මහජන_කැරැල්ලක්ම_ඉල්ලයි
මරා-සිරා ජුන්ටාව මහජන කැරැල්ලක්ම ඉල්ලයි..! පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට වැඩක් නැතැයි සිරා කතානායකට ලිඛිතව දන්වයි..!!
ජනමතය ගැන තුට්ටුවකට මායිම් නොකර ව්‍යවස්ථාව අමු අමුවේ කඩා පිස්සු ඒකාධිපතියෙකු වී සිටින පල්ලෙවත්ත ගමරාළ පාර්ලිමේන්තු බහුතරය තමන්ට අදාල නොවන බව පවසමින් ‘මහජන කැරැල්ලක්ම’ ඉල්ලා සිටී.
ඔහු මේ බව සඳහන් කරන්නේ මීට ස්වල්ප වේලාවකට පෙර කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමිනි.
අද උදෑසන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකින් තම ජුන්ටා අගමැති පරාජය වූ බව පිළි නොගන්නා ජනාධිපති පිස්සා අග්‍රාමාත්‍ය වරයාට හෝ ආණ්ඩුවකට බහුතරයක් ඇති බව හෝ නැති බව හෝ පෙන්වීමේ අවශ්‍යතාවයක් හෝ පාර්ලිමේන්තු සම්ප්රදායක් හෝ නැතැයි කියයි.
විශ්වාස භංගයට පක්ෂව අත්සන් කළ මන්ත්‍රීවරුන් 122 දෙනාගේ නම් සහ අත්සන් පවා සහතික නොකළ ලේඛනයක් යයි ප්‍රතික්ෂේප කරන ජනාධිපති පිස්සා තමා විසින්ම සම්මත කළ 19 වෙනි සංශෝධනය අමතක කර දමා එදා 2015 ජනවාරි 09 වෙනිදා සුළුතර බලයක් තිබූ රනිල් වික්‍රමසිංහ අගමැති කළ ආකාරය අනුව යලි තමාට එවැන්නක් කළ හැකි යයි පවසයි.
අගමැතිවරයා පත් කිරීමේ පූර්ණ බලධාරියා තමා යයි කියන ජනාධිපති පිස්සා පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදයට සහ මුලින් පයින් ගසා කතානායකවරයාටද අවලාද නගා යවන ලද ලිපිය මෙහි පහත දැක්වේ.
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට අද විශ්වාසභංගයකින් පරාජය වූ මහින්ද රාජපක්ෂ ඒ බව නොතකා හෙට දිනයේ අගමැති ලෙස විශේෂ ප්‍රකාශයක් සිදුකරන්නට යන අතර ඔවුන් දිගටම ආණ්ඩුව ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සූදානම් වේ.
අමාත්‍යාංශ වලට හෙට දිනයේ එස්ටීඑෆ් ආරක්ෂාව යොදා තම නීති විරෝධී මරා-සිරා ජුන්ටාවේ උන්ට පමණක් ඇතුළු වීමට වැඩ සලසා ඇතැයිද දැන ගන්නට තිබේ.
“අධිකරණ තීන්දුවත් ගණන් නොගනී..! පාර්ලිමේන්තුවත් ගණන් නොගනී..! ලෝක ප්‍රජාව කියන දේත් නාහයි…! මරා-සිරා ජුන්ටාව දිගටම බලෙන් බලයේ ඉන්න තීරණය කරයි..!” යනුවෙන් ලංකා ඊ නිව්ස් ඊයේ වාර්තා කරන ලදී.
ජනාධිපති පිස්සාගේ මේ තීන්දුවෙන් පෙනී යන්නේ ඔහු මහජන කැරැල්ලක්ම ඉල්ලා සිටින බවයි.
කතානායකතුමාට යවන ලද ලිපිය පහත දැක්වේ.