Rohan Pallewatte

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බයි ටොයි ජෙපි මනසිකත්වෙන් ලංකාවේ මිනිස්සු ගලවන එක තමා අමාරු

    චැනල් වලිනුත් සපෝර්ට් එකක් නැහැනේ :(:(:(:(

    apo mahindawadiyo me kapeta wena kenekta chande denne :no: mewatath hena negative talk dila yay
     

    Nikon1

    Member
    Nov 19, 2018
    13
    3
    0
    MR , MS කට්ටිය දෙන්නේ නැති නිසා මු MR , MS දාපු එකෙක් ද කොහෙද මුනේ හැටි බලපන්කො මුගේ අරුන් දෙන්නට හපන් වේයයි වගේ ඊට වඩා පරණ හොරු ටික හොදයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    apo mahindawadiyo me kapeta wena kenekta chande denne :no: mewatath hena negative talk dila yay

    මමත් මුලින් එච්චර සුවර් එකක් තිබ්බේ නැහැ ...හැබැයි ඉතින් සාපේක්ෂව හිතනකොට වෙනසක් ඕනි වෙනවා කියල හිතෙනවා සහ නගහනන්දට වඩා රටට හොද මේ වගේ කෙනෙක් කියලා හිතනවා
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,008
    5,172
    113
    MR , MS කට්ටිය දෙන්නේ නැති නිසා මු MR , MS දාපු එකෙක් ද කොහෙද මුනේ හැටි බලපන්කො මුගේ අරුන් දෙන්නට හපන් වේයයි වගේ ඊට වඩා පරණ හොරු ටික හොදයි
    Real eken kiyanna bayada ban :lol: :lol: ube image eka yai kiyala
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,008
    5,172
    113
    sure එකට ගගෙන් එහා ගොබ්බයෙක් වගේ


    දේශපාලන සීන් එකකට කියනව නෙමේ. ඌත් එක්ක බලනකොට උබ මොනවද කරල තියෙන්නෙ :rofl: ඌ entrepreneur කෙනෙක්. එහෙම බලනකොට උබ මොන ගොබ්බයෙක්ද. ඌ මොනවද කරල තියෙන්නෙ කියල google කරල බලහන්.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    පොර හොදයි වගේ නේද බන්
    ඔව් බං හොදයි වගේ. කව්ද හිතුවෙ "ගෙදර කට්ටිය හැරෙව්ව -පාර්ට් 2" එකත් උඹටම වෙයි කියල.

    bTN7xYi.jpg