අවුලක් පේන්නෙ නම් නැ බන්.. අලුතෙන් හදපු ව්‍යවස්ථාවෙ අඩු පාඩු ටිකක් තියනව.. අපි lawyers ල සෙට් එකකින් ඒ ගැන ඇහුව බන්.. උන්නම් කිවුවෙ ඒ අඩු පාඩු ටික මගෑරල ලස්සනට ශේප් වෙන්න පුලුවන්.. JR හදපු ව්‍යවස්ථාව සුපිරියට තිබුනට, අලුතෙන් හදපු 19 අඩුපාඩු වැඩීලු..
උන් කිවුව තව දෙයක්, ඕනිනම් හදිසි නීතිය ක්‍රියාත්මක කරල උනත් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න ක්‍රමයක් තියනවලු බන්..
Neethiyai wiwasthadayakai widakayay ekamada?


my3 is turning out be a mastermind than we initially gave him credit for