[පුළුවන් ලෝයර්ස්ලට උසාවිය ඇතුලේ ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් නමුත් විනිසුරුතුමා ආවට පස්සේ කෝල්ස් ගන්න බෑ අතේ තියාගෙන මෙසේජ් යවන්න ෆේස්බුක් යන්න ඒක ප්‍රශ්නයක් නෑ.
usawiya athule voice record karana eka waraddakda
[පුළුවන් ලෝයර්ස්ලට උසාවිය ඇතුලේ ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් නමුත් විනිසුරුතුමා ආවට පස්සේ කෝල්ස් ගන්න බෑ අතේ තියාගෙන මෙසේජ් යවන්න ෆේස්බුක් යන්න ඒක ප්‍රශ්නයක් නෑ.
මම ඉන්නේ මහේස්ත්‍රාත් උසාවියේ ඒකේ මරණ දඩුවම දෙන්නේ නෑ..
විනිසුරුතුමා ඉන්නවෙලාවක දි ලෝයර්ව කන්ටෑක් කරගන්න බෑ හදිස්සියකට පොලීසියේ හිටියත්. ලෝයර්ස්ලා දෙන්නෙක් තියාගන්න එක තමා නුවනට හුරු![]()
ස්තූතී . සුභ ගමන්
උසාවි වලත් වර්ග තියෙනවා ද..එ මොනාද...
රට ගිහින් ආයෙත් ඉක්මනටම එළකිරි අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්න එන්න
ඊළඟ කෝට් වැකේෂන් එකේදී
ජය වේවා සුභ ගමන්
owa kalin kiyala thiyanawa aai aai ahannepa thread eka kiyawan enna mula idan
usawiya athule voice record karana eka waraddakda
උසාවි වලත් වර්ග තියෙනවා ද..එ මොනාද...
සාමන්‍ය කෙනෙකුට electronic items උසාවිය ඇතුලට ගෙනියන්න දෙන්නේ නෑ..
ඒ නිසා රෙකෝඩ් කරන්න ප්‍රායෝගිකව විදිහක් නෑ..
මහාධිකරණයේ තමයි මරන දඩුවම දෙන්නේ..
තව අවුරුදු 10ක් වත් යනවා මට ඒ උසාවියට යන්න..
ganu ayage hand bag pawa check karanawada.. mata lawata mathakai ammage hand bag eke daagana phone eka off karan genichcha wage ( 2011 kale matale usawiye )
තනිකඩයි නේද???හෙට රෑ 9යි ගානකට ෆ්ලයිට් එක තියෙන්නේ ගෙදරින් 7ට වගේ පිටත් වෙනවා..
ඒ වෙනකං ත්‍රෙඩ් එකේ ඉන්න උපරිම ට්‍රයි එක දෙනවා..


එතකොට සමාන්‍ය අධිකරණයක මරන දඩුවම දෙන්න වෙන නඩුවක් ආවොත් එක ට්‍රාන්සර් කරනවද..කඩුවෙල උසාවියෙ එහෙම මරණ දඩුවම දෙන එකක් ද.....
ඒ වගේ නඩුවල non summary trial කියල පොඩි නඩුවක් අපේ උසාවි වලත් අහනවා.. ඊටපස්සේ ඒක පලාතට අයිති මහාධිකරණයට දානවා..
කඩුවෙල තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයක්..
මගේ ජාතියේ එකක්..
හෝමාගම මහාධිකරණයක් තියෙනව..
එකෙ මිනිමැරුම් නඩු තින්දුවක් දුන්නානෙ මේ ලගදි..එකයි ඇහුවේ.
බෑ 19 ව්‍යවස්ථාව අනුව කෙල්න්ම ජනාධිපතිට නඩුදන්න බෑ..
ජනාධිපතිට නඩු දාන්න ඕනනං ඒ නඩුව දාන්න ඕන නීතිපතිගේ නමට.