ඒකනං ඉතිං උසාවියෙන් තීන්දුව දෙනකංම ඉන්න ඕනේ දැනගන්න ඒක ග්ණා නං අදහසක් දෙන්න විදිහක් නෑ මට .
OK Sir
ඒකනං ඉතිං උසාවියෙන් තීන්දුව දෙනකංම ඉන්න ඕනේ දැනගන්න ඒක ග්ණා නං අදහසක් දෙන්න විදිහක් නෑ මට .
මන් බැන්දේ නිත්‍යානුකූලව උනත් වෙන ලිපින දෙකක් දාලා තියෙන්නේ විවාහ සහතිකේ (හොරන් බැන්දේ පෞද්ගලික හේතුවක් මත), ළමයි එහෙම ස්චෝල්ලේ දානකොට ප්‍රස්නයක් වෙනවද ? වෙනවනම් දැන් කරන්න පුළුවන් මොකද්ද ?


සර් මගෙ පළවෙනි නඩු දවස තිබ්බා. වැදගත් දෙයක් උනේ නෑ ඉතින්. ආයෙ පෙබරවාරි 12 එන්න කිව්වා. නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතනෙන් මෙඩිකල් ටෙස්ට් එකක් කරන්න කිව්වා. බයික් එක නම් පොලිසියෙන් රිලීස් කලා හැබැයි. පොලිසියෙමයි තිබ්බෙත්. ට්‍රාන්සර් නොකෙරුවට පොඩි නඩුවක් වැටෙයි කිව්වා සමහරවිට.
ඔය ලික් වෙන ජිල් විඩීයෝ වලට ගන්න පුළුවන් පියවර මොකක්ද
පොලිසියට ගිහිං කිව්වම හරි..
එතකොට ඕව දාපු කෙනා තමන් දන්නවනේ ඒ කෙනාව සදහන් කරාම පොලිසියෙනම ඒවට නඩු දානවා..
අපිට දගලන්න දෙයක් නෑ..
ඒව නං හරි ලේසියි..
ශ්රේෂ්ටධිකරණේ නඩුවක් දාද්දි අපි ලොයර්ස්ලා එක්ක ගානක් පොරොන්දු වෙනවා. ඊට පස්සේ අපේ නඩුව ශ්රේෂ්ටධිකරනෙට ගෙනිච්චම එයාල මුලින්ම මේක නඩුවක් ලෙස ගෙනියනවද /නැද්ද කියල තීරණයකට එනවනේ. අන්න ඒ වෙලාවේ නඩුවක් ලෙස ඉදිරියට ගෙනියන්නේ නෑ කියල ශ්‍රේෂ්ටධිකරණය තීරණය කලොත් අපි අර ලොයර්ස්ලට පොරොන්දු වෙච්ච ගාන දෙන්න ඕනද ?
මන් බැන්දේ නිත්‍යානුකූලව උනත් වෙන ලිපින දෙකක් දාලා තියෙන්නේ විවාහ සහතිකේ (හොරන් බැන්දේ පෞද්ගලික හේතුවක් මත), ළමයි එහෙම ස්චෝල්ලේ දානකොට ප්‍රස්නයක් වෙනවද ? වෙනවනම් දැන් කරන්න පුළුවන් මොකද්ද ?
Saw few of your threads. It’s a pleasure to know you. Kindly tell me what are the things normally asked in the Magistrates’s exam. Few of my friends are doing. That’s why. Thank you.
1.බිට්කොයින් කියන්නෙත් ස්විස් බැංකුවේ සල්ලි දැම්ම වගේ දෙයක්නේ..
පුද්ගල අනන්‍යතාවයක් නෑ ඒවා හෙලි කරගන්න බෑ ඉතිං
2. ලංකාවේ ආයතනයක වැඩ කරන්න නං එක්ස්පීරියන්ස් පෙන්නන්න සර්විස් ලෙටර්ස් තිබ්බම ඇති..
නමුත් රට යන්න ලේසි නෑ ඒ වෙලාවට අර්ථසාධක වල විස්තර ඉල්ලනවා..
වැඩ කල ආයතනය කැමති නං එක පාර දම්ම ගන්න පුළුවන්..

it is a very intricate exam, actually the toughest legal exam in sri lanka..
It covers all the legal aspects in sri lanka, so i can't tell you this and that..
Your friends must definitely have a vast legal knowledge to get through that..

