~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Nov 6, 2018
7
1
0
සර් මගෙ පළවෙනි නඩු දවස තිබ්බා. වැදගත් දෙයක් උනේ නෑ ඉතින්. ආයෙ පෙබරවාරි 12 එන්න කිව්වා. නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතනෙන් මෙඩිකල් ටෙස්ට් එකක් කරන්න කිව්වා. බයික් එක නම් පොලිසියෙන් රිලීස් කලා හැබැයි. පොලිසියෙමයි තිබ්බෙත්. ට්‍රාන්සර් නොකෙරුවට පොඩි නඩුවක් වැටෙයි කිව්වා සමහරවිට.
 

narakakolla

Member
Oct 29, 2018
29
1
0
ඔය ලික් වෙන ජිල් විඩීයෝ වලට ගන්න පුළුවන් පියවර මොකක්ද
 

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ශ්‍රේෂ්ටධිකරණේ නඩුවක් දාද්දි අපි ලොයර්ස්ලා එක්ක ගානක් පොරොන්දු වෙනවා. ඊට පස්සේ අපේ නඩුව ශ්‍රේෂ්ටධිකරනෙට ගෙනිච්චම එයාල මුලින්ම මේක නඩුවක් ලෙස ගෙනියනවද /නැද්ද කියල තීරණයකට එනවනේ. අන්න ඒ වෙලාවේ නඩුවක් ලෙස ඉදිරියට ගෙනියන්නේ නෑ කියල ශ්‍රේෂ්ටධිකරණය තීරණය කලොත් අපි අර ලොයර්ස්ලට පොරොන්දු වෙච්ච ගාන දෙන්න ඕනද ?
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    මන් බැන්දේ නිත්‍යානුකූලව උනත් වෙන ලිපින දෙකක් දාලා තියෙන්නේ විවාහ සහතිකේ (හොරන් බැන්දේ පෞද්ගලික හේතුවක් මත), ළමයි එහෙම ස්චෝල්ලේ දානකොට ප්‍රස්නයක් වෙනවද ? වෙනවනම් දැන් කරන්න පුළුවන් මොකද්ද ?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මන් බැන්දේ නිත්‍යානුකූලව උනත් වෙන ලිපින දෙකක් දාලා තියෙන්නේ විවාහ සහතිකේ (හොරන් බැන්දේ පෞද්ගලික හේතුවක් මත), ළමයි එහෙම ස්චෝල්ලේ දානකොට ප්‍රස්නයක් වෙනවද ? වෙනවනම් දැන් කරන්න පුළුවන් මොකද්ද ?

    ස්චෝල්ලේ කියන්නේ කොහෙද බං:baffled::baffled:
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Saw few of your threads. It’s a pleasure to know you. Kindly tell me what are the things normally asked in the Magistrates’s exam. Few of my friends are doing. That’s why. Thank you.
     

    thanujaka

    Well-known member
  • සර් මගෙ පළවෙනි නඩු දවස තිබ්බා. වැදගත් දෙයක් උනේ නෑ ඉතින්. ආයෙ පෙබරවාරි 12 එන්න කිව්වා. නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතනෙන් මෙඩිකල් ටෙස්ට් එකක් කරන්න කිව්වා. බයික් එක නම් පොලිසියෙන් රිලීස් කලා හැබැයි. පොලිසියෙමයි තිබ්බෙත්. ට්‍රාන්සර් නොකෙරුවට පොඩි නඩුවක් වැටෙයි කිව්වා සමහරවිට.


    මොකද්ද ඔයාගේ කේස් එක කිව්වේ?
    Pm ගොඩක් එනවා ඒ නිසා මතක නෑ මට කහ ඉරේ ඇක්සිඩන්ට් වෙච්ච එකද මේ..
     

    thanujaka

    Well-known member
  • ඔය ලික් වෙන ජිල් විඩීයෝ වලට ගන්න පුළුවන් පියවර මොකක්ද


    පොලිසියට ගිහිං කිව්වම හරි..
    එතකොට ඕව දාපු කෙනා තමන් දන්නවනේ ඒ කෙනාව සදහන් කරාම පොලිසියෙනම ඒවට නඩු දානවා..
    අපිට දගලන්න දෙයක් නෑ..
    ඒව නං හරි ලේසියි..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොලිසියට ගිහිං කිව්වම හරි..
    එතකොට ඕව දාපු කෙනා තමන් දන්නවනේ ඒ කෙනාව සදහන් කරාම පොලිසියෙනම ඒවට නඩු දානවා..
    අපිට දගලන්න දෙයක් නෑ..
    ඒව නං හරි ලේසියි..

    හරි ලේසියි කිව්වේ පොලිසියෙන්ම ඔක්කොම වැඩ කරනවද? කෙල්ලව අපහසුතාවයට පත් නොකර?

    ඒ වගේ දේකදී මොන වගේ දඩුවමක් ද දෙන්නේ?
     

    thanujaka

    Well-known member
  • ශ්‍රේෂ්ටධිකරණේ නඩුවක් දාද්දි අපි ලොයර්ස්ලා එක්ක ගානක් පොරොන්දු වෙනවා. ඊට පස්සේ අපේ නඩුව ශ්‍රේෂ්ටධිකරනෙට ගෙනිච්චම එයාල මුලින්ම මේක නඩුවක් ලෙස ගෙනියනවද /නැද්ද කියල තීරණයකට එනවනේ. අන්න ඒ වෙලාවේ නඩුවක් ලෙස ඉදිරියට ගෙනියන්නේ නෑ කියල ශ්‍රේෂ්ටධිකරණය තීරණය කලොත් අපි අර ලොයර්ස්ලට පොරොන්දු වෙච්ච ගාන දෙන්න ඕනද ?


    පෙත්සම විභාගයට ගත්තොත් විතරයි එහෙම ගෙවන්නේ නැතූව එහෙම ගෙවන්නේ නෑ..
     

    thanujaka

    Well-known member
  • මන් බැන්දේ නිත්‍යානුකූලව උනත් වෙන ලිපින දෙකක් දාලා තියෙන්නේ විවාහ සහතිකේ (හොරන් බැන්දේ පෞද්ගලික හේතුවක් මත), ළමයි එහෙම ස්චෝල්ලේ දානකොට ප්‍රස්නයක් වෙනවද ? වෙනවනම් දැන් කරන්න පුළුවන් මොකද්ද ?


    ඔයා දැන් පදිංචි ප්‍රදේශයේ චන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වෙලා තියෙනවනං ප්‍රශ්නයක් නෑ..
    කසාද සහතිකේ ලිපිනය වැදගත් නෑ චන්දේ තියෙනවනං ඔය පැත්තෙන් එච්චරයි..
     

    thanujaka

    Well-known member
  • Saw few of your threads. It’s a pleasure to know you. Kindly tell me what are the things normally asked in the Magistrates’s exam. Few of my friends are doing. That’s why. Thank you.


    it is a very intricate exam, actually the toughest legal exam in sri lanka..
    It covers all the legal aspects in sri lanka, so i can't tell you this and that..
    Your friends must definitely have a vast legal knowledge to get through that..
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    1.බිට්කොයින් කියන්නෙත් ස්විස් බැංකුවේ සල්ලි දැම්ම වගේ දෙයක්නේ..
    පුද්ගල අනන්‍යතාවයක් නෑ ඒවා හෙලි කරගන්න බෑ ඉතිං

    2. ලංකාවේ ආයතනයක වැඩ කරන්න නං එක්ස්පීරියන්ස් පෙන්නන්න සර්විස් ලෙටර්ස් තිබ්බම ඇති..
    නමුත් රට යන්න ලේසි නෑ ඒ වෙලාවට අර්ථසාධක වල විස්තර ඉල්ලනවා..

    වැඩ කල ආයතනය කැමති නං එක පාර දම්ම ගන්න පුළුවන්..

    බොහොම ස්තුත්යි අයියේ

    ///////////////////////////////////

    වැඩ කල අයතනයෙන් අස් වෙලා අව්රුද්දක් වගේ නම් ?

    etf /epf එක පාර දැන් දාද්දි ඇයි පරක්කු වුනේ කියලා විසා නිලදාරියා අහයිද ? එක විසා ගනිද්දී පාඩුක්වක් ද ?


    ආයතනය කැමති නම් etf දැන් දාන්න
    කලින් වැඩ කල සේවා කාලයට දැන් එට්ෆ්/එප්ෆ් දාද්දි ඇයි කලින් දැම්මේ නැත්තේ කියලා අර ආයතනයට ප්ප්‍රශ්නයක් වෙනවාද ? (ලංකාවේ නීතියෙන් )

    /////////////////////////////////////

    නිතින්යෙක් මහේස්ත්‍රාත් වරයෙක් වෙන්නේ කොහොමද ?
    විබාග ක්රෙමයකින්ග් ද

    සාමානයෙන් නිතින්වරයේක් වෙන්න කොච්චර අමාරුද ?
    නීති විද්‍යාලයේ විබාගේ කොච්චර අමාරුද ? සතියට පැය 20ක් වගේ වෙන් කරොත් නීති විබාග සමත් වෙන්න පුලුවන්ද

    අසාවට පාර්ට් ටයිම් කරන්න ඉන්න කෙනෙක්ට :baffled::baffled: