ශොපින් කම්ප්ලෙක්ස් එකක් වගෙ![]()

ඇත්ත..
ඔය දෙක ඇතුලටම පිරිමි යන්නේ දුකෙන්..![]()



ඔයාලට තියෙන්නෙ ඉරිසියාව..අපිට ලස්සන ඇදුම් තියෙනවා නෙ..ඔයලට තියෙන්නෙ කලිසමයි,සරමයි,කමිසෙයි,බැනියමයි නෙ කොයි අතට බැලුවත්..



ඔයාලට තියෙන්නෙ ඉරිසියාව..අපිට ලස්සන ඇදුම් තියෙනවා නෙ..ඔයලට තියෙන්නෙ කලිසමයි,සරමයි,කමිසෙයි,බැනියමයි නෙ කොයි අතට බැලුවත්..
![]()

මට හෙට දවස ඇතුලත එලකිරියට එන්න බැරි වුනොත් කියන්න හම්බෙන්නෙනෑ. පරිස්සමෙන් සන්තෝසෙන් ටුවර් එක ගිහින් එන්න. අපි බලාගෙන ඉන්නේ ඉක්මනටම ආපහු එනකල්. වෙලාවක් ලැබුන ගමන් එලකිරියට එන්න. කිසිම දුකක් කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙන්න ලැබේවා.
තමන්ට රෙජිස්ටර් කරපු L බෝර්ඩ් දෙකක් දෙනවා ඒ දෙක ගහගෙන නං ප්‍රශ්නයක් නෑ..
bike ekak machan meka. ethakota pitipasse kenek enna onida?
හරිම නීතිය නං බයික් එකෙත් පිටිපස්සේ කෙනෙක් ඉන්නම ඕනේ..
නමුත් ප්‍රායෝගිකව එහෙම නෑ කියල පොල්සියෙන් ලියන්නෙ නෑ..
තනියෙන් පැදගන්න පුරුදු වෙන්න එපැයි ඩබල් දාල පදින්න..
ඒක නිසා..
ehenam machan L bord dagnea colombo edala kandy yanna issue ekak nehe neda
හප්පෙ අන්තිමර ඉවරත් කරල ආයෙ එකක් මතක් උනානෙ..
ජය භුමි ඔප්පු
ස්වර්ණ භුමි ඔප්පු
මේ වගේ විකුනන ඉඩම් වල දාන ඒ ඔප්පු වර්ග මොනවද?
පොඩි පැහැදිලි කිරීමක් කරල දෙන්න විනිසුරුතුමනි
ඒවා ඔය රජයෙන් දෙන ඉඩම් වලට හම්බ උන ඔප්පු ඉස්සර..
ඒ ඔප්පු වල එක එක රෙගුලාසි තියෙනවා ලේ නෑයෝ අතර විතරයි පවරන්න පුළුවන්..
ඉඩම බෙදලා දෙනවනං බෙදන්න පුළුවන් අවම භූමි ප්‍රමාණය එහෙම එක එක කොන්දේසි තියෙනවා..
switzerland
ඉක්මන් එකේ ඇඩ් කිහිපයක් ම දැක්ක මම..
පුත්තලම සයිඩ් එකේ ලොකු වතු විකුනන්ඩ දාල..
එතකොට එව්වා විකුනන්න බැරිද ?
ස්විස් යන්නේ එහෙ එන්න පවුලේ කෙනෙක් මාර්ගයෙන්ද / මුදල් ගෙවා යන ටුවර් එකක්ද / එහෙම නැත්නම් විනිසුරුවරුන්ට ලැබෙන වරප්රසදයක්ද ?
අපි රජයේ ආයතනයකින් වරදක් උනාම ඊට විරුද්දව මුලික අයිතිවාසිකම් නඩුවක් දාල දිනුව කියමු. එතකොට අනිත් පාර්ශවය,
1. රාජ්‍ය සේවා කොමිසම වගේ ආයතනයක් නම් ඒ කොමිසමේ සාමාජිකයන් ඊට පස්සේ උසාවියකින් වැරදි කරුවන් උ අය ලෙස සැලකෙනවද? (සමහර ඇප්ලිකේෂන් වල උසාවියක වරද කරුවන් උවද කියා අසනවා)
2. අමාත්‍යංශයක නිලධාරියෙක් නම්(බොහෝ විට අමාත්‍යාංශ ලේකම්) (ඇතැම් විට ඔහුට පුද්ගලිකව වන්දි ගෙවන්නත් වෙනවා) ඔහු එම නඩු තීන්දුවෙන් පසු උසාවියක වැරදි කරුවෙක් වූ අයෙක් ලෙස සැලකෙනවද ?












