Supreme courts issued interim order suspending the dissolution of parliament
- https://twitter.com/rangaba/status/1062321481265213445

- https://twitter.com/rangaba/status/1062321481265213445

Last edited:

Supreme courts issued interim order suspending the dissolution of parliament
- https://twitter.com/rangaba/status/1062321481265213445
![]()
Supreme courts issued interim order suspending the dissolution of parliament
- https://twitter.com/rangaba/status/1062321481265213445
![]()
දැන් මොකක්ද වෙන්නේ ? වල තියෙන්නේ ?
දෙසැ. 18 වන තුරු ජනපතිගේ ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවයි
(තරිඳු ජයවර්ධන සහ තිළිණි ද සිල්වා)
පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිනි.
පෙත්සම්වලට එරෙහිව ගොනු කළ අතුරු පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ද අධිකරණය නියෝග කළේය.
- http://www.lankadeepa.lk/news/දෙසැ--18-වන-තුරු-ජනපතිගේ-ගැසට්ටුව-තාවකාලිකව-අත්හිටුවයි/101-540276
එක්කෝ කෙලින්ම තීන්දුව දෙන්න ඔනි මගුලක් කරනණවා 18වෙන කන් කල් දාන්නේදැං එතකොට පාර්ලිමේන්තුව රැස්වෙයි නේද..
habai sira ta puluwan neh ras una gaman aye masa 2kakata kal thiyanna. Uth gema atharinne nathy wei :/

රෙදි ඇඳගෙනද![]()