ඔය මනුස්සයව මාත් පොඩ්ඩක් ස්ටඩි කරා, අවුල් ගොඩක් තියෙනව.
1. ඔය මනුස්සයව දන්නෙ ෆේස් බුක් එකේ කට්ටිය විතරයි. ගිය අවුරුද්දෙ වගෙ කියල තිබ්බ ලංකාවෙ ලොකු මාධ්‍ය ආයතනයක් මිළදී ගන්නව කියල. තාම එහෙම දෙයක් වෙලා නෑ.
2. ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔළු හදන්නෙ මාධ්‍ය වලින්, මාධ්‍ය වලට ඕන විදියට. ඉතින් මාධ්‍ය වලින් ඉඩක් දෙන්නෙ නෑ කියන එක ලොකු අවුලක් වෙයි.
3. ලංකාවෙ ප්‍රශ්ණ ගැන එච්චර අවබෝධයක් තියෙන පාටක් පේන්න නෑ. උදාහරණයක් විදියට උතුරෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ විසඳන විදිය මහින්දගෙන් ඇහුවත් කෙළින් උත්තරයක් දෙන්නෙ නෑ මොකද ඡන්ද කැඩෙනව කියල දන්න නිසා. මේ මනුස්සය ළඟ තියෙන්නෙත් අන්න ඒ වගෙ ගැලවිලා යන උත්තර තමයි.
4. මම දැක්ක ඔය මනුස්සයගෙ පේජ් එකේ ඉන්න බහුතරයක් අහල තිබ්බෙ බුද්ධාගමයි, සිංහල ජාතියයයි සම්බන්දයෙන් ඔහුගෙ ස්ථාවරය මොකද්ද කියල. මට හිතෙන්නෙ තවත් ආගම්වාදී, ජාතිවාදී පක්ෂ හදන එක තේරුමක් නැති වැඩක්, ඒත් මිනිස්සු ජාතිවාදී නම් ඒකට මුහුණ දෙන්න ඕන විදිය සැළසුම් කරන්න වෙයි.
5. මේ වෙද්දි හරිනම් එළියට බහැල යම්කිසි දේශපාලන මතවාදයක් දියත් කරන්න ඕන කාලයක්. එහෙම නැතුව මිනිස්සු එකපාර වෙනසකට ඡන්දෙ දෙන එකක් නෑ, විශේෂයෙන් මයිත්‍රී වගෙ අවුරුදු 40ක් විතර දේශපාලනය කරපු මිනිහෙක් කරපු පාවාදීමත් එක්ක.
uba kiyapu points wala minihage loku weraddak mata penne naha
1. minihata budget hadaganna bariwenna athi
2. minihage prashanayak nemei ape prashanayak
3. lankawe ona tharam prashna tiyanawa, e hamadetama answer denna widiyak naha miss wenna puluwan. ehema una kiyala miniha awul kiyanna bahane
4. minihage prashnayak nemei ape prashanayak
5. minihage prashnayak nemei ape prashanayak





