මහජන_කැරැල්ලක්ම_ඉල්ලයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මහජන_කැරැල්ලක්ම_ඉල්ලයි

මරා-සිරා ජුන්ටාව මහජන කැරැල්ලක්ම ඉල්ලයි..! පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට වැඩක් නැතැයි සිරා කතානායකට ලිඛිතව දන්වයි..!!

ජනමතය ගැන තුට්ටුවකට මායිම් නොකර ව්‍යවස්ථාව අමු අමුවේ කඩා පිස්සු ඒකාධිපතියෙකු වී සිටින පල්ලෙවත්ත ගමරාළ පාර්ලිමේන්තු බහුතරය තමන්ට අදාල නොවන බව පවසමින් ‘මහජන කැරැල්ලක්ම’ ඉල්ලා සිටී.

ඔහු මේ බව සඳහන් කරන්නේ මීට ස්වල්ප වේලාවකට පෙර කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමිනි.

අද උදෑසන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකින් තම ජුන්ටා අගමැති පරාජය වූ බව පිළි නොගන්නා ජනාධිපති පිස්සා අග්‍රාමාත්‍ය වරයාට හෝ ආණ්ඩුවකට බහුතරයක් ඇති බව හෝ නැති බව හෝ පෙන්වීමේ අවශ්‍යතාවයක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් හෝ නැතැයි කියයි.

විශ්වාස භංගයට පක්ෂව අත්සන් කළ මන්ත්‍රීවරුන් 122 දෙනාගේ නම් සහ අත්සන් පවා සහතික නොකළ ලේඛනයක් යයි ප්‍රතික්ෂේප කරන ජනාධිපති පිස්සා තමා විසින්ම සම්මත කළ 19 වෙනි සංශෝධනය අමතක කර දමා එදා 2015 ජනවාරි 09 වෙනිදා සුළුතර බලයක් තිබූ රනිල් වික්‍රමසිංහ අගමැති කළ ආකාරය අනුව යලි තමාට එවැන්නක් කළ හැකි යයි පවසයි.

අගමැතිවරයා පත් කිරීමේ පූර්ණ බලධාරියා තමා යයි කියන ජනාධිපති පිස්සා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මුලින් පයින් ගසා කතානායකවරයාටද අවලාද නගා යවන ලද ලිපිය මෙහි පහත දැක්වේ.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට අද විශ්වාසභංගයකින් පරාජය වූ මහින්ද රාජපක්ෂ ඒ බව නොතකා හෙට දිනයේ අගමැති ලෙස විශේෂ ප්‍රකාශයක් සිදුකරන්නට යන අතර ඔවුන් දිගටම ආණ්ඩුව ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සූදානම් වේ.

අමාත්‍යාංශ වලට හෙට දිනයේ එස්ටීඑෆ් ආරක්ෂාව යොදා තම නීති විරෝධී මරා-සිරා ජුන්ටාවේ උන්ට පමණක් ඇතුළු වීමට වැඩ සලසා ඇතැයිද දැන ගන්නට තිබේ.

“අධිකරණ තීන්දුවත් ගණන් නොගනී..! පාර්ලිමේන්තුවත් ගණන් නොගනී..! ලෝක ප්‍රජාව කියන දේත් නාහයි…! මරා-සිරා ජුන්ටාව දිගටම බලෙන් බලයේ ඉන්න තීරණය කරයි..!” යනුවෙන් ලංකා ඊ නිව්ස් ඊයේ වාර්තා කරන ලදී.

ජනාධිපති පිස්සාගේ මේ තීන්දුවෙන් පෙනී යන්නේ ඔහු මහජන කැරැල්ලක්ම ඉල්ලා සිටින බවයි.

කතානායකතුමාට යවන ලද ලිපිය පහත දැක්වේ.

Letter-to-Karu-serious1.jpg

Letter-to-Karu-serious2.jpg
 
@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    2015
    එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 162
    යූ.ඇන්.පීය ආසන 41
    අගමැති රනිල් වි්ක්කාරාමසිංහ:cool:

    එතකොට මීක් නෑ යකෝ එකෙක්වත් :lol:
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    2015
    එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 164
    යූ.ඇන්.පීය ආසන 40
    අගමැති රනිල් වි්ක්කාරාමසිංහ:cool:

    එතකොට මීක් නෑ යකෝ එකෙක්වත් :lol:

    :shocked:
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63

    මේකත් කියවල බලපන්කො හොදට
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    2015
    එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 162
    යූ.ඇන්.පීය ආසන 41
    අගමැති රනිල් වි්ක්කාරාමසිංහ:cool:

    එතකොට මීක් නෑ යකෝ එකෙක්වත් :lol:

    එතකොට 19වෙනි සන්ෂොදනයත් නෑ..
    උසාවියේ තියන ප්‍රශ්නයක් ඔක, දෑන ගෑනීම පිනිස පමණි..
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ANIKA GAMA RALA UNATH AE JANADIPATI RATE VIDAYAKA BALATHALA SAMPURANA KAPPADUWAK TAHMA NAHA
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    එතකොට 19වෙනි සන්ෂොදනයත් නෑ..
    උසාවියේ තියන ප්‍රශ්නයක් ඔක, දෑන ගෑනීම පිනිස පමණි..

    බලය දන් දීලා දැන් රෙවිලා අති හිටංට :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2015
    එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 162
    යූ.ඇන්.පීය ආසන 41
    අගමැති රනිල් වි්ක්කාරාමසිංහ:cool:

    එතකොට මීක් නෑ යකෝ එකෙක්වත් :lol:

    කැමැත්තෙන් දාලා ගියේ මොකෝ ..ඉස්සෙලා උන් එකට විරුද්ධ වෙන්න ඔනින්නේ :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද අන්තිමට පොන්නයෙක් ගානට වැටුනා සිරගෙ ලනු කාලා :lol::lol:
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    මහින්ද අන්තිමට පොන්නයෙක් ගානට වැටුනා සිරගෙ ලනු කාලා :lol::lol:
    ඊට වඩා පොන්නයෙක් නෙ යකෝ තාත්තගෙ මල්ලිගෙ ගෑණිව උස්සපු එකා. ඊයා. ළමයෙක් හදන්න බැරි නිසා රෙඩි මේඩ් ගත්‍තා.පොනිලා හොදයි බලන් යද්දි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    2015
    එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 162
    යූ.ඇන්.පීය ආසන 41
    අගමැති රනිල් වි්ක්කාරාමසිංහ:cool:

    එතකොට මීක් නෑ යකෝ එකෙක්වත් :lol:
    Meek gawe natte upfa mp la thamai
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    බලය දන් දීලා දැන් රෙවිලා අති හිටංට :lol:

    බලාගේන..., තද උනොත් පිදුන ගොයමටත් ගිනිතියන පොරක්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    විධායකයත් එක්ක තරහ වෙලා ආණ්ඩු කරන්න බෑ උට්ටෝ කියන දේ අහපල්ලා....
    දැන් පාර්ලිමේන්තුව එනව කෙළ ගන්නවා යනවා.... :lol::lol::lol:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ඊට වඩා පොන්නයෙක් නෙ යකෝ තාත්තගෙ මල්ලිගෙ ගෑණිව උස්සපු එකා. ඊයා. ළමයෙක් හදන්න බැරි නිසා රෙඩි මේඩ් ගත්‍තා.පොනිලා හොදයි බලන් යද්දි

    කව්රු ගැනදඔය උබ කියන්නේ?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මහින්ද අන්තිමට පොන්නයෙක් ගානට වැටුනා සිරගෙ ලනු කාලා :lol::lol:

    මුන්ට තාම තේරුන්නෑ බන් සීන් එක මහින්දගෙ ඡන්දටිකට කෙල වෙන එක වෙන්නෙ මේකෙන් .. :rofl: