ශ්‍රේෂ්ඨාධිකරණය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    රනිල ලොකු deal වගයක් දාලා තියෙන්නේ ආපු දවස්වල ඉඳල ම

    මූ සහ ලෝකෙ ඉන්න එවුන් සේරම දන්නවා ඡන්දයක් ආපු ගමන් ම කෙළවෙනවා කියලා ...

    උන්ට ඕනි තව මාස දෙකක් තුනක් ඇතුළත සේරම කරගන්න
    ඕක මේක කෑලි වලට විකුණලා වෙන කොහෙ හරි යයි
    අනික චන්දයක් ආවොත් රනිල්ගේ පක්ෂ නායකකමටත් කෙලවෙනව. ඒ හින්ද කොහොමහරි ඇදගෙන යන්නයි රනිලත් බලන්නේ.
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    CJ should have taken notice about the consequences, your opinion is correct. Maitreepala is a crook. Same as Ranil. Mahinda became the scapegoat of Maitree’s unpopularity.

    Yep. MR could have wait till 2020 and it'd be piece of cake to him. But see now:(:(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ඔවු බං මේ නඩුවට මෙහෙම නම් අනික් නඩු ගැන මොන කතා ද ?
    මෙහෙමයි හැබැයි , විධායකය , පාර්ලිමේන්තුව , කතානායක සේරම පිස්සු කෙළින රටක අධිකරණය විතරක් සර්ව සම්පූර්ණ වෙන්නැති වෙයි නෙ :lol:
    තනුජක කිව්වා පෙත්සම් ගොඩක් තියෙන නිසා ඔක්කොම සලකා බලන්න කල් යනවා කියල.
    අනේ මන්දා බන් දැන් උන් බලන්ඩ ඕන ජනාදිපති පාර්ලිමේන්තුව විසුරවපු එක විවස්තාවට අනුකූලද පටහැනිද කියල නේ.එකට තීරණයක් දෙන්ඩනේ ඕන.
    මොකද පෙත්සම් දාපු සමහරක් කියලා ඇති වැරදියි කියලා අනිත් අය කියලා ඇති හරි කියලා.
    අතර මැද එකක් නැනේ.
    මුන්ට මේ වගේ රටේ ප්‍රධාන ප්‍රශ්නයකට මෙච්චර කල් ගන්නවා නම් අනිත් ඒවා ගැන මොන කතාද
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    දැන් හිටන්ට තියෙන්නේ පාර්ලිමේන්තුව මාසෙකට වගේ කල් දාන්න අර තීරණය දෙනකම් නැත්නම් මුන් හැමදාම කෙලගන්නවා :dull:

    ඔය රණ්ඩු වල අරමුණ ඕක වෙන්න ඇති බං
    කාලකණ්නි රැල බල තණ්හාවට රට කනවා :growl:
     
    • Like
    Reactions: Ultron

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,245
    113
    හස්තිශෛලපුර
    දැන් හිටන්ට තියෙන්නේ පාර්ලිමේන්තුව මාසෙකට වගේ කල් දාන්න අර තීරණය දෙනකම් නැත්නම් මුන් හැමදාම කෙලගන්නවා :dull:

    දැන් කල් දාන්න බෑනේ.. බුවා විසිරෙව්වනේ.. කල් දැම්මොත් උටම තමයි කේස් එක නඩුවේදී...
     
    • Like
    Reactions: Ultron

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    අනේ මන්දා බන් දැන් උන් බලන්ඩ ඕන ජනාදිපති පාර්ලිමේන්තුව විසුරවපු එක විවස්තාවට අනුකූලද පටහැනිද කියල නේ.එකට තීරණයක් දෙන්ඩනේ ඕන.
    මොකද පෙත්සම් දාපු සමහරක් කියලා ඇති වැරදියි කියලා අනිත් අය කියලා ඇති හරි කියලා.
    අතර මැද එකක් නැනේ.
    මුන්ට මේ වගේ රටේ ප්‍රධාන ප්‍රශ්නයකට මෙච්චර කල් ගන්නවා නම් අනිත් ඒවා ගැන මොන කතාද

    මටත් ඕක තමයි ප්‍රශ්නෙ. ඔච්චර කාලයක් කල් දැම්මම ඔහොම වෙනවා කියලා නොතේරෙන්න CJ බූරුවෙක් නෙමෙයිනේ. එක්කෝ ඌ නටන්නෙත් දැන් සිරාට ඕනෙ විදිහට.

    සිරාට ඕනෙ රට රැකගන්න පකක් නෙමෙයි. උගේ බලේ තොයා ගන්නයි පොනිල්ගෙන් පලි ගන්නයි.
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    සෙට් එකම දවසක කාමරේ දොර වහගෙන අතවර කරන්න ආවද දන්නේ නෑ

    මහ බැංකුව කැඩුවට නම් ඕකට වගේ වගක් තිබ්බෙ නෑ. අවුරුදු 3 ක් හිටියෙ.

    නාමල් කුමාර කියන්නෙත් රූකඩයක් මයිත්‍රීගේ තිරේ ඉස්සරහා නටන. ශුවර් ඔච්චර මලපැන්නෙ රනිල මූට අතවර කරන්න එන්න ඇති.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය රණ්ඩු වල අරමුණ ඕක වෙන්න ඇති බං
    කාලකණ්නි රැල බල තණ්හාවට රට කනවා :growl:

    දැන් කල් දාන්න බෑනේ.. බුවා විසිරෙව්වනේ.. කල් දැම්මොත් උටම තමයි කේස් එක නඩුවේදී...

    එහෙමත් සින් එකක් තියේද :sorry: මේ තරම් පිස්සු කෙලින ජනාධිපති කෙනෙක් ආවේ නෑ බන් මොන රටකවත් :baffled::baffled::baffled: කොහෙන් ගියත් මිනිස්සුන්ට තමා කෙලවෙන්නේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    එක්කෝ ඕකත් සිරිසෙර්නගේ ප්ලෑනක්.
    කොහොමත් මාසෙකට කලින් අග විනිසුරුත් මාරු කලේ සිරාට ඕනෙ විදිහට නටවන්න ඕනෙ නිසා වෙන්න ඇතිනේ.

    ජාත්‍යයන්තරට අවදානෙ වැඩි නිසා උණුසුමත් එක්ක ශේප් එකෙ කල් දාන්න ඇති උණුසුම බහිනකන්.

    කොහොමත් ඕකෙ අවසාන විසදුම් එකයි එන්නෙ. ඒ විසිරුවීම සාධාරණයි කියලා විතරයි.
    නැ මචන් ප්‍රියසාද් ඩෙෆ් ගේ කාලේ අවසන් උන හින්දා තමා ඔක්තෝබර් 12 නලින් පෙරේරාව පත් කරේ.
    හැබැයි තව මීට වඩා සීනියර් ලේඩි කෙනෙක් හිටියා (රාජපක්ෂලා එක්ක සම්බන්දකම් තියන) හැබැයි ජනාදිපති යෝජනා කරලා මෙයාව පත් කරා.

    Yep. MR could have wait till 2020 and it'd be piece of cake to him. But see now:(:(
    මහින්ද හිතන්ඩ ඇති මේ යන විදිහට ගියානම් 2020දි අගමැතිකම් කරන්ඩ රටක් ඉතුරු වෙන් නැති වෙඉ කියලා
    :lol::lol::lol:
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    එහෙමත් සින් එකක් තියේද :sorry: මේ තරම් පිස්සු කෙලින ජනාධිපති කෙනෙක් ආවේ නෑ බන් මොන රටකවත් :baffled::baffled::baffled: කොහෙන් ගියත් මිනිස්සුන්ට තමා කෙලවෙන්නේ

    ඔව් මුන් නම් හොදට සැප ගනී
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    නැ මචන් ප්‍රියසාද් ඩෙෆ් ගේ කාලේ අවසන් උන හින්දා තමා ඔක්තෝබර් 12 නලින් පෙරේරාව පත් කරේ.
    හැබැයි තව මීට වඩා සීනියර් ලේඩි කෙනෙක් හිටියා (රාජපක්ෂලා එක්ක සම්බන්දකම් තියන) හැබැයි ජනාදිපති යෝජනා කරලා මෙයාව පත් කරා.

    මහින්ද හිතන්ඩ ඇති මේ යන විදිහට ගියානම් 2020දි අගමැතිකම් කරන්ඩ රටක් ඉතුරු වෙන් නැති වෙඉ කියලා
    :lol::lol::lol:

    අලුත් එකා මයිත්‍රීගෙ පදේට නටනවා ඇති බං. කොහොමත් මහින්දට පක්ශපාතී එකෙක් දාන්න තරම් මෛත්‍රී බූරුවෙක් නෙමෙයි වෙන්න ඇතිනෙ බං.