~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    take-care-41.gif

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්ත..
    ඔය දෙක ඇතුලටම පිරිමි යන්නේ දුකෙන්..:rofl:

    :lol::lol::lol::lol:ඔයාලට තියෙන්නෙ ඉරිසියාව..අපිට ලස්සන ඇදුම් තියෙනවා නෙ..ඔයලට තියෙන්නෙ කලිසමයි,සරමයි,කමිසෙයි,බැනියමයි නෙ කොයි අතට බැලුවත්..:P:P:rofl::rofl:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මට හෙට දවස ඇතුලත එලකිරියට එන්න බැරි වුනොත් කියන්න හම්බෙන්නෙනෑ. පරිස්සමෙන් සන්තෝසෙන් ටුවර් එක ගිහින් එන්න. අපි බලාගෙන ඉන්නේ ඉක්මනටම ආපහු එනකල්. වෙලාවක් ලැබුන ගමන් එලකිරියට එන්න. කිසිම දුකක් කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙන්න ලැබේවා.
     

    thanujaka

    Well-known member
  • :lol::lol::lol::lol:ඔයාලට තියෙන්නෙ ඉරිසියාව..අපිට ලස්සන ඇදුම් තියෙනවා නෙ..ඔයලට තියෙන්නෙ කලිසමයි,සරමයි,කමිසෙයි,බැනියමයි නෙ කොයි අතට බැලුවත්..:P:P:rofl::rofl:

    එයින් දෙක තුනක් ගන්නකොට ගෑණු ඇදුම් 20ක් ගන්න ගාන ගිහිල්ලා..:dull:
     

    thanujaka

    Well-known member
  • මට හෙට දවස ඇතුලත එලකිරියට එන්න බැරි වුනොත් කියන්න හම්බෙන්නෙනෑ. පරිස්සමෙන් සන්තෝසෙන් ටුවර් එක ගිහින් එන්න. අපි බලාගෙන ඉන්නේ ඉක්මනටම ආපහු එනකල්. වෙලාවක් ලැබුන ගමන් එලකිරියට එන්න. කිසිම දුකක් කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙන්න ලැබේවා.

    ඔයගොල්ලන්ගෙත් ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා..
    ජයවේවා..
     

    thanujaka

    Well-known member
  • bike ekak machan meka. ethakota pitipasse kenek enna onida?

    හරිම නීතිය නං බයික් එකෙත් පිටිපස්සේ කෙනෙක් ඉන්නම ඕනේ..
    නමුත් ප්‍රායෝගිකව එහෙම නෑ කියල පොල්සියෙන් ලියන්නෙ නෑ..
    තනියෙන් පැදගන්න පුරුදු වෙන්න එපැයි ඩබල් දාල පදින්න..
    ඒක නිසා..
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    හරිම නීතිය නං බයික් එකෙත් පිටිපස්සේ කෙනෙක් ඉන්නම ඕනේ..
    නමුත් ප්‍රායෝගිකව එහෙම නෑ කියල පොල්සියෙන් ලියන්නෙ නෑ..
    තනියෙන් පැදගන්න පුරුදු වෙන්න එපැයි ඩබල් දාල පදින්න..
    ඒක නිසා..

    ehenam machan L bord dagnea colombo edala kandy yanna issue ekak nehe neda
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හප්පෙ අන්තිමර ඉවරත් කරල ආයෙ එකක් මතක් උනානෙ..

    ජය භුමි ඔප්පු
    ස්වර්ණ භුමි ඔප්පු

    මේ වගේ විකුනන ඉඩම් වල දාන ඒ ඔප්පු වර්ග මොනවද?

    පොඩි පැහැදිලි කිරීමක් කරල දෙන්න විනිසුරුතුමනි
     

    thanujaka

    Well-known member
  • හප්පෙ අන්තිමර ඉවරත් කරල ආයෙ එකක් මතක් උනානෙ..

    ජය භුමි ඔප්පු
    ස්වර්ණ භුමි ඔප්පු

    මේ වගේ විකුනන ඉඩම් වල දාන ඒ ඔප්පු වර්ග මොනවද?

    පොඩි පැහැදිලි කිරීමක් කරල දෙන්න විනිසුරුතුමනි

    ඒවා ඔය රජයෙන් දෙන ඉඩම් වලට හම්බ උන ඔප්පු ඉස්සර..
    ඒ ඔප්පු වල එක එක රෙගුලාසි තියෙනවා ලේ නෑයෝ අතර විතරයි පවරන්න පුළුවන්..
    ඉඩම බෙදලා දෙනවනං බෙදන්න පුළුවන් අවම භූමි ප්‍රමාණය එහෙම එක එක කොන්දේසි තියෙනවා..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒවා ඔය රජයෙන් දෙන ඉඩම් වලට හම්බ උන ඔප්පු ඉස්සර..
    ඒ ඔප්පු වල එක එක රෙගුලාසි තියෙනවා ලේ නෑයෝ අතර විතරයි පවරන්න පුළුවන්..
    ඉඩම බෙදලා දෙනවනං බෙදන්න පුළුවන් අවම භූමි ප්‍රමාණය එහෙම එක එක කොන්දේසි තියෙනවා..

    ඉක්මන් එකේ ඇඩ් කිහිපයක් ම දැක්ක මම..
    පුත්තලම සයිඩ් එකේ ලොකු වතු විකුනන්ඩ දාල..
    එතකොට එව්වා විකුනන්න බැරිද ?
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    switzerland

    ස්විස් යන්නේ එහෙ එන්න පවුලේ කෙනෙක් මාර්ගයෙන්ද / මුදල් ගෙවා යන ටුවර් එකක්ද / එහෙම නැත්නම් විනිසුරුවරුන්ට ලැබෙන වරප්‍රසදයක්ද ?
     

    thanujaka

    Well-known member
  • ඉක්මන් එකේ ඇඩ් කිහිපයක් ම දැක්ක මම..
    පුත්තලම සයිඩ් එකේ ලොකු වතු විකුනන්ඩ දාල..
    එතකොට එව්වා විකුනන්න බැරිද ?

    ඒ ඉඩම් විකුණන්න බැරිනුනාට ඒවා බැංකු වලට උකස් කරන්න පුළුවන්..
    මිනිස්සු ඉතිං ඕවා උකස් තියලා බේරෙගන්නේ නැතුව සින්න වෙලා ගියාට පස්සේ ඕන කෙනෙක්ට ඒව මිලදි ගන්න පුළුවන්..
    ඕවා සේරම ඒ වගේ ඒවා..
    ඒ උනාට ඕව ගත්ත වගේ නෙමෙයි ආයේ විකුණන්න ගියාම කරදරයි..
    ප්‍රාදේශීය ලේකම් ගේ එහෙම ලියුම් ගන්න ඕනේ..
    මාර්කට් එකේ මිලට වඩා ටිකක් අඩුවෙන් ඔය ඉඩම් විකිණෙනවා..
    ගත්ත වගේ නෙමෙයි මහ වාත ඊටපස්සේ
     

    thanujaka

    Well-known member
  • ස්විස් යන්නේ එහෙ එන්න පවුලේ කෙනෙක් මාර්ගයෙන්ද / මුදල් ගෙවා යන ටුවර් එකක්ද / එහෙම නැත්නම් විනිසුරුවරුන්ට ලැබෙන වරප්‍රසදයක්ද ?

    නෑ ටුවර් එකක් යන්නේ මගේ වියදමින්...
     

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    අපි රජයේ ආයතනයකින් වරදක් උනාම ඊට විරුද්දව මුලික අයිතිවාසිකම් නඩුවක් දාල දිනුව කියමු. එතකොට අනිත් පාර්ශවය,
    1. රාජ්‍ය සේවා කොමිසම වගේ ආයතනයක් නම් ඒ කොමිසමේ සාමාජිකයන් ඊට පස්සේ උසාවියකින් වැරදි කරුවන් උ අය ලෙස සැලකෙනවද? (සමහර ඇප්ලිකේෂන් වල උසාවියක වරද කරුවන් උවද කියා අසනවා)
    2. අමාත්‍යංශයක නිලධාරියෙක් නම්(බොහෝ විට අමාත්‍යාංශ ලේකම්) (ඇතැම් විට ඔහුට පුද්ගලිකව වන්දි ගෙවන්නත් වෙනවා) ඔහු එම නඩු තීන්දුවෙන් පසු උසාවියක වැරදි කරුවෙක් වූ අයෙක් ලෙස සැලකෙනවද ?
     

    thanujaka

    Well-known member
  • අපි රජයේ ආයතනයකින් වරදක් උනාම ඊට විරුද්දව මුලික අයිතිවාසිකම් නඩුවක් දාල දිනුව කියමු. එතකොට අනිත් පාර්ශවය,
    1. රාජ්‍ය සේවා කොමිසම වගේ ආයතනයක් නම් ඒ කොමිසමේ සාමාජිකයන් ඊට පස්සේ උසාවියකින් වැරදි කරුවන් උ අය ලෙස සැලකෙනවද? (සමහර ඇප්ලිකේෂන් වල උසාවියක වරද කරුවන් උවද කියා අසනවා)
    2. අමාත්‍යංශයක නිලධාරියෙක් නම්(බොහෝ විට අමාත්‍යාංශ ලේකම්) (ඇතැම් විට ඔහුට පුද්ගලිකව වන්දි ගෙවන්නත් වෙනවා) ඔහු එම නඩු තීන්දුවෙන් පසු උසාවියක වැරදි කරුවෙක් වූ අයෙක් ලෙස සැලකෙනවද ?


    නඩු දාන්නේ කොමිසමටනේ.. ඒ නිසා ඒකෙ එක එක සාමජිකයට වෙනම වරද පැටවෙන්නේ නෑ.. සාමුහික වගකීමක් විතරයි එතන තියෙන්නේ පුද්ගලික වගකීමක් එතන නෑ

    2. රාජකාරි මට්ටමේ නොවන කාරණාවක් සදහා නං වැරදිකාරයෙක් විදිහට සලකනවා..
    රාජකරි මට්ටමෙන් උන දේකට ඒත් එහෙම වැරදිකාරයෙක් ව්8ධට සලකෙන්නෙ නෑ..
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    ප්‍රශ්ණ 1 - මචන් ඉඩමක් ගද්දි බලන්න ඕන දේවල් ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙනවද?
    පත්තීරු, වීදි රේඛා ගෙන අහල තියෙනවා... පුලුවන්නම් මේවා මොනාද කියල පොඩ්ඩක් කියල දෙන්න.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    ප්‍රශ්ණ 2 - තාත්තාගෙන් ළමයින්ට ගෙවල් ලියන්නේ කොහොමද? ඒවා තෑගි ඔප්පුද නැත්නම් හිමිකම් ඔප්පුද? වෙනස කුමක්ද? වියදම් කියක් යනවද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    ගොඩක් පින් මචං.... :)
    :D:D:D:D