xiaomi ෆෝන් එක boot logo එකේ ස්ට්‍රක් වෙලා
මචං ලොකු උදව්වක් , මගේ xiaomi redmi note 2 ෆෝන් එක mi logo එකෙන් ස්ට්‍රක් වෙලා ,
ෆෝන් එකේ ඩේටා ටික නැති කරගන්නේ නැතිව ගොඩ දාගන්න ක්රේමයක් තියනවාද ?
හුගක් තැන් වල කියන්නේ flash කරන්නයි factory rest කරන්නයි ගොඩක් වැදගත් data වගයක් තියනවා බන් ඒවා නැති කරගන්න බැහැ (google authenticatorm, ෆොටෝ , කැන්ටක් නම්බර්ස් කොහෙවත් බැකැප් කරලා නැහැ )
ලොකු උදව්වක් මචන් ,
උදව්වක් දෙමු හැමෝටම රේප් වලින් සලකනවා