Vote Mahinda vs Sajith

Umbe chande Kata da?

  • Mahinda Rajapakshe

    Votes: 276 60.9%
  • Sajith Premadasa

    Votes: 177 39.1%

  • Total voters
    453
  • Poll closed .

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    UNP අපතයන්ට කඩේ යන හැත්තක් තවමත් රටේ ඉන්නවනේ

    UNP විතරක් නෙමේ ගෝල්ෆේස් එකේ ඉඳල ඉස්සර ආරක්‍ෂක අමාත්‍යංශය පැත්ත බලද්දි ලොකු ප්‍රදේශයක් නිදහසේ පෙනුනා. දැන් SHANGRILA මගුල එතන අයිතිකාරයා වෙලා...:sorry: මොකා ආවත් විකුණනවා රටේ භූමිය.:growl:
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    754
    93
    පල යකෝ යන්න.ප්‍රේමදාස මරපු ඒවා ප්රූෆ් එක්ක පෙන්නපන්.මහින්දයනේ යකෝ මිනීමරුවා.තජුදීන්,ලසන්තව අමු අමුවේ මැරුවා.එක්නැලිගොඩව මෝරුන්ට කන්න දැම්මා.රතුපස් වල මිනිස්සු මැරුවා.රොෂාන් චානකව මරලා දැම්මා.යුද්ධෙදි අහින්සක දෙමල මිනිස්සුන්ව මරුව කොටි කියලා..සජිත් තමා රට ගොඩ ගන්න ඉන්න එකම කෙනා.ඒ වගේ කෙනෙක්ට මඩ ගහන තොපිව චප්ප වෙලා මැරෙන්න ඕන.:angry::angry::angry:

    මිනී මරපු එකටනම් ගෝඨාභය තාමත් හිරේනේ මචන්.. ගෝඨාභය ගෙ මෝරු ටික සේරම 2015 දි ඇල්ලුව නේද බන්.. දැන් උන් ටික කොහෙද බන් ඉන්නෙ දෙහිවල Zoo එකේද බන්.. :lol:

    :rofl::rofl::rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද හොරා උනත් දන්නා එකා බන්.. ප්‍රේමදාස වගේ මිනි මරුවෙක් නෙවි

    අනේ යකෝ.......ප්‍රේමදාස ජනාධිපති කාලේ උඹේ තාත්තවන මනුස්සයාගේ ඇට දෙක මෝරලාවත් තිබුණද?

    එහෙම උනානම් ප්‍රේමදාස මිනීමැරුවයි කියලා උඹ කියන කාලේ තාත්තගේ ඇටදෙක ඇතුලේ හරි ජීවත්වුනා කියලා හිතන්න තිබුණා.
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    UNP අපතයන්ට කඩේ යන හැත්තක් තවමත් රටේ ඉන්නවනේ

    මචන් යූ.ඇන්.පී එක කියන්නේ මේ රටේ විශාලතම දේශපාලන පක්ෂය. දැනටත් වැඩියෙන්ම චන්ද ගන්න තනි පක්ෂය.:cool:

    උඹලා ඔය අටවගෙන ඉන්න පොහොට්ටුව වගේ අහිකුණ්ටික කූඩාරමක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ. :P:P:P:P

    SLFP එකත් කාලා පොහොට්ටු කූඩාරම අටවගත්ත නරි යූ.ඇන්.පී එක ගැන කතාකරන්න එනවා. :lol::lol:

    PS

    අන්න උඹලෑ උන් කාගන්ඩ හදනවලු බුලත් කොලේද, පොහොට්ටුවද කියලා තීරණය කර ගන්ඩ බැරුව. දුවලා පලයන් පොල්ලකුත් අරගෙන.... :lol::lol::lol::lol: .
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මිනී මරපු එකටනම් ගෝඨාභය තාමත් හිරේනේ මචන්.. ගෝඨාභය ගෙ මෝරු ටික සේරම 2015 දි ඇල්ලුව නේද බන්.. දැන් උන් ටික කොහෙද බන් ඉන්නෙ දෙහිවල Zoo එකේද බන්.. :lol:

    paw ban :lol::lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සජිත් ඉතිං උස මිටි බලල හරි මිනිස්සුන්ට රස්සාවල් දෙනවනේ නේද :P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,089
    8,091
    113
    රූකඩ රාජ්ජේ
    පල යකෝ යන්න.ප්‍රේමදාස මරපු ඒවා ප්රූෆ් එක්ක පෙන්නපන්.මහින්දයනේ යකෝ මිනීමරුවා.තජුදීන්,ලසන්තව අමු අමුවේ මැරුවා.එක්නැලිගොඩව මෝරුන්ට කන්න දැම්මා.රතුපස් වල මිනිස්සු මැරුවා.රොෂාන් චානකව මරලා දැම්මා.යුද්ධෙදි අහින්සක දෙමල මිනිස්සුන්ව මරුව කොටි කියලා..සජිත් තමා රට ගොඩ ගන්න ඉන්න එකම කෙනා.ඒ වගේ කෙනෙක්ට මඩ ගහන තොපිව චප්ප වෙලා මැරෙන්න ඕන.:angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මිනී මරපු එකටනම් ගෝඨාභය තාමත් හිරේනේ මචන්.. ගෝඨාභය ගෙ මෝරු ටික සේරම 2015 දි ඇල්ලුව නේද බන්.. දැන් උන් ටික කොහෙද බන් ඉන්නෙ දෙහිවල Zoo එකේද බන්.. :lol:

    :D:lol::lol::lol::lol::lol::lol:
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    උසනම් සුකියුරිටි , මිටිනම් කම්කරු ,
    පුකේ නායකයො.. මොලයක් තියෙන එකක් නැද්ද බන්,
    :no::no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පල යකෝ යන්න.ප්‍රේමදාස මරපු ඒවා ප්රූෆ් එක්ක පෙන්නපන්.මහින්දයනේ යකෝ මිනීමරුවා.තජුදීන්,ලසන්තව අමු අමුවේ මැරුවා.එක්නැලිගොඩව මෝරුන්ට කන්න දැම්මා.රතුපස් වල මිනිස්සු මැරුවා.රොෂාන් චානකව මරලා දැම්මා.යුද්ධෙදි අහින්සක දෙමල මිනිස්සුන්ව මරුව කොටි කියලා..සජිත් තමා රට ගොඩ ගන්න ඉන්න එකම කෙනා.ඒ වගේ කෙනෙක්ට මඩ ගහන තොපිව චප්ප වෙලා මැරෙන්න ඕන.:angry::angry::angry:

    එක වද පොන්නයෙක් වෙනුවට තවත් එකක්......

    වරේවා!!!!