අපේ රටේ බොහෝ දෙනෙකු දේශපාලනය ගැන අසන දකින දේ විශ්වාස කරනවා මිස විමසා යමක් වටහාගැනීමට මහන්සියක් නොදරන බවට ඔබ එකඟ වනවා ඇත. තව මාස 8 ක් ඉවසුවානම් ගන්න තිබුන ආන්ඩුවනේ කියා මහින්ද රාජපක්ෂට හොද හිතින් දොස් නගන්නේත් එවැනි පිරිසකි. රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියානම් මාස 8කින් තබා 6 වසරකින්වත් චන්දයක් නොලැබෙන බව මා කීවොත් ඔබ බොහෝ දෙනෙකු එය පක්ෂාග්‍රාහී කීමක් ලෙස දකිනු ඇත.
ලංකාවේ පලාත් සබා රැසක්ම විසුරුවා ඇතත් ඒ කිසිවක මැතිවරණ පවත්වනු නොලබන්නේ මන්දැයි ඔබ කලපනා කොට තිබෙන්වාද. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආන්ඩුවේ කපටි උපක්‍රමයක් ලෙස පනතකින් අනුමත කර ගත් තීන්දුවක් නිසාය. ඒ පලාත් සභා චන්දය පැවැත්වීමට පෙර අලුතින් සීමා නීර්ණය කල යුතුය යන්නයි. සීමා නීරණය කෙතරම් කලක් තුල අවසන් කල යුතුදැයි කොන්දේසියක් නැති නිසා රනිල් හා ආන්ඩුව කලේ රිසි ලෙස සීමා නිර්ණය ප්‍රමාද කිරීමයි. අලුතින් සීමා නීර්ණය පනතකින් ගත් තීරණයක් නිසාත් පනතේ මේ කටයුත්ත නිමකිරීමට කාල පරාසයක් නැති නිසාත් තවත් වසර ගනනාවක් වුවත් පලාත් සභා චන්ද කල් දමමින් සීමා නීර්ණය අවසන් නැතයි කියමින් කල් මැරීමට රනිල් ඉඩ පාදාගත්තේ මේ කපටි විසඳුම හරහාය.
රනිල් බලයේ සිටියා නම් නොවැම්බර් මාසයේ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නව ව්‍යවස්ථා කෙටුම්පතේ පාර්ලිමේන්තු ආසන සඳහාත් ඉහත කී ආකාරයේම සීමා නීරණ යෝජනාවක් ඇතුලත්ව තිබූ බව ඔබ දන්නවාද?
මාස 8 කින් චන්දයක් බලාපොරොත්තු වූ අය කරුණකර මේ කමිටු වාර්ථාව සොයාගෙන කියවන්න.
Nalaka godahewa