ලංකාවේ විවාහ වෙනකොට prenuptial agreement එකක් අත්සන් කරන්න පුළුවන්ද? එහෙම Agreement එකක් තියෙනවා නම් දරුවන් ලැබුණට පස්සෙ වෙන් වුණොත් වන්දි ගෙවන්න ඕන නැද්ද?
මට ආයෙත් ස්තූති කරන්න හිතෙනවා. මේ වගේ අය හරිම දුර්ලභයි. මම මේ ත්‍රෙඩ් එක හැම වෙලේම වෙනම ටැබ් එකක ඕපන් කරගෙන ඉන්නේ. ගොඩාක් වැදගත් දේවල් දැනගත්තා. තනූජකට ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

සිරාවටම මේ ත්‍රේඩ්1 නීති අත්පොතක් වගේ....
ආසාවෙන් බලනවා..
නීතිය ගැන පුරවැසියන්ගෙ දැනුම බිංදුවයි.. හරිනම් ඉස්කෝලේ පෙල පොතට දාන්න ඕන මූලික නීතිය සම්බන්ධ දේවල්...
තව දවස්3ඉ නේද තනුජකතුමාගේ මේ සෙශන්1...
ඉහලටම යන්න ශක්තිය ලැබේවා කියල පතනවා තනුජක සර්

මේ දැන් කිඹුලත් ඕක ගැන අහලා කෝල් කරල තිබ්බ විතරයි..
මේ වෙනකොට ඕක ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුමට යොමු කරපු කාරණාවක්..
ඒ නිසා ප්‍රසිද්ධියේ මට ඕක ගැන පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි..
කිඹුලයිය සමහරවිට නූලක් දායි ඕක ගැන..

ලංකාවේ නිතියේ හැටියට ලිවින් ටු ගෙදර් ඉන්න එක අවුලක්ද (බබාලා හදනේ නැතිව) එගේජ් වෙන එක උසාවියේ විවාහයක් ලෙස සලකනවද පවුලේ එකම පිරිමි දරැවට පවුලේ දේපල ලියලා නැත්නම් දික්කසාද නඩුවකදි බිරිදට එම දේපලෙන් කොටසකට අයිතිවාසිකම් කියන්න හැකිද
රෙප් රිටන් කරන්නෙ නෑ කියල චෝදනාවක් ආපු නිසයි මේ දැනුවත් කිරීම කරන්නේ..
වටින ත්‍රෙඩ් එකක් දැක්කොත් හෝ කාටහරි සුභපතල රෙප් දුන්නොත් ඇරෙන්න මම එහෙම මට රෙප් දෙන හැමෝටම රෙප් රිටන් කර කර යන්නේ නෑ එක එක්කෙනා හොය හොය..
රෙප් රිටන් කරයි කියල බලාපොරොත්තුවෙන් කවුරුත් මට රෙප් දෙන්න එපා..
මේ අවුරුදු 10ටම එකම එක දවසක් වත් මම රෙප් ඉල්ලලා නෑ.. ඒ නිසා රෙප් ආයේ බලාපොරොත්තු වෙනවනං මට රෙප් නොදී ඉන්න..
රෙප් කොහොමත් අවශ්‍ය නෑ මට..

රටේ ඒ කාලේ ඉදලම එක එක ප්‍රදේශ සහ ජන කොට්ඨාශ මුල් කරගෙන වෙන වෙනම නිතී ක්‍රම තිබ්බා..
අදටත් උතුරේ ජීවත් වෙන අයට තේසවලමේ නීතිය, උඩරට නීතිය (භාවිතයෙන් තොරයි) වගේ වෙන වෙනම නීතී බලාත්මක්ව තියෙනවා.. ඉන් එකක් තමයි මුස්ලිම් නීතියත්..
නිදහසෙන් පස්සේ ප්‍රභලව හිටපු මුස්ලිම් නායකයෝ එයාලට වෙනමම නීතියක් ඉල්ලා සිටියා, ඒකේ ප්‍රථිපලයක් වශයෙන් තමයි මුස්ලිම් නීතිය ක්වාසි අධිකරණය වගේ දේවල් බිහි උනේ..
අනිත් ඔය පොඩි නීති ක්‍රමත් තාම වලංගුයි, නමුත් ඒවා ක්‍රමිකව භාවිතයෙන් බැහැර වෙලා සමාජයෙන් ඉවත් උනත් මුස්ලිම් නීතිය දිගටම රැකීගෙන ආවා..
ඒකයි අදත් ඒව පවතින්නේ..
ලිවින් ටුගෙදර් ප්‍රශ්නයක් නෑ
එන්ගේජ් වෙනවා කියන්නේ බදිනවා කියන එකම තමයි..
නොලියපු දේපොල වලට එහෙම අයිතිවාසිකම් කියන්න බෑ..