~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තා තෝල්ක මුදලි තනතුර බාර අරන් වගේ

    :yes::yes: එයා එනකම් උසාවිය බලා ගන්න කිවුවා පොඩි නඩුවක් ආවොත් නඩුව බලවලා අරින්නත් කිවුවා මේ මිටියත් මට දිලයි ගියේ මේකෙ හොදයි ටයිල් අල්ලන්න:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: එයා එනකම් උසාවිය බලා ගන්න කිවුවා පොඩි නඩුවක් ආවොත් නඩුව බලවලා අරින්නත් කිවුවා මේ මිටියත් මට දිලයි ගියේ මේකෙ හොදයි ටයිල් අල්ලන්න:P
    ප්‍රශ්න ලයිස්තුවේ ඉස්සරහට එකක් දාගන්න කීයක් ගන්නවද මුත්තේ :P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,940
    6,818
    113
    Nawala
    පළාත්බද මහදිකර්ණය හා දිස්ත්‍රික් උසාවිය අතර වෙනස කුමක්ද ?:confused::confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මිනිස්සුන්ව නොමඟ යවන්න එපා :angry:

    මං කාවද නොමග යවන්නේ :baffled: මට අද උසාවිය බලා ගන්න කියලා දිලා තියෙන්නේ ඒක නිසා ප්‍රස්න තියනවානම් මේ මහදැනමුත්තාගෙන් බය නැතිව අහන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං කාවද නොමග යවන්නේ :baffled: මට අද උසාවිය බලා ගන්න කියලා දිලා තියෙන්නේ ඒක නිසා ප්‍රස්න තියනවානම් මේ මහදැනමුත්තාගෙන් බය නැතිව අහන්න

    මට ප්‍රශ්නයක් තියෙනව. බඳින්නැතුව දික්කසාද වෙන්න බැරිද ? :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට ප්‍රශ්නයක් තියෙනව. බඳින්නැතුව දික්කසාද වෙන්න බැරිද ? :baffled:

    බෑ දික්කසාදේ පලමු පියවර තමයි කසාදේ ඊට පස්සේ තමන් කැමති තරමට දික් කොට කර ගන්න පුළුවන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෑ දික්කසාදේ පලමු පියවර තමයි කසාදේ ඊට පස්සේ තමන් කැමති තරමට දික් කොට කර ගන්න පුළුවන්

    එහෙම නැතුව බැඳල දික්කසාද වුනාම කසාදෙ කැන්සල් වෙනව වගේ, මුලිංම දික්කසාද වෙලා හිටිය නං මුලිංම බැඳපු ගමං ඒ කසාදෙ කැන්සල්නෙ :baffled:
    1+-1 = 0
    -1+1 = 0 :D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙම නැතුව බැඳල දික්කසාද වුනාම කසාදෙ කැන්සල් වෙනව වගේ, මුලිංම දික්කසාද වෙලා හිටිය නං මුලිංම බැඳපු ගමං ඒ කසාදෙ කැන්සල්නෙ :baffled:
    1+-1 = 0
    -1+1 = 0 :D

    ඒ ඉස්සර 19 වනි සංශෝදනයෙන් බැදලා නැත්නම් දික් කසාද වෙන්න බෑ කියලා පනතක් ගෙනාව ඒක කියවලා බලපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ ඉස්සර 19 වනි සංශෝදනයෙන් බැදලා නැත්නම් දික් කසාද වෙන්න බෑ කියලා පනතක් ගෙනාව ඒක කියවලා බලපන්

    ඒ ගැන දැනං හිටියෙ නෑ :sorry: thanks :love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකනේ පුරවැසියෝ විදිහට නිතිය ගැන දැන ගෙන ඉන්න ඔනේ :P

    මොඩකම ප්‍රදර්ශනය කර කර මේ වගෙ වටින ත්‍රෙඩ් එකක් කන්නෙ නැතුව ඉන්නවා ද...විහිලුවක් උනත් කල යුතු තැන් තියෙනවා.නැති තැන් තියෙනවා...මෙකෙ ත්‍රෙඩ් ඇති තරම් තියෙනවා නෙ...මෙකෙ විකාර නොකර ඉන්න.....
     
    thanujaka

    Well-known member
  • නෑ වැරදීමක් වෙලා නෑ අලුත්කඩේ ශ්‍රේශ්ටාදිකරනේලු තියෙන්නේ. .

    නඩු අංකේ ඉල්ලලා pm දාන්න බලන්න..
    මොකද්ද ඔය ප්‍රශ්නේ කියල මම හොයල බලන්නං..
     
    thanujaka

    Well-known member
  • ගරු විනිසුරු තුමනි,

    ලංකාවේ තියෙන උසාවි වර්ග මොනවද ඒ ඒ උසාවියට අදලවෙන නඩු වර්ග තියෙනවද ??
    උසාවි වර්ග කිව්වේ ශේෂ්ටාදිකරන, මහා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ වගේ ඒවා

    Court-hierarchy-of-Sri-Lanka.png
     
    thanujaka

    Well-known member
  • අනුන්ගේ ඉඩමට තමන් විසින් අවුරුදු 6ක් වරිපනම් ගෙවා ඇත්නම් දේපල වරිපනම් ගෙවන්නාට හිමිකම් කිය හැකිද?

    බැභැ වරිපනම් ගෙව්වා කියන එක විතරක් දේපොලකොට හිමිකම් කියන්න මදි.
    ඔයාගේ ප්‍රශ්නේදී නං අවුරුදු 6ක් කියන එක කොහොමටත්ම මදි..