මුත්තා තෝල්ක මුදලි තනතුර බාර අරන් වගේඅද ඉරිදා උසාවිය වහලා විනිසුරැතුමා ගමනක් ගිහින් හෙට එන්න
මුත්තා තෝල්ක මුදලි තනතුර බාර අරන් වගේඅද ඉරිදා උසාවිය වහලා විනිසුරැතුමා ගමනක් ගිහින් හෙට එන්න
මුත්තා තෝල්ක මුදලි තනතුර බාර අරන් වගේ

එයා එනකම් උසාවිය බලා ගන්න කිවුවා පොඩි නඩුවක් ආවොත් නඩුව බලවලා අරින්නත් කිවුවා මේ මිටියත් මට දිලයි ගියේ මේකෙ හොදයි ටයිල් අල්ලන්න
ප්‍රශ්න ලයිස්තුවේ ඉස්සරහට එකක් දාගන්න කීයක් ගන්නවද මුත්තේඑයා එනකම් උසාවිය බලා ගන්න කිවුවා පොඩි නඩුවක් ආවොත් නඩුව බලවලා අරින්නත් කිවුවා මේ මිටියත් මට දිලයි ගියේ මේකෙ හොදයි ටයිල් අල්ලන්න
![]()

ප්‍රශ්න ලයිස්තුවේ ඉස්සරහට එකක් දාගන්න කීයක් ගන්නවද මුත්තේ![]()

පළාත්බද මහදිකර්ණය හා දිස්ත්‍රික් උසාවිය අතර වෙනස කුමක්ද ?

හරි දැන් පලයන් මේ ලි මිටියෙන් දෙකක් උළුවට ගහන්න ඉස්සර![]()

මිනිස්සුන්ව නොමඟ යවන්න එපා![]()
මට අද උසාවිය බලා ගන්න කියලා දිලා තියෙන්නේ ඒක නිසා ප්‍රස්න තියනවානම් මේ මහදැනමුත්තාගෙන් බය නැතිව අහන්නමං කාවද නොමග යවන්නේමට අද උසාවිය බලා ගන්න කියලා දිලා තියෙන්නේ ඒක නිසා ප්‍රස්න තියනවානම් මේ මහදැනමුත්තාගෙන් බය නැතිව අහන්න

මට ප්‍රශ්නයක් තියෙනව. බඳින්නැතුව දික්කසාද වෙන්න බැරිද ?![]()
බෑ දික්කසාදේ පලමු පියවර තමයි කසාදේ ඊට පස්සේ තමන් කැමති තරමට දික් කොට කර ගන්න පුළුවන්


එහෙම නැතුව බැඳල දික්කසාද වුනාම කසාදෙ කැන්සල් වෙනව වගේ, මුලිංම දික්කසාද වෙලා හිටිය නං මුලිංම බැඳපු ගමං ඒ කසාදෙ කැන්සල්නෙ
1+-1 = 0
-1+1 = 0![]()
ඒ ඉස්සර 19 වනි සංශෝදනයෙන් බැදලා නැත්නම් දික් කසාද වෙන්න බෑ කියලා පනතක් ගෙනාව ඒක කියවලා බලපන්
thanks 
ඒ ගැන දැනං හිටියෙ නෑthanks
![]()

ඒකනේ පුරවැසියෝ විදිහට නිතිය ගැන දැන ගෙන ඉන්න ඔනේ![]()
නෑ වැරදීමක් වෙලා නෑ අලුත්කඩේ ශ්‍රේශ්ටාදිකරනේලු තියෙන්නේ. .
ගරු විනිසුරු තුමනි,
ලංකාවේ තියෙන උසාවි වර්ග මොනවද ඒ ඒ උසාවියට අදලවෙන නඩු වර්ග තියෙනවද ??
උසාවි වර්ග කිව්වේ ශේෂ්ටාදිකරන, මහා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ වගේ ඒවා
අනුන්ගේ ඉඩමට තමන් විසින් අවුරුදු 6ක් වරිපනම් ගෙවා ඇත්නම් දේපල වරිපනම් ගෙවන්නාට හිමිකම් කිය හැකිද?