Kapruka Global Shop

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ රට ඉදන්ද යවන්නේ ලංකාවට බ්‍රෝ...

    මම ඕඩර් දැම්ම නිතර... පස්සේ අය්තිකාරය කියල තිබ්බ ආටිකල් එකක ඔන්ලය්න් ලන්කාවට බඩු ගෙන්නන අය නිසා එයාලට පාඩුය් එහෙම ගෙන්වන අයට ටැක්ස් එකක් ගහන්න ඕන කියල එක දැක්කට පස්සේ ඕඩර් දැම්මේ නැ

    ගාන පොඩ්ඩක් වැඩි උනාට අව්ලක් නැ ශේප් තව කරන අය ඇති බලන්න...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම වාහන පාර්ට්ස් ගෙනත් තියෙනවා බන් අඩුම මාසයක් වත් යනවා එන්න බඩුව. ගණන් ශේප් ඉතින්