Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    [FONT=&quot]
    36222910_474843786304510_8931486201152536576_n.png

    [/FONT]

    [FONT=&quot] ගොඩක් කාලෙකට පස්සේ අලුත් විදිහට හිතන කෙනෙක් ඡන්දේ ඉල්ලන්න ඇවිල්ලා තියෙනවා රොහාන් පල්ලේවත්ත කියලා. මිනිහගේ [/FONT]Political Vision [FONT=&quot]එක නම් ඇත්තටම හොඳයි පැහැදිලියි. මේක ලංකාවේ දේශපාලනයේ [/FONT]big turning point [FONT=&quot]එකක් වෙන්න පුළුවන් ඉදිරියට අනාගත සිංගප්පුරුවක් කරන්න යන ගමනේදී..... මොකද හිතෙන්නේ? හැබැයි කිසිම media එකකින් අවස්ථාවක් දෙන්නේ නැහැ. එයාගේ මතය මහජනතාවට ගෙන යන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] එයා කියනවා දැනට දේශපාලනය කරන කිසිම කෙනෙක් එයාගේ පක්ෂයට සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. ඇත්තටම ඒක හොඳයි. අපිට අට පාස් නැති මෝඩයෝ, කසිප්පු කාරයෝ හොරු අන්තවාදීන් දාගෙන ඔය හිටියා වගේම ආයෙත් අනික් පැත්තට ඡන්දය දුන්නොත් ලංකාව තව අවුරුදු 10 ගියාම ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය සහ නේපාලය කියන රටවල් අපිට වඩා ගොඩක් ඉස්සරහට යනවා. ලංකාවේ මිනිස්සුන්ට ඉන්දියාවේ උන්ගේ කුලීවැඩ කරන තත්වයකට වැටෙන්න පුළුවන්. මොකද කිසිම අනාගත සැලැස්මක් නැති හරක් ටිකක් එහාට මෙහාට පැන පැන රට කන එක විතරයි කරන්නේ...
    [/FONT]
    ලංකාවේ මිනිස්සු ඇත්තටම මෝඩයි. බැලුමකින් ඉන්ටර්නෙට් දෙනවා කියලා කිව්වත් රවට්ටලා ගන්න පුළුවන්. එක ප්‍රයෝගිකද කියලා බලන්නේ නැහැ. ඒ වගේ දේවල් වලින් තමයි අපිව අවුරුදු 71 රවට්ටලා තියෙන්නේ...

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] ඇත්තටම දේශපාලනය කරන අයට විශ්‍රම පැටුපක් අවශ්‍ය වන්නේ නැහැ. ඒකත් අහෝසි කරනවා කියලා තියෙන්නේ. ඇමති මණ්ඩලය 15 ඇති කියලා තමයි කියන්නේ ඒකත් හරි යන්න පුළුවන් මොකද ඉංග්‍රීසි කාලයේ එක ආණ්ඩුකාරයෙක් පාලනය කරපු ලංකාවට 255 දාගෙන, ප්‍රදේශීය සභා අරක මේක කියලා ලොකුවට දාලා අපි අපිවම අවුරුදු 70 තුල රවට්ට ගත්ත එක නේද වෙලා තියෙන්නේ..[/FONT]
    [FONT=&quot] දැනට අවුරුදු 70 ක් ඇතුලත කාලය ගත්තොත් මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු එක තමයි කුමන දේශපාලන මතයක් දැරුවත් කරපු ලොකුම සේවය. ලංකිකයෝ වශයෙන් අපි ලැජ්ජාවෙන්න ඔනේ අවුරුදු 30 යනකන් ඔකුන් මරන්න බැරි උන එකට. මහින්ද කියන්නේ හොඳ නායකයෙක් කෙලින් වැඩ කරනවා. 100% හොඳ නැති උනත් ගොඩක් වෙලාවට මට හිතෙන විදිහට මහින්ද වටා ඉන්න පිරිස හරියන්නේ නැහැ. රස්තියාදු කාර මැටි හරක් ටිකක් ඉන්නේ. ගොඩක් හොරුන්ට රැකවරණය දෙනවා. මහින්ද සහ රනිල් දෙන්නම. ඉතින් කවදාවත් ගොඩ ඒමක් නැහැ. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] දැනට තියෙන ගොං ආණ්ඩුව ගැන නම් කථා කරලා වැඩක් නැහැ. JVP එක ගැන කියනවා නම් නුගත් පිරිසක් තමයි ෆෝම් කරලා බර වචන ටිකක් කියාදීලා පක්ෂය තුල ඉන්නේ. හරියටම කූබියෝ එකේ අර මෑන්ව ෆෝම් කරලා වගේ. උන් කරන්නේ වාසි පැත්තට අත උස්සලා බඩකට පුරවා ගන්න එක විතරයි. හැම පාරම. සමාජවාදය කියන්නේ දැන් යැල්පැනගිය දෙයක්.
    [/FONT]
    [FONT=&quot] රනිල් මිනිස්සු උගතා කියලා කිව්වට අනික් රටවල් එක්ක හැප්පෙන්න තරම් දෙයක් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉංදියාව ලංකාව සිංගප්පුරුවක් වෙනවට කවදාවත් කැමති නැහැ. ලංකාව පොඩ්ඩක් හරි දියුණු උනොත් උන්ට ගොඩක් පාඩුයි. රනිල් ඉන්දියාවේ උවමනාවට ඉන්නවා වෙන්නත් බැරි නැහැ. දැන් ඔය සේරම අය යල් පැනලා ගියපු මිනිස්සු. මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න බැහැ.[/FONT]

    [FONT=&quot] එළකිරි එකේ දේශපාලාන විචාරකයෝ මොනවද කියන්නේ රොහාන් පල්ලේවත්ත ගැන.?[/FONT]
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]P.S - මම මේක publish කරේ මාගෙ කැමැත්තට එහෙම නැතුව මම පෞද්ගලිකව ඔහුව දන්නේ නැහැ.:rofl:
    [/FONT]​
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    කතාව ඇත්ත බං. ලංකාව අඩියට තල්ලු වෙලා තියෙන්නෙ. ඇත්තටම අස්ථාවර වෙලානේ. දැන් මේක මහින්දට ගියත් රනිල්ට ගියත් ඔවුන් බලේ ගන්න පෙරලන එකට මිනිස්සු කුලප්පු කරනවා මයි. ඒක හොඳට පෙනුනා පහුගිය ටිකේ. මෝඩ මිනිස්සු ටික උසි ගන්නල කරපු දේවල්. ජාති ආගම් ටොයි බයි jvp විදිහට කැඩිල ඉන්න එකටත් අලුත් කෙනෙක් එන එක වටිනවා. වෘත්තීය සමිති අනම් මනං එහෙම ඕනෙම නෑ බං. දේශපාලන පන්දම් කාරයෝ. ඇත්තටම සේවක ගැටලු වලට පෙනී හිටිනවට වඩා දේශපාලනය උවමනා පිරිමහණ එක කරන්නෙ. අපේ සල්ලි යකෝ මේ..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    ඔය මනුස්සයව මාත් පොඩ්ඩක් ස්ටඩි කරා, අවුල් ගොඩක් තියෙනව.

    1. ඔය මනුස්සයව දන්නෙ ෆේස් බුක් එකේ කට්ටිය විතරයි. ගිය අවුරුද්දෙ වගෙ කියල තිබ්බ ලංකාවෙ ලොකු මාධ්‍ය ආයතනයක් මිළදී ගන්නව කියල. තාම එහෙම දෙයක් වෙලා නෑ.
    2. ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔළු හදන්නෙ මාධ්‍ය වලින්, මාධ්‍ය වලට ඕන විදියට. ඉතින් මාධ්‍ය වලින් ඉඩක් දෙන්නෙ නෑ කියන එක ලොකු අවුලක් වෙයි.
    3. ලංකාවෙ ප්‍රශ්ණ ගැන එච්චර අවබෝධයක් තියෙන පාටක් පේන්න නෑ. උදාහරණයක් විදියට උතුරෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ විසඳන විදිය මහින්දගෙන් ඇහුවත් කෙළින් උත්තරයක් දෙන්නෙ නෑ මොකද ඡන්ද කැඩෙනව කියල දන්න නිසා. මේ මනුස්සය ළඟ තියෙන්නෙත් අන්න ඒ වගෙ ගැලවිලා යන උත්තර තමයි.
    4. මම දැක්ක ඔය මනුස්සයගෙ පේජ් එකේ ඉන්න බහුතරයක් අහල තිබ්බෙ බුද්ධාගමයි, සිංහල ජාතියයයි සම්බන්දයෙන් ඔහුගෙ ස්ථාවරය මොකද්ද කියල. මට හිතෙන්නෙ තවත් ආගම්වාදී, ජාතිවාදී පක්ෂ හදන එක තේරුමක් නැති වැඩක්, ඒත් මිනිස්සු ජාතිවාදී නම් ඒකට මුහුණ දෙන්න ඕන විදිය සැළසුම් කරන්න වෙයි.
    5. මේ වෙද්දි හරිනම් එළියට බහැල යම්කිසි දේශපාලන මතවාදයක් දියත් කරන්න ඕන කාලයක්. එහෙම නැතුව මිනිස්සු එකපාර වෙනසකට ඡන්දෙ දෙන එකක් නෑ, විශේෂයෙන් මයිත්‍රී වගෙ අවුරුදු 40ක් විතර දේශපාලනය කරපු මිනිහෙක් කරපු පාවාදීමත් එක්ක.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    කතාව ඇත්ත බං. ලංකාව අඩියට තල්ලු වෙලා තියෙන්නෙ. ඇත්තටම අස්ථාවර වෙලානේ. දැන් මේක මහින්දට ගියත් රනිල්ට ගියත් ඔවුන් බලේ ගන්න පෙරලන එකට මිනිස්සු කුලප්පු කරනවා මයි. ඒක හොඳට පෙනුනා පහුගිය ටිකේ. මෝඩ මිනිස්සු ටික උසි ගන්නල කරපු දේවල්. ජාති ආගම් ටොයි බයි jvp විදිහට කැඩිල ඉන්න එකටත් අලුත් කෙනෙක් එන එක වටිනවා. වෘත්තීය සමිති අනම් මනං එහෙම ඕනෙම නෑ බං. දේශපාලන පන්දම් කාරයෝ. ඇත්තටම සේවක ගැටලු වලට පෙනී හිටිනවට වඩා දේශපාලනය උවමනා පිරිමහණ එක කරන්නෙ. අපේ සල්ලි යකෝ මේ..

    ඒක ඇත්ත. අන්න ඒ යුගය වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා එතුමා ආවොත්
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    ඔය මනුස්සයව මාත් පොඩ්ඩක් ස්ටඩි කරා, අවුල් ගොඩක් තියෙනව.

    1. ඔය මනුස්සයව දන්නෙ ෆේස් බුක් එකේ කට්ටිය විතරයි. ගිය අවුරුද්දෙ වගෙ කියල තිබ්බ ලංකාවෙ ලොකු මාධ්‍ය ආයතනයක් මිළදී ගන්නව කියල. තාම එහෙම දෙයක් වෙලා නෑ.
    2. ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔළු හදන්නෙ මාධ්‍ය වලින්, මාධ්‍ය වලට ඕන විදියට. ඉතින් මාධ්‍ය වලින් ඉඩක් දෙන්නෙ නෑ කියන එක ලොකු අවුලක් වෙයි.
    3. ලංකාවෙ ප්‍රශ්ණ ගැන එච්චර අවබෝධයක් තියෙන පාටක් පේන්න නෑ. උදාහරණයක් විදියට උතුරෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ විසඳන විදිය මහින්දගෙන් ඇහුවත් කෙළින් උත්තරයක් දෙන්නෙ නෑ මොකද ඡන්ද කැඩෙනව කියල දන්න නිසා. මේ මනුස්සය ළඟ තියෙන්නෙත් අන්න ඒ වගෙ ගැලවිලා යන උත්තර තමයි.
    4. මම දැක්ක ඔය මනුස්සයගෙ පේජ් එකේ ඉන්න බහුතරයක් අහල තිබ්බෙ බුද්ධාගමයි, සිංහල ජාතියයයි සම්බන්දයෙන් ඔහුගෙ ස්ථාවරය මොකද්ද කියල. මට හිතෙන්නෙ තවත් ආගම්වාදී, ජාතිවාදී පක්ෂ හදන එක තේරුමක් නැති වැඩක්, ඒත් මිනිස්සු ජාතිවාදී නම් ඒකට මුහුණ දෙන්න ඕන විදිය සැළසුම් කරන්න වෙයි.
    5. මේ වෙද්දි හරිනම් එළියට බහැල යම්කිසි දේශපාලන මතවාදයක් දියත් කරන්න ඕන කාලයක්. එහෙම නැතුව මිනිස්සු එකපාර වෙනසකට ඡන්දෙ දෙන එකක් නෑ, විශේෂයෙන් මයිත්‍රී වගෙ අවුරුදු 40ක් විතර දේශපාලනය කරපු මිනිහෙක් කරපු පාවාදීමත් එක්ක.
    මිනිහා කියන විදිහට ජාතිවාධී ආගම් වාදී ආකල්ප එන්නේ. දුප්පත්කම වැඩි උනාම. අපිට අඩුම ඒක පුද්ගල ආදායම Hong Kong වල වගේ වත් තිබුණා නම්. තමන්ගේ ආගම තමන්ගේ පාඩුවේ කරගෙන ඉන්නවා. අන්තවාදී කල්ලි. හැදෙන්නේ නැහැ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,888
    49,201
    113
    සේදවත්ත

    . මකටනින් ලොකුවට ඕනේ නෑ මාකටින් හදල දෙනවා. මල්ටි බෑරල් ගහනව වගේ අපේ මිනිස්සුන්ට එක පාර මේක දාන්න ඕනේ ජන්දේ ආවම, රෙවිලා ඉන්න එකාට අමුතුවෙන් අසමෝදගම් මොකද්ද කියල දෙන්න ඕනේ නෑ. හිතන්න තරම් ෆේස් බුක් මාකට් එක පොඩි නෑ . හද්ද වන්නියේ මිනිස්සුත් බුකියේ ඉන්නවා. මේ ලග ආන්ඩු පෙරලුනේ ගොඩක් බුකිය නිසා . ගොඩක් පච යන්නෙත් රට පුරා බුකිය නිසා. ණුවර සීන් එකට බුකිය වෑහුවේ ඈයි ? බුකිය කෑන්සර් එකක් වෙලා ඉවරයි මිනිස්සුන්ට

    රටේ මීඩියා කරයෝ කඩේ යනවා . ආන්ඩුව මීඩිය චෑනල් එකක් දාන්න මෙයට ඉඩ දෙන්නේ නෑ නිකන් තුවක්කුව දීල වෙඩි තියාගත්ත වගේ වෑඩක්

    රටේ ප්‍රශ්ණ වලට උත්තර හරියට දීල තියන්වා . ඔයා ගොඩක් මෙයාව ෆලෝ කරන්න වෙයි . ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශනයක් නෑ ප්‍රශ්ණ හදල තියෙන්නේ .ඒ නිසා ජාතිවදි ප්‍රශ්ණ විසදන්න අමරු නෑ, නීතියයි සංවර්ධනය සමානව වෙනවන්ම් අතට මිනිස්සුන්ට සල්ලි එනවන්ම් නිදහස් නම්. මිනිස්සු මරගන්න යන්නෙත් නෑ. ඒම සෙට් වෙන උන් නීතියෙන් බෙරෙන්නත් බෑ

    සාම්ප්‍රාදායික දේශපාලනයක් කරොත් වෙනසක් පේන්නේ කෝමද. වෙනම පෑල්ට්ෆෝම් එක්කින් එන්න ඕනේ. දිනන්න බෑරි උනත් ප්‍රදාන ධාරාවෙන් ලක්ශ 5-10 කෑඩුව කියන්නේ සීට් කියක්ද? පාර්ලිමේන්තුවේ අනාගත හඩ , ලොකු පක්ශ වලට් බහුතරය නෑ. එක දවසින් වෙනසක් එන්නේ නෑ

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    මිනිහා කියන විදිහට ජාතිවාධී ආගම් වාදී ආකල්ප එන්නේ. දුප්පත්කම වැඩි උනාම. අපිට අඩුම ඒක පුද්ගල ආදායම Hong Kong වල වගේ වත් තිබුණා නම්. තමන්ගේ ආගම තමන්ගේ පාඩුවේ කරගෙන ඉන්නවා. අන්තවාදී කල්ලි. හැදෙන්නේ නැහැ...

    :)

    . මකටනින් ලොකුවට ඕනේ නෑ මාකටින් හදල දෙනවා. මල්ටි බෑරල් ගහනව වගේ අපේ මිනිස්සුන්ට එක පාර මේක දාන්න ඕනේ ජන්දේ ආවම, රෙවිලා ඉන්න එකාට අමුතුවෙන් අසමෝදගම් මොකද්ද කියල දෙන්න ඕනේ නෑ. හිතන්න තරම් ෆේස් බුක් මාකට් එක පොඩි නෑ . හද්ද වන්නියේ මිනිස්සුත් බුකියේ ඉන්නවා. මේ ලග ආන්ඩු පෙරලුනේ ගොඩක් බුකිය නිසා . ගොඩක් පච යන්නෙත් රට පුරා බුකිය නිසා. ණුවර සීන් එකට බුකිය වෑහුවේ ඈයි ? බුකිය කෑන්සර් එකක් වෙලා ඉවරයි මිනිස්සුන්ට

    රටේ මීඩියා කරයෝ කඩේ යනවා . ආන්ඩුව මීඩිය චෑනල් එකක් දාන්න මෙයට ඉඩ දෙන්නේ නෑ නිකන් තුවක්කුව දීල වෙඩි තියාගත්ත වගේ වෑඩක්

    රටේ ප්‍රශ්ණ වලට උත්තර හරියට දීල තියන්වා . ඔයා ගොඩක් මෙයාව ෆලෝ කරන්න වෙයි . ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශනයක් නෑ ප්‍රශ්ණ හදල තියෙන්නේ .ඒ නිසා ජාතිවදි ප්‍රශ්ණ විසදන්න අමරු නෑ, නීතියයි සංවර්ධනය සමානව වෙනවන්ම් අතට මිනිස්සුන්ට සල්ලි එනවන්ම් නිදහස් නම්. මිනිස්සු මරගන්න යන්නෙත් නෑ. ඒම සෙට් වෙන උන් නීතියෙන් බෙරෙන්නත් බෑ

    සාම්ප්‍රාදායික දේශපාලනයක් කරොත් වෙනසක් පේන්නේ කෝමද. වෙනම පෑල්ට්ෆෝම් එක්කින් එන්න ඕනේ. දිනන්න බෑරි උනත් ප්‍රදාන ධාරාවෙන් ලක්ශ 5-10 කෑඩුව කියන්නේ සීට් කියක්ද? පාර්ලිමේන්තුවේ අනාගත හඩ , ලොකු පක්ශ වලට් බහුතරය නෑ. එක දවසින් වෙනසක් එන්නේ නෑ

    දේශපාලන වහල්ලුන්ගෙ මනාපය වෙනස් කරන එක එච්චර සරළ නෑ බන්. ෆේස් බුක් එකෙන් ඕනනම් ඡන්ද ලක්ෂ 5 - 10ක් වැටෙයි උපරිම.

    උඹ පොඩ්ඩක් පාරෙ යන එන මිනිස්සු 10 දෙනෙක්ගෙන් අහල බලපන් රොහාන් පල්ලෙවත්ත කියල කෙනෙක් ගැන දන්නවද කියල, එතකොට තේරෙයි සීන් එක.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම දැක්ක දෙයක් තමා මම පර්සනලි දන්න කැපුවත් කොල UNP වහල්ලු තුන් හතර දෙනෙක් ඇතුළුව එළකිරියේ ඉන්න ඔය අනිත් අයට වහල්ලු කියන UNP හෝ JVP වහල්ලු කීප දෙනෙක් දැන් රොහාන් හරි නාගහනන්ද වෙනුවෙන් කඩේ යන එක.සමහර විට මේක දාපු උබත් ඒ දවස් වල UNP එකට කඩේ යන්න ඇති.මේ දේ ඇත්තටම වෙනවනම් හොද දෙයක්.අපිත් කැමතියි අපේ රට හැදෙනවට..ඒත් මෙහෙම රොහාන්ට සපෝර්ට් කරන්නේ මොන අරමුණකින්ද කියලා අපි දන්නේ නැහැනේ.එකක් තමා UNP+JVP දන්නවා චන්දෙකින් මේ පාර නම් උන්ට මළාට දිනන්න බැහැ කියලා..ඒක රනිලුත් දන්න නිසා තමා රනිල් JVP එක මාර්ගෙන් අර 20 වෙනි සංශෝධනය ගෙනාවේ.ඒක සම්මත උනානම් අනිත්වා කෙසේ වෙතත් රනිල් මැරෙනකන්ම අගමැති.ඒ වැඩ ඔක්කොම අප්සට් ගිය නිසා දැන් රොහාන්ව මාකට් කරලා සිරිසේනගේ පිටේ නැග්ගා වගේ 2020 රොහාන්ගේ පිටේ නගින්න පුළුවන්.ඒ කොහොම උනත් චන්දෙ තියෙන්නේ තමන්ගේ හිතේ.දැන් ඔය රොහාන්ට සපෝර්ට් කරන අය චන්දෙ දාන්න ගියහම UNP එකටම චන්දෙ දාන්නත් පුළුවන්.මොකද අපි බලන් ඉන්නේ නැහැනේ.:D.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    වෙස්මුණු දාගත්තු ගොඩක් අය එනවා චන්දෙ ලං වෙද්දී.
    ලංකාවට ගොඩක් ආදරේනම්, සල්ලි වලින් ලංකාව ගොඩ දාන්න පුලුවන්නම් මොකෝ චන්දෙකින් එන්න ඉන්නේ?
    ඔය විකුණන ගුවන්තොටුපොළවල්, වරායවල් අරන් පෙන්නන්න කියන්නකෝ
    එකක් කරලා පෙන්නුවොත් මිනිස්සු හිතයි

    බොරු කියාගෙන, ආවම කරන්නන් කියන කාක්කෝ අපි දැකල තියෙනවා
     
    Nikon1

    Member
    Nov 19, 2018
    13
    3
    0

    ඒක මමත් කියන්න හැදුවේ ඌට බැරි ඇයි ලංකාවේ ණය ජානාධිපති වෙන්න කලින් ගෙවන්න ?
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වෙස්මුණු දාගත්තු ගොඩක් අය එනවා චන්දෙ ලං වෙද්දී.
    ලංකාවට ගොඩක් ආදරේනම්, සල්ලි වලින් ලංකාව ගොඩ දාන්න පුලුවන්නම් මොකෝ චන්දෙකින් එන්න ඉන්නේ?
    ඔය විකුණන ගුවන්තොටුපොළවල්, වරායවල් අරන් පෙන්නන්න කියන්නකෝ
    එකක් කරලා පෙන්නුවොත් මිනිස්සු හිතයි

    බොරු කියාගෙන, ආවම කරන්නන් කියන කාක්කෝ අපි දැකල තියෙනවා

    Pita ratata wikunana jathika sampathak goda daala pennuwanam harine. Dennam kaasi walata chande deela hemadama kelawagaththa minissune inne.
     
    Manji64

    Junior member
  • Apr 11, 2016
    40
    8
    8
    මන් මෙහෙ
    ඒක මමත් කියන්න හැදුවේ ඌට බැරි ඇයි ලංකාවේ ණය ජානාධිපති වෙන්න කලින් ගෙවන්න ?

    Maans loan eka 1k dawasin gewanawa kiyanne e maans ge salli walin gewanawa neme. Loku interest walata aran thiyena loan tika gewanna yanne podi interest walata loan aran. Nathuwa Bill Gates e eka dawasin mechchara gaanak gewanna :lol:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113
    රටක් පාලනය කරන්න තරම් හැකියාවක් එයාට තියනවද කියලා මම දන්නෙ නෑ. පත් වෙන්න කලින් දෙන ටොක් එතනට ගියාම කරන්න අමාරුයි කියලයි මට හිතෙන්නෙ. දැන් මයිත්‍රියා එනකොට කී දෙනෙක් එයත් එක්ක හිටියද? හැමොම හිතුවෙ ඔක්කොම එකතු වෙලා හොදට වැඩේ කරයි කියලා. අන්තිමට මොකද වුනේ, මිනිහා කරන දේ මිනිහවත් දන්නෙ නෑ. මයිත්‍රියා අඩු තරමේ ඇමති කෙනෙක් වත් වෙල හිටියා, පොර කිව්වෙ පොරට වැඩ කරන්න දුන්නෙ නෑ කියලා, මිනිස්සු එක විස්වාස කලා. නමුත් එයාට ජනදිපති කෙනෙක්ගෙ ලෙවෙල් එකේ වැඩ කරන්න බෑ කියල ඔප්පුවුනා. දැන් රොහාන් පල්ලෙවත්ත පලාත් සබාවකවත් වැඩ කරලා නැතුව අපිට තීරනය කරන්න අමරුයි කොච්චර හැකියවක් තියනවද කියලා. පුලුවන් වෙන්නත් පුලුවන්, කෙල වෙලාම යන්නත් පුලුවන්.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,648
    829
    113
    Hamilton, NZ
    සිරිසෙන විදායක ජනාධිපත් වෙලත් ජන්දෙ තියන්න දෙන්නේ නෑ පාර්ලිමට් ඒකේ ඉන්න කාලකන්නි ටික. ඒ තරම්වත් දෙයක් කරගන්න බැරුව පල්ලේවත්ත ජනාධිපති වුනා කියලා ලපන් ගහන්නද බන්. ඒනම් presidential election එකට කලින් උගේ party එකන් කට්ය පාර්ලිමට් එකට යවන්න පැලැන් එකක් ඔනි මේ වෙනකෙට ඒ තරමවත් plan එකක් නැති ඩැයල් එකක් කෙහෙමද බන් රටක් ගොඩ දාන්නේ :lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    මම දැක්ක දෙයක් තමා මම පර්සනලි දන්න කැපුවත් කොල UNP වහල්ලු තුන් හතර දෙනෙක් ඇතුළුව එළකිරියේ ඉන්න ඔය අනිත් අයට වහල්ලු කියන UNP හෝ JVP වහල්ලු කීප දෙනෙක් දැන් රොහාන් හරි නාගහනන්ද වෙනුවෙන් කඩේ යන එක.සමහර විට මේක දාපු උබත් ඒ දවස් වල UNP එකට කඩේ යන්න ඇති.මේ දේ ඇත්තටම වෙනවනම් හොද දෙයක්.අපිත් කැමතියි අපේ රට හැදෙනවට..ඒත් මෙහෙම රොහාන්ට සපෝර්ට් කරන්නේ මොන අරමුණකින්ද කියලා අපි දන්නේ නැහැනේ.එකක් තමා UNP+JVP දන්නවා චන්දෙකින් මේ පාර නම් උන්ට මළාට දිනන්න බැහැ කියලා..ඒක රනිලුත් දන්න නිසා තමා රනිල් JVP එක මාර්ගෙන් අර 20 වෙනි සංශෝධනය ගෙනාවේ.ඒක සම්මත උනානම් අනිත්වා කෙසේ වෙතත් රනිල් මැරෙනකන්ම අගමැති.ඒ වැඩ ඔක්කොම අප්සට් ගිය නිසා දැන් රොහාන්ව මාකට් කරලා සිරිසේනගේ පිටේ නැග්ගා වගේ 2020 රොහාන්ගේ පිටේ නගින්න පුළුවන්.ඒ කොහොම උනත් චන්දෙ තියෙන්නේ තමන්ගේ හිතේ.දැන් ඔය රොහාන්ට සපෝර්ට් කරන අය චන්දෙ දාන්න ගියහම UNP එකටම චන්දෙ දාන්නත් පුළුවන්.මොකද අපි බලන් ඉන්නේ නැහැනේ.:D.

    මම කාටවත් කඩේ යන්නේ නැහැ ගිහිල්ලත් නැහැ. අනික මම ලංකාවේත් නැහැ ඔය ගොබ්බයන්ට කඩේ යන්න. රොහාන් කියන මනුස්සයා කියලා තියෙනවා කවදාවත් දැනට දේශපාලනයේ ඉන්න කෙනෙක් සම්බන්ධ කරගන්නේ නැහැ කියලා.

    ලංකාවේ ගොඩ දෙනෙකුට ඔනේ සාර්,මාහත්තයෝ කියාගෙන කකුල් දෙක ගාවා වැඳවැටිලා මොනවා හරි ගොට්ටක් අල්ලලා තැනකට එන්න නේ. එහෙම දගලන උන් ඉතින් වෙනස් කරන්න බැහැ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    :)

    දේශපාලන වහල්ලුන්ගෙ මනාපය වෙනස් කරන එක එච්චර සරළ නෑ බන්. ෆේස් බුක් එකෙන් ඕනනම් ඡන්ද ලක්ෂ 5 - 10ක් වැටෙයි උපරිම.

    උඹ පොඩ්ඩක් පාරෙ යන එන මිනිස්සු 10 දෙනෙක්ගෙන් අහල බලපන් රොහාන් පල්ලෙවත්ත කියල කෙනෙක් ගැන දන්නවද කියල, එතකොට තේරෙයි සීන් එක.

    ඒක හරි publicity එක ඔනේ ලංකාවේ විදිහට. ලොකු ලවුඩ්ස් පීකර් දෙකක් බැඳලා විරිදු දාලා හීනියට කුණු හරුප දෙකක් කියලා අනික් මිනිස්සු ගැන ඉන්න එකාට තමයි ඡන්දේ වැටෙන්නේ. තවම ඉන්දියන DNA අපේ ඇගේ තියනවා නේ...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    . මකටනින් ලොකුවට ඕනේ නෑ මාකටින් හදල දෙනවා. මල්ටි බෑරල් ගහනව වගේ අපේ මිනිස්සුන්ට එක පාර මේක දාන්න ඕනේ ජන්දේ ආවම, රෙවිලා ඉන්න එකාට අමුතුවෙන් අසමෝදගම් මොකද්ද කියල දෙන්න ඕනේ නෑ. හිතන්න තරම් ෆේස් බුක් මාකට් එක පොඩි නෑ . හද්ද වන්නියේ මිනිස්සුත් බුකියේ ඉන්නවා. මේ ලග ආන්ඩු පෙරලුනේ ගොඩක් බුකිය නිසා . ගොඩක් පච යන්නෙත් රට පුරා බුකිය නිසා. ණුවර සීන් එකට බුකිය වෑහුවේ ඈයි ? බුකිය කෑන්සර් එකක් වෙලා ඉවරයි මිනිස්සුන්ට

    රටේ මීඩියා කරයෝ කඩේ යනවා . ආන්ඩුව මීඩිය චෑනල් එකක් දාන්න මෙයට ඉඩ දෙන්නේ නෑ නිකන් තුවක්කුව දීල වෙඩි තියාගත්ත වගේ වෑඩක්

    රටේ ප්‍රශ්ණ වලට උත්තර හරියට දීල තියන්වා . ඔයා ගොඩක් මෙයාව ෆලෝ කරන්න වෙයි . ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශනයක් නෑ ප්‍රශ්ණ හදල තියෙන්නේ .ඒ නිසා ජාතිවදි ප්‍රශ්ණ විසදන්න අමරු නෑ, නීතියයි සංවර්ධනය සමානව වෙනවන්ම් අතට මිනිස්සුන්ට සල්ලි එනවන්ම් නිදහස් නම්. මිනිස්සු මරගන්න යන්නෙත් නෑ. ඒම සෙට් වෙන උන් නීතියෙන් බෙරෙන්නත් බෑ

    සාම්ප්‍රාදායික දේශපාලනයක් කරොත් වෙනසක් පේන්නේ කෝමද. වෙනම පෑල්ට්ෆෝම් එක්කින් එන්න ඕනේ. දිනන්න බෑරි උනත් ප්‍රදාන ධාරාවෙන් ලක්ශ 5-10 කෑඩුව කියන්නේ සීට් කියක්ද? පාර්ලිමේන්තුවේ අනාගත හඩ , ලොකු පක්ශ වලට් බහුතරය නෑ. එක දවසින් වෙනසක් එන්නේ නෑ

    අතේ සල්ලි තියෙනවා නම් ජාතිවාදී ප්‍රශ්න එනවා අඩුයි. උබට මාසෙට ලක්ෂ 10 පඩියක් එනවා නම් බෝඩ් ලැල්ලක් උස්සන් එක එක අන්තවාදී කණ්ඩායම් වලට සෙට්වෙනවද? තමන්ගේ ආගම කරන් පැත්තකට වෙලා ඉදී. සිංගප්පුරුවේ වගේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    වෙස්මුණු දාගත්තු ගොඩක් අය එනවා චන්දෙ ලං වෙද්දී.
    ලංකාවට ගොඩක් ආදරේනම්, සල්ලි වලින් ලංකාව ගොඩ දාන්න පුලුවන්නම් මොකෝ චන්දෙකින් එන්න ඉන්නේ?
    ඔය විකුණන ගුවන්තොටුපොළවල්, වරායවල් අරන් පෙන්නන්න කියන්නකෝ
    එකක් කරලා පෙන්නුවොත් මිනිස්සු හිතයි

    බොරු කියාගෙන, ආවම කරන්නන් කියන කාක්කෝ අපි දැකල තියෙනවා

    උගේ සල්ලි වලින් කරනවා කියලා නැහැ. ණය ගෙවලා ඒක පුද්ගලික ආදායම වැඩි කරන්න සැලැස්මක් තියනවා මිනිහට. දැනට අවුරුදු 70 අතීතය ගත්තොත් කිසිම සැලැස්මකට නෙවෙයි වෙලා තියෙන්නේ. අමු ගොඩේ මොලයක් නැති හරක් තමයි රට කරලා තියෙන්නේ..

    දේශීය නිෂ්පාදන කිසිම දෙයක් නැහැ. මාළු ටිකත් පිට රටින් ගෙනත් කොමිස් ගන්න වේ^#& පුතාලා තමයි ඉන්නේ.