ඔව් කිසිම ප්‍රශ්නයක් නෑ..

ethakota ara awurudu 4.5k awama anduwa tiyenna ona kiyana eka walangu nadda?
nattan janadipathi ta ona nam ekata wiruddawa yanna puluwanda?
pahadili karanna puluwanda meka?
godak aya confuse wela ati oya siddiya gana 
ඔව් කිසිම ප්‍රශ්නයක් නෑ..

godak aya confuse wela ati oya siddiya gana 
උඹේ නමින්ම තියෙනවනං, ආදායම් බදු අහුවෙනව නං ඒක ගෙවන්න ඕනේ.. කම්පැනි දෙකට වෙන වෙනමම අකවුන්ට්ස් හැදුවනං හරි..
මුල් අවුරුදු 10 ඇතුලත කඩෙන් අයින් වෙන්නේ නෑ කියල පොල්සියේ එන්ට්‍රි එකක් ඇති..
එහෙම නිසා තමා අයින් වෙන්න නියෝග දීල තියෙන්නේ..
නැත්තං නියෝග දෙන්නේ නෑ..
අනේ තොගෙ අහිංසක කම. හක්කෙ බුදු බණ පෙන්නගෙන දඩමස් හංගන් ඉන්න පොන්නයා. තෝ වගේ ගෙවලයෙක්ට ඔච්චර පලදෙන්නෙ දිට්ඨදම්මවේදනීය කර්මම තමයි.
මූ වගේ මැජර කාලකණ්නියෙක්ට නඩු නොවැටි තියෙවිද බං. මුගේ අගලක් අගලක් ගානෙ තියෙන්නෙ ඉරිසියාවයි, කුහකකමයි, බලුකමයි, සක්කිලි කමයි.
Samahara aya, courts valata baya unata, Samahara Minisun innava, courts vala like aya. Ape patthe ehema kenek sitiya. U boru sakki kiyanna rusia. Case ekak nathi unath, courts gihilla , tree ekak yata vadi vela innava. Man ge boru sakki , nisa ahinsaka Minihek Hire giya, two years valata[old story]. Boru sakki kiyapu , mea Man Maruna, Dan a gedhara HOLMAN innavlu. U peretheyek vela ipadila, Gedharatama avilla. Boru Sakki kiwwa eke result eka.
private company ekka(Ltd) Director 2nek innwa.. eken ekkenkta ain wenna one(Resign).. kohomda wenna one.. Resignation letter ekka Company registrar(Registrar of Companies) yauwoth okda?? (Government eke position ekata yanna. )
මෙන්න මේකයි ප්‍රශ්නෙ
උපත් පාලන කොපු ලගතබාගෙන ඕන තැනක යන්න පුලුවන්ද?
පොලීසිය චෙක් කරලා අහුවුනොත් ප්‍රශ්නයක් නැද්ද ?
එහෙම ගෙනියන්න බැරි තැනුත් තියද? ඒ මොනවාද?
ප්‍රශ්නය පැහැදිලි ඇති කියලා හිතනවා.....
විහිලුවට අරං බොරු උත්තරයක් එහෙම දෙන්න එපා කපෝතියි එහෙම උනොත්
මේ නිකම් දැනගන්න අහන්නෙ ජජ් කෙනෙක්ට වෙපන් ලයිසන් දෙන්නෙ නැද්ද?
http://www.ird.gov.lk/en/publications/SitePages/Tax Chart.aspx?menuid=1404ආදායම් බදු අහුවෙන ලිමිට් එක මොකක්ද...?
company 2ක් නෑ. proprietorship එකක් තියෙන්නෙ. ඉදල හිටල ඒකෙන් වැඩක් කරන්නෙ.
වෙනම printing company එකක full time වැඩ කරන ගමන් මේක side එකෙන් කරන්නෙ ඉදල හිටල එන වැඩ අරන්.
Originally Posted by sumudusp2005![]()
ලොකු company වලින් පොඩි පොඩි යකඩ වැඩ අරගෙන පොඩි තැනකට දාල වැඩේ කරවගෙන අපි පොඩි margin එකක් තියාගෙන ගිහින් දෙන සිද්දියකදි cheque වලින් ගනුදෙනු වෙන නිසා අපේ නමින් වෙනම ආයතනයක් (Proprietorship) register කරල banc account එකක් ඇරල තියනවනම් accounts හදල tax ගෙවන්න ඕනෙද....?
සේවකයො කවුරුවත් නෑ. one man show
ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට සහ පොලිස්පතිට ඉහළින් සිටින රාජ්‍ය නිලධාරීන් කවුද?
Ex :
ජනාධිපති
අගමැති
කථානායක
අගවිනිසුරු
විපක්ෂනායක
ආරක්ෂක ලේකම් etc
දැන් නඩුව යන්නේ ශේශ්ටාදිකරනේලු. .
අනේ තොගෙ අහිංසක කම. හක්කෙ බුදු බණ පෙන්නගෙන දඩමස් හංගන් ඉන්න පොන්නයා. තෝ වගේ ගෙවලයෙක්ට ඔච්චර පලදෙන්නෙ දිට්ඨදම්මවේදනීය කර්මම තමයි.
මූ වගේ මැජර කාලකණ්නියෙක්ට නඩු නොවැටි තියෙවිද බං. මුගේ අගලක් අගලක් ගානෙ තියෙන්නෙ ඉරිසියාවයි, කුහකකමයි, බලුකමයි, සක්කිලි කමයි.
ඉහලින් සිටිනවා කියන්නේ නියෝග දෙන්න පුළුවන් හැකියාව..
පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන්, මහජන ගැටුම් ඇති උනොත් වැටලුවොග් වගේ අවස්ථාවක කථානායකට ඒ බලය තියෙනවා..
ඒ ඇරුණම එයාලට අණ දෙන්න පුළුවන් ජනාදිපතිට හා ආරක්ශක ලේකම්ට පමණයි..
මිත්‍රයා මේ ත්‍රෙඩ් එකේ පරමාර්ථයට හානි කරන්නේ නැතුව ඉන්නවද කරුණාකරලා....
උබගේ පර්සනල් ඉශූ වෙන තැනක විසදා ගනින්....


විනිසුරුවරයෙක් තම තීරණය දෙන්නේ තමා හමුවට ආ පුද්ගලයාගේ දුක්ගැනවිල්ලේ වේදනාත්මක බව, පුද්ගලයාගේ අසරණකම ආදී දේ ගැන නොසලකා ඉදිරිපත් වූ සාක්ෂි මත පදනම්වය. හුදෙක් ඉදිරිපත් වූ සාක්ෂි, විරුද්ද පැත්තේ lawyers ලගේ දක්ෂතා හා තාක්ෂණික කරුණු මතම විනිසුරු තීරණයක් දුන් විට ඇතැම්විට අසරණ කෙනෙක්ට තවත් අසරණ භාවට පත්වෙන්න පුළුවන්.
1. එවැනි අවස්ථා අත්විදලා තිබේද ?
2. එවන් විටෙක හර්ද සාක්ෂියට එකගව සැනසීමෙන් සිටිය හැකිද ?
ethakota ara awurudu 4.5k awama anduwa tiyenna ona kiyana eka walangu nadda?
nattan janadipathi ta ona nam ekata wiruddawa yanna puluwanda?
pahadili karanna puluwanda meka?godak aya confuse wela ati oya siddiya gana
![]()