Supreme courts issued interim order suspending the dissolution of parliament

monson

Well-known member
  • May 7, 2007
    25,318
    27,807
    113
    දෙසැ. 18 වන තුරු ජනපතිගේ ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවයි
    (තරිඳු ජයවර්ධන සහ තිළිණි ද සිල්වා)

    පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

    ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

    අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිනි.

    පෙත්සම්වලට එරෙහිව ගොනු කළ අතුරු පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ද අධිකරණය නියෝග කළේය.

    - http://www.lankadeepa.lk/news/දෙසැ--18-වන-තුරු-ජනපතිගේ-ගැසට්ටුව-තාවකාලිකව-අත්හිටුවයි/101-540276
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................

    එතකොට දෙසැම්බර් 18න් පස්සෙ මොකෝ බං වෙන්නේ..:baffled: එක්කෝ කෙලින්ම තීන්දුව දෙන්න ඔනි මගුලක් කරනණවා 18වෙන කන් කල් දාන්නේ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,956
    113
    දැං එතකොට පාර්ලිමේන්තුව රැස්වෙයි නේද..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,956
    113
    අගමැති කවුද කියල පාර්ලිමේන්තුව තීරණය කරයි
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මෙහෙම කල් දාදා ඉන්නැතුව වන් ශොට් කිව්වනන් ඉවරනේ අත්හිටෙව්ව කියලා නැත්තන් නෑ කියල.
    මට පේන්නේ ඉලඟ ජනාදිපති වරනෙ වෙනකන්ම නඩුව අැදෙයි..