xiaomi ෆෝන් එක boot logo එකේ ස්ට්‍රක් වෙලා

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    xiaomi ෆෝන් එක boot logo එකේ ස්ට්‍රක් වෙලා

    මචං ලොකු උදව්වක් , මගේ xiaomi redmi note 2 ෆෝන් එක mi logo එකෙන් ස්ට්‍රක් වෙලා ,
    ෆෝන් එකේ ඩේටා ටික නැති කරගන්නේ නැතිව ගොඩ දාගන්න ක්රේමයක් තියනවාද ?

    හුගක් තැන් වල කියන්නේ flash කරන්නයි factory rest කරන්නයි ගොඩක් වැදගත් data වගයක් තියනවා බන් ඒවා නැති කරගන්න බැහැ (google authenticatorm, ෆොටෝ , කැන්ටක් නම්බර්ස් කොහෙවත් බැකැප් කරලා නැහැ )

    ලොකු උදව්වක් මචන් ,
    උදව්වක් දෙමු හැමෝටම රේප් වලින් සලකනවා
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    2.gif
    bump
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    contacts nam backup wenawa yakoo auto gmail ekata.. google google authentication eka nam wahak .. oka daanna epa ona ekatai epaa ekatai hema ekatama.. phone ekata kela unoth eka paarata oya wage pajatha seen ekak tiyenne google authenticator eke:dull::sorry:
     
    • Like
    Reactions: niko44

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,810
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Loku internal memory ekak thiyena phone gannawanam chip ekak danneth nethnam..karanna oni mulikama de cloud ekata backup link karala thiyena eka..mokada internal memory recover karanna behe kiyala dannawa ethine root karala app dala thibune nethnam? (man danna widiyata kiwwe) basic ma weredda karalane ithin..:baffled:

    Try google for a change :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: niko44

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    sent it to xiaomi service center
    මම geekuying එකෙන් බන් ගත්තේ :sorry::sorry: වොරන්ටි නැහැනේ

    contacts nam backup wenawa yakoo auto gmail ekata.. google google authentication eka nam wahak .. oka daanna epa ona ekatai epaa ekatai hema ekatama.. phone ekata kela unoth eka paarata oya wage pajatha seen ekak tiyenne google authenticator eke:dull::sorry:
    මම auto sync වෙන නවත්තලා බන් තිබ්බේ තිබ්බ බැකප් වෙලා තිබ්බ ඒවත් දිල්ට් කරද කොහෙද
    authenticator btc exchange wala ban එකයි ලොකුම අවුල

    Loku internal memory ekak thiyena phone gannawanam chip ekak danneth nethnam..karanna oni mulikama de cloud ekata backup link karala thiyena eka..mokada internal memory recover karanna behe kiyala dannawa ethine root karala app dala thibune nethnam? (man danna widiyata kiwwe) basic ma weredda karalane ithin..:baffled:

    Try google for a change :rolleyes:

    ගුගල් කරා බන් ඔක්කොම තියන්නේ ෆ්ලස් කරන්නයි ෆැක්ටරි රෙස්ට් කරන්නයි data බේරාගෙන මේ වැඩේ ගොඩ දාගන්න බලන්නේ

    try asking this question in miui forum

    බලමු ට්‍රයි එකක් දීලා +3
     
    • Like
    Reactions: Opinion

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    පවර් බටන් එක ඔබන් හිටපන්.... ටික වෙලාවක් විනාඩි දෙක තුනක්
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    Safe mode boot krnnath barida?

    volume down button එකයි පවර් ඩවුන් බටන් එකයි හිටියා නැහැ බන්

    පවර් බටන් එක ඔබන් හිටපන්.... ටික වෙලාවක් විනාඩි දෙක තුනක්

    රිස්ටාට් විතරයි බන් වුනේ අයි ලෝගේ එකේ ස්ටර්ක් වුනා
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,810
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    ගුගල් කරා බන් ඔක්කොම තියන්නේ ෆ්ලස් කරන්නයි ෆැක්ටරි රෙස්ට් කරන්නයි data බේරාගෙන මේ වැඩේ ගොඩ දාගන්න බලන්නේ

    ne ne..ara reset option ekata set unama eke thiyenawa restart option ekak..anna eka karala balanna..eken goda giyoth backup ekak dala reset karahan..:)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,810
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    volume down button එකයි පවර් ඩවුන් බටන් එකයි හිටියා නැහැ බන්

    රිස්ටාට් විතරයි බන් වුනේ අයි ලෝගේ එකේ ස්ටර්ක් වුනා

    obagena indahan..oba oba balahan ara list eka enakam..nikanma enne nehe ban ehema hema parama..joke newei shira kiyanne..:)

    button dekak obagena ekak press kara kara indahan..samahara welawata ehema kalama list eka enne..:)
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    ne ne..ara reset option ekata set unama eke thiyenawa restart option ekak..anna eka karala balanna..eken goda giyoth backup ekak dala reset karahan..:)

    obagena indahan..oba oba balahan ara list eka enakam..nikanma enne nehe ban ehema hema parama..joke newei shira kiyanne..:)

    button dekak obagena ekak press kara kara indahan..samahara welawata ehema kalama list eka enne..:)

    මිනු එක අවා බන් අවා රිබෝට් කරාට වැඩක් වුනේ නැහැ බන්
     
    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    Custom recovery ekakda thiyenne, ehenam orginal boot file eka sd card ekakata dala ayeth flash karapan recovery eken boot eka witharak, winadi 15k 20k withara yanwa samahara welawata load wenna