~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • ප්‍රශ්ණ 1 - මචන් ඉඩමක් ගද්දි බලන්න ඕන දේවල් ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙනවද?
    පත්තීරු, වීදි රේඛා ගෙන අහල තියෙනවා... පුලුවන්නම් මේවා මොනාද කියල පොඩ්ඩක් කියල දෙන්න.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    ප්‍රශ්ණ 2 - තාත්තාගෙන් ළමයින්ට ගෙවල් ලියන්නේ කොහොමද? ඒවා තෑගි ඔප්පුද නැත්නම් හිමිකම් ඔප්පුද? වෙනස කුමක්ද? වියදම් කියක් යනවද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    ගොඩක් පින් මචං.... :)
    :D:D:D:D


    පත්තිරු නං අදාල ප්‍රදේශයේ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකෙන් චෙක් කරවගන්න ඕනේ..
    ඉඩමක් ගන්නකොට අවුරුදු 30 විතර පත්තිරු චෙක් කරගන්න ඒ ඇති..
    වීථි රේඛා කියන ඒවා ප්ලෑන් එකේ තියෙනවා... ඒකට වෙනමම සහතිකයකුත් දෙනවා.. සහතිකේ නං එච්චර වැඩක් නෑ ඒක ඕනවෙන්නේ ඔය ඉඩමට ලෝන් එකක් ගන්නකොට වගේ තමයි..

    2. ඕනේනං තෑගි ඔප්පු ලියන්නත් පුළුවන් නැත්තං සින්නක්කර ඔප්පු ලියන්නත් පුළුවන්. වෙනස ඉතිං තෑගි ඔප්පු ආයේ ඔනෙන්ං හරවගන්නත් පුළුවන්.. සින්නක්කර ඔප්පු ලිව්වොත් ලිව්වා..
    තෑගි ඔප්පු ප්‍රාණ භුක්තිය ඇතුව හෝ නැතුව ලියන්න පුළුවන්..
    වියදම කීයක් යනවද කියලනං එහෙම හරියටම කියන්න බෑ ඒක ඉඩමේ වටිනාකම අනුව තමයි තීරණය වෙන්නේ ...

     

    nice2018

    Active member
  • Apr 6, 2018
    157
    36
    28
    මරණ දඩුවම හම්බ වෙන්න ඉන්න කෙනෙක්. හැබැයි පට්ටම මීටරයක්. රටට වැඩදායී රටට දැනෙන මොකක් හරි සේවයක් කරන්න පුලුවන්නන් වුනොත් ගැලවීමක් තියෙද​?

    eg -: ලන්කාවෙන් කුඩු සම්පූර්ණයෙන් තුරන් කරන්න වගේ දෙයක්


    එහෙම නැත්තන් වෙන මොකක්හරි option එකක් තියෙද​? කුඩු seen එකක්
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒ ඉඩම් විකුණන්න බැරිනුනාට ඒවා බැංකු වලට උකස් කරන්න පුළුවන්..
    මිනිස්සු ඉතිං ඕවා උකස් තියලා බේරෙගන්නේ නැතුව සින්න වෙලා ගියාට පස්සේ ඕන කෙනෙක්ට ඒව මිලදි ගන්න පුළුවන්..
    ඕවා සේරම ඒ වගේ ඒවා..
    ඒ උනාට ඕව ගත්ත වගේ නෙමෙයි ආයේ විකුණන්න ගියාම කරදරයි..
    ප්‍රාදේශීය ලේකම් ගේ එහෙම ලියුම් ගන්න ඕනේ..
    මාර්කට් එකේ මිලට වඩා ටිකක් අඩුවෙන් ඔය ඉඩම් විකිණෙනවා..
    ගත්ත වගේ නෙමෙයි මහ වාත ඊටපස්සේ

    ඒ සයිඩ් එකේ හුගක් පොල් වතුනෙ තියෙන්නෙ...
    අපි ඒ ඉඩමක් අරන් අර වගේ වගා ඉඩමක් විදිහට ඩිවලොප් කරනව කියමු..
    එතකොට දීර්ග කාලීන දෙයක්නෙ.. විකුනන්ඩ බලාපොරොත්තුවක් නෑ නම්.. වෙන අවුලක්
    වෙන්නෙ නැද්ද? ඒ ඉඩමක් ගත්ත කියල? සාමාන්‍ය ඉඩමක් අපි ගත්ත වගේ අපේ
    අයිතිය අපිට තියනව නේද?
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඒක එක කාලය එක එක පාලකය අනුව වෙනස් වෙනවා..
    මෛත්‍රීගේ මොන වැරද්ද තිබ්බත් කවදාවත් අධිකරණ වලට බලපෑම් කලේ නෑ..
    මේ වෙනකොට අධිකරණය පද්ධතිය දූෂිත නෑ නමුත් ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ..

    ඒ කියන්නේ දූෂිත වෙලා තිබිලා තියෙනවා කාලයක්.....:P

    සුභ ගමන් කියලා ප්‍රාර්ථනා කරනවා
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    මහාධිකරණයේ තමයි මරන දඩුවම දෙන්නේ..
    තව අවුරුදු 10ක් වත් යනවා මට ඒ උසාවියට යන්න..

    හිටපන්කො මන් අගමැති වෙනකන්. උබව නීතිපති කරල තමා නවතින්නෙ හිටන්
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    ඒක එක කාලය එක එක පාලකය අනුව වෙනස් වෙනවා..
    මෛත්‍රීගේ මොන වැරද්ද තිබ්බත් කවදාවත් අධිකරණ වලට බලපෑම් කලේ නෑ..
    මේ වෙනකොට අධිකරණය පද්ධතිය දූෂිත නෑ නමුත් ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ..

    එතකොට නීතිඥය පද්දතිය​??????????:rofl::rofl::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Company ekakata legal entity ekak widihata salakanawane. Ethakota company eke ekek athin waraddak una.. like excavator ekak waradila swing wela geyak kaduna eha watte ekage. Ethakota uta mala panala policy yanne excavator driver or company owner ge nama kiyaaganane. Ethakota policiye entry danneth e minissunge nam walatane. Dan oka api kohomada kiyanne api company ekak. Dana complaint ekak company name ekata daganna ape nam adala karagamnepa ewa makala danna kiyala policiyata gihin kiwwama un karanawada nattan usawi dammama eeka kiyala case eka company namata maru karaganna wenawada
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචන්.. අපේ අම්ම තැබිලි වයින් හදනවා සහ ඒවා කඩවලට දාල විකුනනවා.. එක නීතියෙන් අවුලක් නැද්ද..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    අන්තිම ප්‍රස්නෙ

    ප්‍රයිවෙට් ලිමිටඩ් කම්පැණි කිහිපයක අධයක්ෂ මණ්ඩලයෙ ඉන්න නීතියෙන් බාධාවක් තියද?


    Uba kohe hari wada karanawanam eke employment contract eke kiyala thiyanawanam wena occupation ekak karanna ba kiyala ethakota ba.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    අන්තිම ප්‍රස්නෙ

    ප්‍රයිවෙට් ලිමිටඩ් කම්පැණි කිහිපයක අධයක්ෂ මණ්ඩලයෙ ඉන්න නීතියෙන් බාධාවක් තියද?


    uba keeyaka innawada kiyapan
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ..


    b6a72c8c-4d69-4c16-88e6-d4e032bcb8ac.png
    Temp_closed-sign.png
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිවාඩු කාලෙන් කොටසක් අරං එළකිරි ජනයාට කළ සේවයට විනිසුරුතුමාට බොහෝම පිං.
    අදින් ඇරඹෙන විදේශ සංචාරය ඇතුළු
    ඔබේ සියලු අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.

    තෙරුවන්සරණයි!
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,794
    113
    නිවාඩු කාලෙන් කොටසක් අරං එළකිරි ජනයාට කළ සේවයට විනිසුරුතුමාට බොහෝම පිං.
    අදින් ඇරඹෙන විදේශ සංචාරය ඇතුළු
    ඔබේ සියලු අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.

    තෙරුවන්සරණයි!
    ජයින් ජයම වේවා...විනිසුරු තුමනි...
     

    thanujaka

    Well-known member
  • එතකොට නීතිඥය පද්දතිය​??????????:rofl::rofl::rofl:

    ලෝයර්ස්ල කියන්නේ රජයේ සේවයේ කොටසක් නෙමෙයි නේ.. දූෂිත වෙනවා කියන එක එයාලට අදාල නෑ... ඒ ගොල්ලෝ කවදත් කලේ තමන්ගේ සේවාදායකය වෙනුවෙන් පෙනී ඉන්න එක.. නඩුවක අන්තර්ක්‍රියාවලියතමයි දූෂිත වෙන්නේ නමුත් ලෝයර්ස්ල ඉන්නේ පිටින්.. නඩුවට සම්බන්ධ උනාට අධිකරණ ක්‍රියාවලියට ඒයාල සම්බන්ධ නෑ.
     

    thanujaka

    Well-known member
  • මරණ දඩුවම හම්බ වෙන්න ඉන්න කෙනෙක්. හැබැයි පට්ටම මීටරයක්. රටට වැඩදායී රටට දැනෙන මොකක් හරි සේවයක් කරන්න පුලුවන්නන් වුනොත් ගැලවීමක් තියෙද​?

    eg -: ලන්කාවෙන් කුඩු සම්පූර්ණයෙන් තුරන් කරන්න වගේ දෙයක්


    එහෙම නැත්තන් වෙන මොකක්හරි option එකක් තියෙද​? කුඩු seen එකක්

    එහෙම කිසිම අවස්ථාවක් හම්බවෙන්නේ නෑ..
    ජනාධිපති සමාව දුන්නොත් ඇරෙන්න උසාවියකින් ආයේ සමාවක් නෑ..
     

    thanujaka

    Well-known member
  • ඒ කියන්නේ දූෂිත වෙලා තිබිලා තියෙනවා කාලයක්.....:P

    සුභ ගමන් කියලා ප්‍රාර්ථනා කරනවා

    ඔව් කලින් ඇත්තටම විනිසුරුවරුන්ට බලපෑම් ආවා.. ආණ්ඩුවේ ප්‍රබල ප්‍රාර්ශව වල අයගේ නඩු යනකොට ලොකු පුටුවල ඉන්න කට්ටිය සෑහෙන ඒවට බලපෑම් කලා.. ඒ කාලය තුල අධිකරණය කියන එක අන්තිම දූෂිත තැනක් බවට පත් උනා..පාලකය කවුද කියන්න අවශ්‍ය නෑනේ..
    නමුත් මම මෛත්‍රීගේ දකින එකම හොදේ තමා ඒක, ජීවිතේට උසාවියට බලපෑම් කලේ නෑ.. මිනිහගේ බලතල පාවිච්චි කරල කවදාවත් අයුතු විදිහට විනිසුරුවරුන්ව මෙහෙයවන්න උත්සහ කලේ නෑ..
    අනිත් දේවල් නං මම දන්නේ නෑ හැබැයි ඒ දේටනං මිනිහට ප්‍රශංසා කරන්න ඕනේ..