පෙත්සම් 10 ක් කියලා ඕකට මාසයක් ඕනෙද බං. මේක මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ.
මන්ද ඉතිං

පෙත්සම් 10 ක් කියලා ඕකට මාසයක් ඕනෙද බං. මේක මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ.

අනික චන්දයක් ආවොත් රනිල්ගේ පක්ෂ නායකකමටත් කෙලවෙනව. ඒ හින්ද කොහොමහරි ඇදගෙන යන්නයි රනිලත් බලන්නේ.රනිල ලොකු deal වගයක් දාලා තියෙන්නේ ආපු දවස්වල ඉඳල ම
මූ සහ ලෝකෙ ඉන්න එවුන් සේරම දන්නවා ඡන්දයක් ආපු ගමන් ම කෙළවෙනවා කියලා ...
උන්ට ඕනි තව මාස දෙකක් තුනක් ඇතුළත සේරම කරගන්න
ඕක මේක කෑලි වලට විකුණලා වෙන කොහෙ හරි යයි
CJ should have taken notice about the consequences, your opinion is correct. Maitreepala is a crook. Same as Ranil. Mahinda became the scapegoat of Maitree’s unpopularity.


ඔවු බං මේ නඩුවට මෙහෙම නම් අනික් නඩු ගැන මොන කතා ද ?
මෙහෙමයි හැබැයි , විධායකය , පාර්ලිමේන්තුව , කතානායක සේරම පිස්සු කෙළින රටක අධිකරණය විතරක් සර්ව සම්පූර්ණ වෙන්නැති වෙයි නෙ![]()
අනේ මන්දා බන් දැන් උන් බලන්ඩ ඕන ජනාදිපති පාර්ලිමේන්තුව විසුරවපු එක විවස්තාවට අනුකූලද පටහැනිද කියල නේ.එකට තීරණයක් දෙන්ඩනේ ඕන.තනුජක කිව්වා පෙත්සම් ගොඩක් තියෙන නිසා ඔක්කොම සලකා බලන්න කල් යනවා කියල.
දැන් හිටන්ට තියෙන්නේ පාර්ලිමේන්තුව මාසෙකට වගේ කල් දාන්න අර තීරණය දෙනකම් නැත්නම් මුන් හැමදාම කෙලගන්නවා![]()

දැන් හිටන්ට තියෙන්නේ පාර්ලිමේන්තුව මාසෙකට වගේ කල් දාන්න අර තීරණය දෙනකම් නැත්නම් මුන් හැමදාම කෙලගන්නවා![]()
මන්ද ඉතිං![]()
අනේ මන්දා බන් දැන් උන් බලන්ඩ ඕන ජනාදිපති පාර්ලිමේන්තුව විසුරවපු එක විවස්තාවට අනුකූලද පටහැනිද කියල නේ.එකට තීරණයක් දෙන්ඩනේ ඕන.
මොකද පෙත්සම් දාපු සමහරක් කියලා ඇති වැරදියි කියලා අනිත් අය කියලා ඇති හරි කියලා.
අතර මැද එකක් නැනේ.
මුන්ට මේ වගේ රටේ ප්‍රධාන ප්‍රශ්නයකට මෙච්චර කල් ගන්නවා නම් අනිත් ඒවා ගැන මොන කතාද
සෙට් එකම දවසක කාමරේ දොර වහගෙන අතවර කරන්න ආවද දන්නේ නෑ
ඔය රණ්ඩු වල අරමුණ ඕක වෙන්න ඇති බං
කාලකණ්නි රැල බල තණ්හාවට රට කනවා![]()
දැන් කල් දාන්න බෑනේ.. බුවා විසිරෙව්වනේ.. කල් දැම්මොත් උටම තමයි කේස් එක නඩුවේදී...
මේ තරම් පිස්සු කෙලින ජනාධිපති කෙනෙක් ආවේ නෑ බන් මොන රටකවත් 

කොහෙන් ගියත් මිනිස්සුන්ට තමා කෙලවෙන්නේනැ මචන් ප්‍රියසාද් ඩෙෆ් ගේ කාලේ අවසන් උන හින්දා තමා ඔක්තෝබර් 12 නලින් පෙරේරාව පත් කරේ.එක්කෝ ඕකත් සිරිසෙර්නගේ ප්ලෑනක්.
කොහොමත් මාසෙකට කලින් අග විනිසුරුත් මාරු කලේ සිරාට ඕනෙ විදිහට නටවන්න ඕනෙ නිසා වෙන්න ඇතිනේ.
ජාත්‍යයන්තරට අවදානෙ වැඩි නිසා උණුසුමත් එක්ක ශේප් එකෙ කල් දාන්න ඇති උණුසුම බහිනකන්.
කොහොමත් ඕකෙ අවසාන විසදුම් එකයි එන්නෙ. ඒ විසිරුවීම සාධාරණයි කියලා විතරයි.
මහින්ද හිතන්ඩ ඇති මේ යන විදිහට ගියානම් 2020දි අගමැතිකම් කරන්ඩ රටක් ඉතුරු වෙන් නැති වෙඉ කියලාYep. MR could have wait till 2020 and it'd be piece of cake to him. But see now![]()



එහෙමත් සින් එකක් තියේදමේ තරම් පිස්සු කෙලින ජනාධිපති කෙනෙක් ආවේ නෑ බන් මොන රටකවත්
කොහෙන් ගියත් මිනිස්සුන්ට තමා කෙලවෙන්නේ
නැ මචන් ප්‍රියසාද් ඩෙෆ් ගේ කාලේ අවසන් උන හින්දා තමා ඔක්තෝබර් 12 නලින් පෙරේරාව පත් කරේ.
හැබැයි තව මීට වඩා සීනියර් ලේඩි කෙනෙක් හිටියා (රාජපක්ෂලා එක්ක සම්බන්දකම් තියන) හැබැයි ජනාදිපති යෝජනා කරලා මෙයාව පත් කරා.
මහින්ද හිතන්ඩ ඇති මේ යන විදිහට ගියානම් 2020දි අගමැතිකම් කරන්ඩ රටක් ඉතුරු වෙන් නැති වෙඉ කියලා
![]()
ඕවා ජපානේ වගේ රටවලත් වෙනවා බන්.පාලිමන්ට් එක මොන උත්තරීතද.බාගයක්ම ඉන්නේ හොරුයි ඩීල් කාරයොයි.


