~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මට ආයෙත් ස්තූති කරන්න හිතෙනවා. මේ වගේ අය හරිම දුර්ලභයි. මම මේ ත්‍රෙඩ් එක හැම වෙලේම වෙනම ටැබ් එකක ඕපන් කරගෙන ඉන්නේ. ගොඩාක් වැදගත් දේවල් දැනගත්තා. තනූජකට ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
     
    thanujaka

    Well-known member
  • ලංකාවේ විවාහ වෙනකොට prenuptial agreement එකක් අත්සන් කරන්න පුළුවන්ද? එහෙම Agreement එකක් තියෙනවා නම් දරුවන් ලැබුණට පස්සෙ වෙන් වුණොත් වන්දි ගෙවන්න ඕන නැද්ද?

    Prenuptial agreements ලංකාවේ අත්සන් තබන්න බෑ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට ආයෙත් ස්තූති කරන්න හිතෙනවා. මේ වගේ අය හරිම දුර්ලභයි. මම මේ ත්‍රෙඩ් එක හැම වෙලේම වෙනම ටැබ් එකක ඕපන් කරගෙන ඉන්නේ. ගොඩාක් වැදගත් දේවල් දැනගත්තා. තනූජකට ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    :yes::yes::yes::yes:
    සිරාවටම මේ ත්‍රේඩ්1 නීති අත්පොතක් වගේ....
    ආසාවෙන් බලනවා..
    නීතිය ගැන පුරවැසියන්ගෙ දැනුම බිංදුවයි.. හරිනම් ඉස්කෝලේ පෙල පොතට දාන්න ඕන මූලික නීතිය සම්බන්ධ දේවල්...
    තව දවස්3ඉ නේද තනුජකතුමාගේ මේ සෙශන්1...
    ඉහලටම යන්න ශක්තිය ලැබේවා කියල පතනවා තනුජක සර්​
     
    thanujaka

    Well-known member
  • මට ආයෙත් ස්තූති කරන්න හිතෙනවා. මේ වගේ අය හරිම දුර්ලභයි. මම මේ ත්‍රෙඩ් එක හැම වෙලේම වෙනම ටැබ් එකක ඕපන් කරගෙන ඉන්නේ. ගොඩාක් වැදගත් දේවල් දැනගත්තා. තනූජකට ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    :yes::yes::yes::yes:
    සිරාවටම මේ ත්‍රේඩ්1 නීති අත්පොතක් වගේ....
    ආසාවෙන් බලනවා..
    නීතිය ගැන පුරවැසියන්ගෙ දැනුම බිංදුවයි.. හරිනම් ඉස්කෝලේ පෙල පොතට දාන්න ඕන මූලික නීතිය සම්බන්ධ දේවල්...
    තව දවස්3ඉ නේද තනුජකතුමාගේ මේ සෙශන්1...
    ඉහලටම යන්න ශක්තිය ලැබේවා කියල පතනවා තනුජක සර්​

    බොහොම ස්තූතියි ඔයාලට..
    ඔයගොල්ලන්ටත් එසේම වේවා..:)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මේ දැන් කිඹුලත් ඕක ගැන අහලා කෝල් කරල තිබ්බ විතරයි..
    මේ වෙනකොට ඕක ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුමට යොමු කරපු කාරණාවක්..
    ඒ නිසා ප්‍රසිද්ධියේ මට ඕක ගැන පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි..
    කිඹුලයිය සමහරවිට නූලක් දායි ඕක ගැන..

    okayy.. kohomahari kamak na.;)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලංකාවේ නිතියේ හැටියට ලිවින් ටු ගෙදර් ඉන්න එක අවුලක්ද (බබාලා හදනේ නැතිව) එගේජ් වෙන එක උසාවියේ විවාහයක් ලෙස සලකනවද පවුලේ එකම පිරිමි දරැවට පවුලේ දේපල ලියලා නැත්නම් දික්කසාද නඩුවකදි බිරිදට එම දේපලෙන් කොටසකට අයිතිවාසිකම් කියන්න හැකිද
     
    thanujaka

    Well-known member
  • ලංකාවේ නිතියේ හැටියට ලිවින් ටු ගෙදර් ඉන්න එක අවුලක්ද (බබාලා හදනේ නැතිව) එගේජ් වෙන එක උසාවියේ විවාහයක් ලෙස සලකනවද පවුලේ එකම පිරිමි දරැවට පවුලේ දේපල ලියලා නැත්නම් දික්කසාද නඩුවකදි බිරිදට එම දේපලෙන් කොටසකට අයිතිවාසිකම් කියන්න හැකිද

    ලිවින් ටුගෙදර් ප්‍රශ්නයක් නෑ

    එන්ගේජ් වෙනවා කියන්නේ බදිනවා කියන එකම තමයි..

    නොලියපු දේපොල වලට එහෙම අයිතිවාසිකම් කියන්න බෑ..
     
    thanujaka

    Well-known member
  • රෙප් රිටන් කරන්නෙ නෑ කියල චෝදනාවක් ආපු නිසයි මේ දැනුවත් කිරීම කරන්නේ..
    වටින ත්‍රෙඩ් එකක් දැක්කොත් හෝ කාටහරි සුභපතල රෙප් දුන්නොත් ඇරෙන්න මම එහෙම මට රෙප් දෙන හැමෝටම රෙප් රිටන් කර කර යන්නේ නෑ එක එක්කෙනා හොය හොය..
    රෙප් රිටන් කරයි කියල බලාපොරොත්තුවෙන් කවුරුත් මට රෙප් දෙන්න එපා..
    මේ අවුරුදු 10ටම එකම එක දවසක් වත් මම රෙප් ඉල්ලලා නෑ.. ඒ නිසා රෙප් ආයේ බලාපොරොත්තු වෙනවනං මට රෙප් නොදී ඉන්න..
    රෙප් කොහොමත් අවශ්‍ය නෑ මට..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    දැන් අර පාර්ලිමේන්තුව විසිරුවාහැරීම ගැන ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව යම් පුරවැසියෙක් මොනයම් ක්‍රමයකින් හෝ (සමාජ ජාලා මාධ්‍ය ඇතුළුව) විවේචනය කරන්නේ නම් ඔහුට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක්විය හැකිද? ලබාදෙන දඬුවම කුමක්ද?
     
    රෙප් රිටන් කරන්නෙ නෑ කියල චෝදනාවක් ආපු නිසයි මේ දැනුවත් කිරීම කරන්නේ..
    වටින ත්‍රෙඩ් එකක් දැක්කොත් හෝ කාටහරි සුභපතල රෙප් දුන්නොත් ඇරෙන්න මම එහෙම මට රෙප් දෙන හැමෝටම රෙප් රිටන් කර කර යන්නේ නෑ එක එක්කෙනා හොය හොය..
    රෙප් රිටන් කරයි කියල බලාපොරොත්තුවෙන් කවුරුත් මට රෙප් දෙන්න එපා..
    මේ අවුරුදු 10ටම එකම එක දවසක් වත් මම රෙප් ඉල්ලලා නෑ.. ඒ නිසා රෙප් ආයේ බලාපොරොත්තු වෙනවනං මට රෙප් නොදී ඉන්න..
    රෙප් කොහොමත් අවශ්‍ය නෑ මට..

    :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    අපොයි සිංහලු :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රටේ ඒ කාලේ ඉදලම එක එක ප්‍රදේශ සහ ජන කොට්ඨාශ මුල් කරගෙන වෙන වෙනම නිතී ක්‍රම තිබ්බා..
    අදටත් උතුරේ ජීවත් වෙන අයට තේසවලමේ නීතිය, උඩරට නීතිය (භාවිතයෙන් තොරයි) වගේ වෙන වෙනම නීතී බලාත්මක්ව තියෙනවා.. ඉන් එකක් තමයි මුස්ලිම් නීතියත්..
    නිදහසෙන් පස්සේ ප්‍රභලව හිටපු මුස්ලිම් නායකයෝ එයාලට වෙනමම නීතියක් ඉල්ලා සිටියා, ඒකේ ප්‍රථිපලයක් වශයෙන් තමයි මුස්ලිම් නීතිය ක්වාසි අධිකරණය වගේ දේවල් බිහි උනේ..
    අනිත් ඔය පොඩි නීති ක්‍රමත් තාම වලංගුයි, නමුත් ඒවා ක්‍රමිකව භාවිතයෙන් බැහැර වෙලා සමාජයෙන් ඉවත් උනත් මුස්ලිම් නීතිය දිගටම රැකීගෙන ආවා..
    ඒකයි අදත් ඒව පවතින්නේ..

    උඩරට නීතිය දැන් වලංගු නැද්ද? ඒකෙ තියන මූලික වෙනස්කම් මොනවද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලිවින් ටුගෙදර් ප්‍රශ්නයක් නෑ

    එන්ගේජ් වෙනවා කියන්නේ බදිනවා කියන එකම තමයි..

    නොලියපු දේපොල වලට එහෙම අයිතිවාසිකම් කියන්න බෑ..

    එහෙනම් විවාහ ගිවිසගෙන යම් කාලයකට පස්සේ දික්කසාදෙකට නොයා නළුනිලියෝ කොහොමද වෙන් වෙන්නේ .
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රෙප් රිටන් කරන්නෙ නෑ කියල චෝදනාවක් ආපු නිසයි මේ දැනුවත් කිරීම කරන්නේ..
    වටින ත්‍රෙඩ් එකක් දැක්කොත් හෝ කාටහරි සුභපතල රෙප් දුන්නොත් ඇරෙන්න මම එහෙම මට රෙප් දෙන හැමෝටම රෙප් රිටන් කර කර යන්නේ නෑ එක එක්කෙනා හොය හොය..
    රෙප් රිටන් කරයි කියල බලාපොරොත්තුවෙන් කවුරුත් මට රෙප් දෙන්න එපා..
    මේ අවුරුදු 10ටම එකම එක දවසක් වත් මම රෙප් ඉල්ලලා නෑ.. ඒ නිසා රෙප් ආයේ බලාපොරොත්තු වෙනවනං මට රෙප් නොදී ඉන්න..
    රෙප් කොහොමත් අවශ්‍ය නෑ මට..

    අපේ උන් නිකන් තියන දෙයක්වත් වෙනකෙනෙක්ට දෙන්නේ අනිත් පැත්තට අදින්න බැරිනම්:lol::lol:
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    රෙප් රිටන් කරන්නෙ නෑ කියල චෝදනාවක් ආපු නිසයි මේ දැනුවත් කිරීම කරන්නේ..
    වටින ත්‍රෙඩ් එකක් දැක්කොත් හෝ කාටහරි සුභපතල රෙප් දුන්නොත් ඇරෙන්න මම එහෙම මට රෙප් දෙන හැමෝටම රෙප් රිටන් කර කර යන්නේ නෑ එක එක්කෙනා හොය හොය..
    රෙප් රිටන් කරයි කියල බලාපොරොත්තුවෙන් කවුරුත් මට රෙප් දෙන්න එපා..
    මේ අවුරුදු 10ටම එකම එක දවසක් වත් මම රෙප් ඉල්ලලා නෑ.. ඒ නිසා රෙප් ආයේ බලාපොරොත්තු වෙනවනං මට රෙප් නොදී ඉන්න..
    රෙප් කොහොමත් අවශ්‍ය නෑ මට..

    එලකිරියෙ දැන් පුදුම රෙප් හිගන්නො ටිකක් ඉන්නෙ. කොහෙද මේකෙ මහ එකා 2012 විතර ඉදන් තවම රෙප් සිස්ටම් එක කැන්සල් කරනවනෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,671
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රෙප් රිටන් කරන්නෙ නෑ කියල චෝදනාවක් ආපු නිසයි මේ දැනුවත් කිරීම කරන්නේ..
    වටින ත්‍රෙඩ් එකක් දැක්කොත් හෝ කාටහරි සුභපතල රෙප් දුන්නොත් ඇරෙන්න මම එහෙම මට රෙප් දෙන හැමෝටම රෙප් රිටන් කර කර යන්නේ නෑ එක එක්කෙනා හොය හොය..
    රෙප් රිටන් කරයි කියල බලාපොරොත්තුවෙන් කවුරුත් මට රෙප් දෙන්න එපා..
    මේ අවුරුදු 10ටම එකම එක දවසක් වත් මම රෙප් ඉල්ලලා නෑ.. ඒ නිසා රෙප් ආයේ බලාපොරොත්තු වෙනවනං මට රෙප් නොදී ඉන්න..
    රෙප් කොහොමත් අවශ්‍ය නෑ මට..

    අය්යේ රේප් දෙන්නේ අපි ඔයාට රේප් දීපු එකා හොය හොයා රිටන් කරන්න වෙලාවක් නැ කියල දන්නවා.... අපිට දෙන දැනුම සහ උපදෙස් ඇති .... ඕක වැඩිය හිතන්න එපා... තැන්ක්ස්....
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    රෙප් රිටන් කරන්නෙ නෑ කියල චෝදනාවක් ආපු නිසයි මේ දැනුවත් කිරීම කරන්නේ..
    වටින ත්‍රෙඩ් එකක් දැක්කොත් හෝ කාටහරි සුභපතල රෙප් දුන්නොත් ඇරෙන්න මම එහෙම මට රෙප් දෙන හැමෝටම රෙප් රිටන් කර කර යන්නේ නෑ එක එක්කෙනා හොය හොය..
    රෙප් රිටන් කරයි කියල බලාපොරොත්තුවෙන් කවුරුත් මට රෙප් දෙන්න එපා..
    මේ අවුරුදු 10ටම එකම එක දවසක් වත් මම රෙප් ඉල්ලලා නෑ.. ඒ නිසා රෙප් ආයේ බලාපොරොත්තු වෙනවනං මට රෙප් නොදී ඉන්න..
    රෙප් කොහොමත් අවශ්‍ය නෑ මට..

    ඊට වඩා වටින දේවල් මේ ත්‍රෙඩ් එකෙන් ලැබෙනවා කියලා තේරෙන්නේ නැද්ද? පුදුම ජාතියක්නේ.