Rep added thankx![]()
"Degree doesn't have any impact for the salary for the starters ." can not agree



Rep added thankx![]()




"Degree doesn't have any impact for the salary for the starters ." can not agree![]()

බොට පිස්සුනේ එහෙම තැන් වල වැඩ කරන්න![]()
තමන්ගේම කියල ජොබ් එකක පටන් ගන්න කැමති නම් PM කරපන් කියල දෙන්නම්
IT ෆීල්ඩ් එකේ ඉන්න අයියලා කියහල්ලකො සාපේක්ෂව stress අඩු work life balance එක හොද workload එක අඩු සාපේක්ෂව ලේසි developing ද QA ද ??QAලට developer ලට සාපේක්ෂව පඩිය ගොඩක් අඩුද?? QA වලට හොද 8-5 working hours තියන weekends නිවාඩු තියන working environment එක හොද මරවලා වැඩ ගන්නෙ නැති ලංකාවේ තියන companies මොනවද?? දන්න උන් කියහල්ලකො intern යන්න කලින් ඇහුවෙ රෙප් දෙනු ලැබේ
ප.ලි:- " යකෝ ඔහොම කම්මැලි වෙලා පුලුවන්ද IT ෆීල්ඩ් එකේ ජොබ් කරන්න......රටේ මානව සම්පත මෙහෙම කම්මැලි උනහම කොහොමද හසන්ත මහත්තයො මේරට සිංගප්පූරුවක් කරන්නෙ....පැය 8 වැඩ කරලා පනින්න බලන්නැතුව කැපවෙලා ආයතනයට වැඩ කරපන්...." ආදී ලෙස පල් හෑලි කොටාගෙන පැමිණ ඔබේ වටිනා කාලය නාස්ති කර නොගන්න...මට අනුන්ගෙ ආයතන වලට පුක හපාගෙන කැපවීමට කැසිල්ලක් හෝ මේ රට හැදිමට හෝ රට සිංගප්පූරුවක් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත...(මගේ තියරි වලට අනුව ජීවිතය != ජොබ් එක) ජීවිතේ සතුටින් ආතල් එකේ ගෙවන්න සල්ලි හොයාගන්න විතරයි ජොබ් එක කියන අටමගල කරන්න අදහස් කරගෙන ඉන්නෙ developing වලට වඩා කිසි කරදරයක් නැතුව ශේප් එකේ ආතල් එකේ QA කරන් ඉන්න පුලුවන්නම් පඩිය බල්ලට දාල QA යන්න කියලා බැලුවෙ... ඉන්න ටිකේ ආතල් එකේ ඉන්ඩ නැත්තං සල්ලි කන්ඩද බං
Sysco eketh lunch hambenawada bn?
