තියන බලතල අනුව.. විධායකය තමයි ව්‍යාවස්ථාදායකය හා නීතිය සම්බන්ධ ගොඩක් පත්වීම් කරන්නෙ..

    ප්‍රශ්නෙ තියෙන්නෙ 19 ව්‍යවස්ථාවෙ තියන අඩුපාඩු මචන්.. ඒක 100% complete හදල නෑ..
    රනිල්ගේ සුබ සිද්ධිය ගැන හිතල කඩිමුඩියේ හදපු එකක්.... එක ව්‍යවස්ථාවකින් තවත් ව්‍යවස්ථාවක් ක්‍රොස් කරනවා.... උදාහරණයක් හිටපු ජනාධිපතිවරයෙක්ට තුන් වරක් ඉල්ලන්න බෑ.... තවත් තැනක ජනාධිපති ඉවත් වුණොත් අගමැති ජනාධිපති වෙනවා.... එතකොට මෛති‍්‍රට ඉවත් වුණොත් අගමැති මහින්දද...? ඒවාට විධිමත් අර්ථකකථනයක් දීලා නෑ වගේ.... හැම තැනම අවුල්... යහපාලනය ගණිකාවක් නම් අලූත් ව්‍යවස්ථාව හිල් තියෙන කොන්ඩමක්.... ගණිකාවට සමාජ රෝගයක් හැදුනොත් සොරි තමයි.....
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    පාර්ලිමේන්තුවෙ සල්ලි වලට පැත්ත මාරු කරල බලේ ගන්නවට වඩා මේ ක්‍රමේ ගොඩක් හොදයි බන්.. දැන් මිනිස්සුන්ට තමන්ට ඕනි කෙනෙක් පත් කරන්න පුලුවන්නෙ.. මිනිස්සු හොද විදිහ තීරනය කරයි..

    දැන් ඔබතුමා හිතන්නෙ අළුත් මැතිවරණයෙන් ආපු එවුනුත් පක්ෂ මාරු නොකර ඉඳීවි කියලද:lol:
     
    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    Maha mathiwaranayak thiyana thanata apu widiha waradi nam, maha mathiwaranen ena prajathanthrawade kiana point eka pawathinne na ne.
    ඊලඟට පත්වෙන පාර්ලිමේන්තුවේ අගමැති මහින්ද වුනා කියමු.
    මාස දෙකෙන් මෛත්‍රීට හිතෙනවා මූ එක්ක ඉන්න බෑ අනුර කුමාරව අගමැති කරණවා කියලා.
    ඊට පස්සෙ 113 නැති නිසා පාර්ලිමේන්තුව විසුරුවනවා.

    එහෙමද ආස ?