~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    it is a very intricate exam, actually the toughest legal exam in sri lanka..
    It covers all the legal aspects in sri lanka, so i can't tell you this and that..
    Your friends must definitely have a vast legal knowledge to get through that..

    Ah. Thank you very much. Does a vast amount of the Magistrate’s exam cover, Civil Procedure code and the Criminal Procedure code?
     

    thanujaka

    Well-known member
  • Marijuana planting walata lankawe danata thiyena laws monawada?
    Kohethma wawanna awasara nathda?
    Awasara thiyenawa nan a monatada?
    Kohethma awasara nathnam wawwoth thiyena punishment monawada?

    P.s. nikan danaganna ahanne.

    කංසා පැල දෙකක් හිටවන්න ආයුර්වේද වෛද්‍යවරයෙකුට අවසර දෙනවා..
    එච්චර තමයි ඒ ඇරෙන්න වෙන අවසර දෙන්නේ නෑ..
    දඩුවම් නියම වෙන්නේ ඉතිං හිටවපු ප්‍රමාණය අනුව..
    ලොකු හේන් පිටින් කරලා අහු උනොත් උපරිම 4යි..
     
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    කංසා පැල දෙකක් හිටවන්න ආයුර්වේද වෛද්‍යවරයෙකුට අවසර දෙනවා..
    එච්චර තමයි ඒ ඇරෙන්න වෙන අවසර දෙන්නේ නෑ..
    දඩුවම් නියම වෙන්නේ ඉතිං හිටවපු ප්‍රමාණය අනුව..
    ලොකු හේන් පිටින් කරලා අහු උනොත් උපරිම 4යි..

    Ayurweda docec ge gedarada hadanna puluwan? Eyage gedara hadanna bari conditions thiyenawa nan wena thanaka wawanna puluwanda a gas deka?
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    i

    කංසා පැල දෙකක් හිටවන්න ආයුර්වේද වෛද්‍යවරයෙකුට අවසර දෙනවා..
    එච්චර තමයි ඒ ඇරෙන්න වෙන අවසර දෙන්නේ නෑ..
    දඩුවම් නියම වෙන්නේ ඉතිං හිටවපු ප්‍රමාණය අනුව..
    ලොකු හේන් පිටින් කරලා අහු උනොත් උපරිම 4යි..

    මගෙ බැජියගෙ කෙල්ල ආයුරුවේදෙ.. සැප තමා
    පුතයට එහෙනම්.. :P
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,338
    2,334
    113
    අයියේ අපි හිතමු කාගෙ හරි පෙන් එකක නැත්නම් චිප් එකක ෆයිල් ඩිලීට් වෙලා අපි ඒක රිකවර් කරලා ඒ ෆයිල් ටික අරන් දුන්න කියලා. ඊට පස්සෙ ඒ කෙනා ඒ ෆයිල් වලින් නීතිවිරෝදි දෙයක් කරොත් ඒක අපිට බලපානවද.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වරදක් නෑ ඉන්නවා හොදින්..:)
    wishing-you-happy-holidays-greeting-card-animated-gif-image.gif
     

    thanujaka

    Well-known member
  • Ayurweda docec ge gedarada hadanna puluwan? Eyage gedara hadanna bari conditions thiyenawa nan wena thanaka wawanna puluwanda a gas deka?

    ආයුර්වේද වෛද්‍යවරු නිවසේ හෝ වෛද්‍ය මධ්‍යස්ථානයේ පොඩි පැල තවානක් පත්වාගෙන යනව.. ඒකේ විතරයි හිටවන්න අවසර තියෙන්නේ වෙන කිසිම තැනක බෑ..
     

    thanujaka

    Well-known member
  • අයියේ අපි හිතමු කාගෙ හරි පෙන් එකක නැත්නම් චිප් එකක ෆයිල් ඩිලීට් වෙලා අපි ඒක රිකවර් කරලා ඒ ෆයිල් ටික අරන් දුන්න කියලා. ඊට පස්සෙ ඒ කෙනා ඒ ෆයිල් වලින් නීතිවිරෝදි දෙයක් කරොත් ඒක අපිට බලපානවද.

    නෑ ඒක කොහෙත්ම ගැටළුවක් නෑ අපි තොරතුරු හා සම්බන්ධ වෙන්නේ නෑනේ..
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ආයුර්වේද වෛද්‍යවරු නිවසේ හෝ වෛද්‍ය මධ්‍යස්ථානයේ පොඩි පැල තවානක් පත්වාගෙන යනව.. ඒකේ විතරයි හිටවන්න අවසර තියෙන්නේ වෙන කිසිම තැනක බෑ..

    Mmmmmm..... Thanks bro. Have a safe and happy vacation. :love:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,722
    113
    Meka Law getaluwak newei. Mata hithichcha deyak. Ai mchn Lankawe mechchara nadu parakku wenne. Criminal Case unath samahara welawata aurudu 10 kata wada nadu adala thamai verdict eka denne. Idam nadu parampara ganak yanawa. Murderersla Rapersla bail out wela naduwe verdict eka denna kalin thawath minissu maranawa. Ai mewa ikmanata wisandala verdict eka denna beri?
     

    thanujaka

    Well-known member
  • Meka Law getaluwak newei. Mata hithichcha deyak. Ai mchn Lankawe mechchara nadu parakku wenne. Criminal Case unath samahara welawata aurudu 10 kata wada nadu adala thamai verdict eka denne. Idam nadu parampara ganak yanawa. Murderersla Rapersla bail out wela naduwe verdict eka denna kalin thawath minissu maranawa. Ai mewa ikmanata wisandala verdict eka denna beri?

    එහෙම කරන්න පහසුකම් අඩුයි..
    පලවෙනි එක පොලිස් නිලධාරීන්ට පරීක්ශණ කරන්න පහසුකම් අඩුයි සහ ඉන්න නිලධාරීන්ගේ අඩු උගත්කම..
    හුගක් අපරාධ නඩු ප්‍රමාද වෙන්නේ පොල්සියෙන්..
    චොදනා පත්‍රයක් හරියට ඉදිරිපත් කරන්නේ හරි අතලොස්සක් පොලිසි වලින් තමයි.
    ඊලග හේතුව උසාවි ප්‍රමාණය අඩුයි.
    මට පුද්ගලිකව නඩු ෆයිල් 3000කට වඩා තියෙනවා මගේ භාරයේ.. ඒ නිසා මැනේජ් කරගන්න අමාරුයි..
    රජයෙන් තව උසාවි ටිකක් දාල විදිමත් කෙරුවනං හරි මේක..
    ඉඩම් නඩු නං ඇදෙන්නේ මිනිස්සු නිසාමයි..
    එයා එන දවසට මෙමා නෑ මෙය එන දවසට එයා නෑ.. ඒ වගේම එකගතාවයක් නෑ..
    මාත් පාර අයිනේ කැල්ල ඉල්ලනවා ඔයත් පාර අයිනේ කැල්ල්ල ඉල්ල්නවා.. ඉඩම විකුණලා සල්ලි බෙදාගන්න කැමතිත් නෑ ඒකයි ප්‍රශ්නේ.. සම්මතේකට එනවනං පාර්ශව දෙක නඩු ඇදෙන්නේ නෑ..
     
    • Like
    Reactions: CoolMan88

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    100+ අහනවා..
    නඩු තීන්දු වලට තියෙන ෆයිල් ගෙදර අරං ඇවිත් කියවනවා.. අනිත් ඒව එහෙම කියවන්නේ නෑ තීන්දුව වෙනකං..
    ඒ වෙලාවට කරණාව මතක් කරගන්න විනාඩියෙන් වෙලා තියෙන දේ කියෝගන්නවා මිසක්..
    සාක්කි ඔක්කොම ඉවර වෙල ලෝයර්ස්ල ලිඛිත දේශනයත් කරලා ඉවර උනාට පස්සේ එහෙම ෆයිල් වාහනේට දාන්න කියනවා..

    එක හරි . . . මම කල්පනා කලේ කොහොමද මෙච්චර නඩු කන්දරාවක දෙවල් මතක හිටින්නේ කියලා.
    :yes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    බොහොම ස්තුතියි අයියේ විස්තර වලට
    සමාවෙන්න විස්තර හරියටම කිව්වා නැති එකට :baffled::baffled:

    පරිස්සමෙන් විනෝදයෙන් හොදට නිවාඩුව ගත කරලා එන්න
    බුදු සරණයි !!
    :love::love: