Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔය මනුස්සයව මාත් පොඩ්ඩක් ස්ටඩි කරා, අවුල් ගොඩක් තියෙනව.

    1. ඔය මනුස්සයව දන්නෙ ෆේස් බුක් එකේ කට්ටිය විතරයි. ගිය අවුරුද්දෙ වගෙ කියල තිබ්බ ලංකාවෙ ලොකු මාධ්‍ය ආයතනයක් මිළදී ගන්නව කියල. තාම එහෙම දෙයක් වෙලා නෑ.
    2. ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔළු හදන්නෙ මාධ්‍ය වලින්, මාධ්‍ය වලට ඕන විදියට. ඉතින් මාධ්‍ය වලින් ඉඩක් දෙන්නෙ නෑ කියන එක ලොකු අවුලක් වෙයි.
    3. ලංකාවෙ ප්‍රශ්ණ ගැන එච්චර අවබෝධයක් තියෙන පාටක් පේන්න නෑ. උදාහරණයක් විදියට උතුරෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ විසඳන විදිය මහින්දගෙන් ඇහුවත් කෙළින් උත්තරයක් දෙන්නෙ නෑ මොකද ඡන්ද කැඩෙනව කියල දන්න නිසා. මේ මනුස්සය ළඟ තියෙන්නෙත් අන්න ඒ වගෙ ගැලවිලා යන උත්තර තමයි.
    4. මම දැක්ක ඔය මනුස්සයගෙ පේජ් එකේ ඉන්න බහුතරයක් අහල තිබ්බෙ බුද්ධාගමයි, සිංහල ජාතියයයි සම්බන්දයෙන් ඔහුගෙ ස්ථාවරය මොකද්ද කියල. මට හිතෙන්නෙ තවත් ආගම්වාදී, ජාතිවාදී පක්ෂ හදන එක තේරුමක් නැති වැඩක්, ඒත් මිනිස්සු ජාතිවාදී නම් ඒකට මුහුණ දෙන්න ඕන විදිය සැළසුම් කරන්න වෙයි.
    5. මේ වෙද්දි හරිනම් එළියට බහැල යම්කිසි දේශපාලන මතවාදයක් දියත් කරන්න ඕන කාලයක්. එහෙම නැතුව මිනිස්සු එකපාර වෙනසකට ඡන්දෙ දෙන එකක් නෑ, විශේෂයෙන් මයිත්‍රී වගෙ අවුරුදු 40ක් විතර දේශපාලනය කරපු මිනිහෙක් කරපු පාවාදීමත් එක්ක.

    uba kiyapu points wala minihage loku weraddak mata penne naha

    1. minihata budget hadaganna bariwenna athi
    2. minihage prashanayak nemei ape prashanayak
    3. lankawe ona tharam prashna tiyanawa, e hamadetama answer denna widiyak naha miss wenna puluwan. ehema una kiyala miniha awul kiyanna bahane

    4. minihage prashnayak nemei ape prashanayak
    5. minihage prashnayak nemei ape prashanayak
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මිනිහව විස්වාස කරන්න බෑ.එක්කො චන්ද කඩන මැෂිමක්.ඕකට උසාවිවල නඩු ටොන් ගණන් තියනවලු..උඹලට කලාතුරකින් ලැබෙන චන්දේ කිසි ප්‍රයෝජනයක් නැති දෙයක් කරගන්න එපා.මොකද? මෙයා දිනන්නේ නෑ .. 100 ක් ශුවර්.මිනිහා හදන්නේ තරුණ පාවෙන චන්ද අල්ලගන්න.අන්තිමට ඔකෙන් වාසිය එන්නේ වෙන කෙනෙක්ට.. :angry::angry::angry:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    මේ රටේ බලයට එන්න ඔය ක්‍රමේට බෑ ..ඒකයි තිත්ත ඇත්ත..මෙයා කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කොරනවා..:angry:

    Kohomath Padure inne Lankawa, Thawa watenna tharan deyak na,. Dila Balamu. Anith paksa 2ka,3ma Fail , Aluth ekekta Dila Balamu,m Nathi wenna Deyak na. Kohomath Marena eka, Ekko goda dai, Naththan Marena Eka ikaman karai.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,824
    113
    මිනිහව විස්වාස කරන්න බෑ.එක්කො චන්ද කඩන මැෂිමක්.ඕකට උසාවිවල නඩු ටොන් ගණන් තියනවලු..උඹලට කලාතුරකින් ලැබෙන චන්දේ කිසි ප්‍රයෝජනයක් නැති දෙයක් කරගන්න එපා.මොකද? මෙයා දිනන්නේ නෑ .. 100 ක් ශුවර්.මිනිහා හදන්නේ තරුණ පාවෙන චන්ද අල්ලගන්න.අන්තිමට ඔකෙන් වාසිය එන්නේ වෙන කෙනෙක්ට.. :angry::angry::angry:

    Proof daapan ..Oba tuma kiyana kenekta chande denewa mama :cool:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම නම් මේ මනුස්සයට එකෙන්ම කැමතියි . රටේ ඉන්න සමහර ගොබ්බයෝ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් ඇරෙන්න වෙන එවුන්ට චන්දෙ දීලා වැඩක් නෑ කියලා .උන් එහෙම කියනකන් ප්‍රධාන පක්ෂ වල ඉන්න කාබාසිනියා කාරයන්ට ජය මගුල් . යකෝ අලුත් මිනිහෙක් එන්න ඕනේ කියන එක තේරුම් ගනිල්ලා .
    ඕක කරන්න බෑ කියන එවුන්ට කියපන් උන් එකෙක්ට 10 වෙනස් කරන්න ඒ 10
    තව 10 වෙනස් කරන්න කියලා .දෙයක් කරන්න බෑ කියලා හිතුවොත් කවදාවත් බෑ .අඩුම ගානේ අළුතෙන් චන්දෙ දාන්න පුළුවන් වෙන එවුන්ටවත් මේක කියන්න ඕනේ.
     
    Aniwa. Lankawa Hamadama Wala pallata Yanne Minissu Risk ganna kamathi na. Ekai. Dan thama Hodama Time eka Risk ekak ganna. Ekko Marena eka ikman wenawa, Or Goda danawa. Inna un ekka hitiyama Komath Marenawa kiyala 200% sure.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    අනිවා මචන්, හරියන්න හරි වැරදෙන්න හරි මේ ඉන්න උන් එලවල ඉන්න ඔනේ. කොහොමත් කෙලවෙල ඉන්න එකේ මොනව උනත් කමක් නැ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එලකිරියේ රොහාන් පැල්ලවත්තව මාකට් කරන අය ත්‍රෙඩ් දාලා වගේ ..මෙයා මාකට් වෙන්න හදන්නේ social media වලින්ලුනේ...:shocked:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    onna oka tamai math kiyanne. meka wenasak karanawanam chanda dayakayantama puluwan eka tamai roahan palawtta wishwasayen kiyanne eyata dianna puluwan kiyala manussaya niyama statistic walat kiyanne eiath meye inna kannadi polaganata owa penne ne :)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Aniwa. Lankawa Hamadama Wala pallata Yanne Minissu Risk ganna kamathi na. Ekai. Dan thama Hodama Time eka Risk ekak ganna. Ekko Marena eka ikman wenawa, Or Goda danawa. Inna un ekka hitiyama Komath Marenawa kiyala 200% sure.

    සිරා කතාව .මුන් දෙගොල්ලෝ හැම දාම රජ කරයි . අපි හැමදාම කිච වෙයි . බලපන් සාධාරණය වෙනුවෙන් කතා කරපු හැම එකාම මැරුවා . ඒක හැම ආණ්ඩුවෙන්ම කරා .උන් හැමදාම උන්ගේ පන්තිය රැක ගත්තා . අපි හැමෝම risk එකක් ගමු .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    එලකිරියේ රොහාන් පැල්ලවත්තව මාකට් කරන අය ත්‍රෙඩ් දාලා වගේ ..මෙයා මාකට් වෙන්න හදන්නේ social media වලින්ලුනේ...:shocked:

    pallewatta market kala kiyala methana ewunta salli labenne naha ban
    social media wala thamange mathaya kiyanawa kiyanne politikkege media unit ekak run karanawa kiyana eka nemei
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අනිවා මචන්, හරියන්න හරි වැරදෙන්න හරි මේ ඉන්න උන් එලවල ඉන්න ඔනේ. කොහොමත් කෙලවෙල ඉන්න එකේ මොනව උනත් කමක් නැ.

    මචන් ඔය පක්ෂවලින් ඊළඟට එන එකා කියන්නේ කලින් ඉන්න එවුන් හොරකං කරා භාන්ඩාගාරේ හිස්වෙලා කියලා . තව අවුරුදු 100ක් ගියත් ඔච්චරයි . අනික් එක බලපන් හොරකං කරා කියන එවුන් කවදාවත් හිරේ ගියාද ? එක බල්ලෙක් හිරේ ගියේ නෑ .යන්නෙත් නෑ .අපේ සීයලා ,තාත්තලා ,අපි ,අපේ ළමයි ඔය හැම එකාම උන්ගේ සැපත සඳහා තමා මෙච්චර කල් වැඩ කරේ.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    එකා කියන විදියට වැඩේ වෙනවනම් හොදයි එත් politic කරලා නැති එකෙක්ට චන්දෙ දෙන්න පුලුවන්ද බන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,101
    4,230
    113
    Sri Lanka
    එකා කියන විදියට වැඩේ වෙනවනම් හොදයි එත් politic කරලා නැති එකෙක්ට චන්දෙ දෙන්න පුලුවන්ද බන්.

    Political කරල තියෙන එවුන් අවුරුදු 70 ක් තිස්සෙ කරාද දැන්? පොලිටිකල් කරල තියෙන නැති එක නෙමෙයි, මනුස්සයගෙ ප්‍රතිපත්ති බලන්න.. එතකොට තේරෙයි කවුද උගත කවුද හරක කියල. මහින්ද රනිල් වගේ නාකි හුටයිල ගෙවල් වලට වෙලා පිං අතේ වැඩක් කරගන්න ඕන කාලෙ මේ.. එනව මෙතන දෙන්නම බල පෙරේත කමේ. කාල කාල තව මදි දෙන්නටම..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Political කරල තියෙන එවුන් අවුරුදු 70 ක් තිස්සෙ කරාද දැන්? පොලිටිකල් කරල තියෙන නැති එක නෙමෙයි, මනුස්සයගෙ ප්‍රතිපත්ති බලන්න.. එතකොට තේරෙයි කවුද උගත කවුද හරක කියල. මහින්ද රනිල් වගේ නාකි හුටයිල ගෙවල් වලට වෙලා පිං අතේ වැඩක් කරගන්න ඕන කාලෙ මේ.. එනව මෙතන දෙන්නම බල පෙරේත කමේ. කාල කාල තව මදි දෙන්නටම..

    oka terenne nati aya tawamath innawane eka tamai pudume :dull:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මිනිහව විස්වාස කරන්න බෑ.එක්කො චන්ද කඩන මැෂිමක්.ඕකට උසාවිවල නඩු ටොන් ගණන් තියනවලු..උඹලට කලාතුරකින් ලැබෙන චන්දේ කිසි ප්‍රයෝජනයක් නැති දෙයක් කරගන්න එපා.මොකද? මෙයා දිනන්නේ නෑ .. 100 ක් ශුවර්.මිනිහා හදන්නේ තරුණ පාවෙන චන්ද අල්ලගන්න.අන්තිමට ඔකෙන් වාසිය එන්නේ වෙන කෙනෙක්ට.. :angry::angry::angry:

    . සාක්කි එක්ක දාන්න . එකා එකා කියන පච දාන්න එපා. කම්කරු උසාවි නඩුවක් නෑති කොම්පෑනි අයිතිකාරයෙක් කියන්නේ දෙයියෙක් වෙන්න ඕනේ. එම කොමොපෑනි නෑ. දෙයක් හොයාගත්තනම් මෙතන දාන්න අවුලක් නෑ නිකන් උබල වගේ හොරු කියල දෑනගෙන කඩේ යන්නේ නෑ තවත්.
     
    :yes::yes: