Night camping

Evolution X

Well-known member
  • May 16, 2014
    1,172
    423
    83
    උඩරට
    ඇල්ල ටවුන් එක අවට කිට්ටුව තියෙන කෑම්පින් වලට හොදම තැනක් දන්න කෙනෙක් කියනවද. ගොඩක් තැන් බැලුව ඒත් ඇල්ල අවට කෑම්පින් කරම්ම දෙන්නෙ නෑ කියනව. දියලුම උඩ අවුලක් නෑ කියනව. ඒත් සමහරු කියනව අලි ඉන්නව කියලා. නමුනුකුලත් හොදයි කියනව. ඊට අමතරව හොද තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද. ලොකු උදවුවක්...

    ඇල්ල ටවුන් එක කිට්ටුව නම් වඩාත් හොදයි.
    අනික තමයි කන්දක් වෙන්න ඕන.