ඔබ දන්නවාද?

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    අපේ රටේ බොහෝ දෙනෙකු දේශපාලනය ගැන අසන දකින දේ විශ්වාස කරනවා මිස විමසා යමක් වටහාගැනීමට මහන්සියක් නොදරන බවට ඔබ එකඟ වනවා ඇත. තව මාස 8 ක් ඉවසුවානම් ගන්න තිබුන ආන්ඩුවනේ කියා මහින්ද රාජපක්ෂට හොද හිතින් දොස් නගන්නේත් එවැනි පිරිසකි. රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියානම් මාස 8කින් තබා 6 වසරකින්වත් චන්දයක් නොලැබෙන බව මා කීවොත් ඔබ බොහෝ දෙනෙකු එය පක්ෂාග්‍රාහී කීමක් ලෙස දකිනු ඇත.

    ලංකාවේ පලාත් සබා රැසක්ම විසුරුවා ඇතත් ඒ කිසිවක මැතිවරණ පවත්වනු නොලබන්නේ මන්දැයි ඔබ කලපනා කොට තිබෙන්වාද. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආන්ඩුවේ කපටි උපක්‍රමයක් ලෙස පනතකින් අනුමත කර ගත් තීන්දුවක් නිසාය. ඒ පලාත් සභා චන්දය පැවැත්වීමට පෙර අලුතින් සීමා නීර්ණය කල යුතුය යන්නයි. සීමා නීරණය කෙතරම් කලක් තුල අවසන් කල යුතුදැයි කොන්දේසියක් නැති නිසා රනිල් හා ආන්ඩුව කලේ රිසි ලෙස සීමා නිර්ණය ප්‍රමාද කිරීමයි. අලුතින් සීමා නීර්ණය පනතකින් ගත් තීරණයක් නිසාත් පනතේ මේ කටයුත්ත නිමකිරීමට කාල පරාසයක් නැති නිසාත් තවත් වසර ගනනාවක් වුවත් පලාත් සභා චන්ද කල් දමමින් සීමා නීර්ණය අවසන් නැතයි කියමින් කල් මැරීමට රනිල් ඉඩ පාදාගත්තේ මේ කපටි විසඳුම හරහාය.

    රනිල් බලයේ සිටියා නම් නොවැම්බර් මාසයේ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නව ව්‍යවස්ථා කෙටුම්පතේ පාර්ලිමේන්තු ආසන සඳහාත් ඉහත කී ආකාරයේම සීමා නීරණ යෝජනාවක් ඇතුලත්ව තිබූ බව ඔබ දන්නවාද?

    මාස 8 කින් චන්දයක් බලාපොරොත්තු වූ අය කරුණකර මේ කමිටු වාර්ථාව සොයාගෙන කියවන්න.

    Nalaka godahewa
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83

    අපේ රටේ බොහෝ දෙනෙකු දේශපාලනය ගැන අසන දකින දේ විශ්වාස කරනවා මිස විමසා යමක් වටහාගැනීමට මහන්සියක් නොදරන බවට ඔබ එකඟ වනවා ඇත. :frown::frown::frown:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපේ රටේ බොහෝ දෙනෙකු දේශපාලනය ගැන අසන දකින දේ විශ්වාස කරනවා මිස විමසා යමක් වටහාගැනීමට මහන්සියක් නොදරන බවට ඔබ එකඟ වනවා ඇත. රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියානම් මාස 8කින් තබා 6 වසරකින්වත් චන්දයක් නොලැබෙන බව කියමින් පක්ෂග්‍රාහී මත ඉදිරිපත් කරමින් එම කරුණ සාධාරණීකරණය කරන්නං විසින් මිනිසුන් හට අමතක කරන්නට උත්සහ කරන වැදගත්ම කරුණ නම් .. මහින්ද රාජපක්ෂට තව මාස 8ක් තිබුනා නං ලෙහෙසියෙන්ම ගන්නට තිබුණු ආණ්ඩුව මෙතරම් ඉක්මනට අවශ්‍ය වුයේ ඔහුට සහ ඔහුගේ පවුලේ පුද්ගලයින්ට ගොනු කර ඇති නඩු ටික කෙසේ හෝ බේරාගැනීම සහ නැවත බලයට ඒමට ඇති තණ්හාව අධික නිසාවෙන් බවයි.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world

    :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    46450982_10161191790265296_4951141374301831168_o.jpg
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඔය රෙද්දෙ පළාත් සබාවනම් නැති තරමට හොඳය්.
    රටේ සල්ලි කන එක විතරය් ඕකෙන් කරන්නෙ
    ඕක ගෙනාවේ ඉන්දියාවේ ඕනෑවට මිසක්
    ලංකාවේ මිනිස්සුන්ට ඕනෑවට නෙවෙය්
     
    dickensian

    Well-known member
  • You set of erudite connoisseurs can come up with multitudinous inclinations about the ambience. But be mindful just a mere prognosis through a site like this will proliferate the true outcome of the society.. i don't know what you guys are expecting from posts like this.. come on.. this only manipulates to a percussion among bai toi members here... :dull:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    අපේ රටේ බොහෝ දෙනෙකු දේශපාලනය ගැන අසන දකින දේ විශ්වාස කරනවා මිස විමසා යමක් වටහාගැනීමට මහන්සියක් නොදරන බවට ඔබ එකඟ වනවා ඇත. තව මාස 8 ක් ඉවසුවානම් ගන්න තිබුන ආන්ඩුවනේ කියා මහින්ද රාජපක්ෂට හොද හිතින් දොස් නගන්නේත් එවැනි පිරිසකි. රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියානම් මාස 8කින් තබා 6 වසරකින්වත් චන්දයක් නොලැබෙන බව මා කීවොත් ඔබ බොහෝ දෙනෙකු එය පක්ෂාග්‍රාහී කීමක් ලෙස දකිනු ඇත.

    ලංකාවේ පලාත් සබා රැසක්ම විසුරුවා ඇතත් ඒ කිසිවක මැතිවරණ පවත්වනු නොලබන්නේ මන්දැයි ඔබ කලපනා කොට තිබෙන්වාද. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආන්ඩුවේ කපටි උපක්‍රමයක් ලෙස පනතකින් අනුමත කර ගත් තීන්දුවක් නිසාය. ඒ පලාත් සභා චන්දය පැවැත්වීමට පෙර අලුතින් සීමා නීර්ණය කල යුතුය යන්නයි. සීමා නීරණය කෙතරම් කලක් තුල අවසන් කල යුතුදැයි කොන්දේසියක් නැති නිසා රනිල් හා ආන්ඩුව කලේ රිසි ලෙස සීමා නිර්ණය ප්‍රමාද කිරීමයි. අලුතින් සීමා නීර්ණය පනතකින් ගත් තීරණයක් නිසාත් පනතේ මේ කටයුත්ත නිමකිරීමට කාල පරාසයක් නැති නිසාත් තවත් වසර ගනනාවක් වුවත් පලාත් සභා චන්ද කල් දමමින් සීමා නීර්ණය අවසන් නැතයි කියමින් කල් මැරීමට රනිල් ඉඩ පාදාගත්තේ මේ කපටි විසඳුම හරහාය.

    රනිල් බලයේ සිටියා නම් නොවැම්බර් මාසයේ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නව ව්‍යවස්ථා කෙටුම්පතේ පාර්ලිමේන්තු ආසන සඳහාත් ඉහත කී ආකාරයේම සීමා නීරණ යෝජනාවක් ඇතුලත්ව තිබූ බව ඔබ දන්නවාද?

    මාස 8 කින් චන්දයක් බලාපොරොත්තු වූ අය කරුණකර මේ කමිටු වාර්ථාව සොයාගෙන කියවන්න.

    Nalaka godahewa
    :lol:තොපිට බයියෝ කියන්නේ නිකන්ද..ඒ කාලේ රනිල් බිල්ලා කරා දැන් උෟව අගමැති කරන් ඒ පාර අරගලය අල්ලගෙන බිල්ලො මවනවා..මොනවද පොන්නයෝ ඔය වහල් ජීවිත..:rofl:
     
    Last edited: