ශම්මි

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනූරාද රා ට සෙට් කරා නම් හරි


    :shocked:




    ඔය කතාවම මාත් කිව්වනේ බන්,. මේක ගැන දාල තියෙන තව ත්රෙඩ් එකක...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    පොරොෆයිල් එකට මෙසේජ් එකක් දාන්න බඩුක් ලයින් කරන් ගහන්න ෂාමිට මුදල් ගෙවන්න
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට දුක ළමයා ගැන. අනික් මිනිස්සු මොනා කියනවා ඇතිද ළමයට. මෙහෙම කේස් වලදී ඔය කාන්තා හා ළමා අධිකාරිය මොනවත් කරන්නේ නැද්ද?:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ ගණිකා වෘත්තීය තහනම්, එතකොට මෙහෙම ප්‍රසිද්දියේ කියන එකට අවුලක් නැද්ද?

    PS: මට නම් ඇත්තටම අවුලක් නැහැ මේ ගෑනි මොනවා කරත්, සංස්කෘතියක් රෙද්දට හානියක් වෙන නිසා නෙමයි නිසා අහන්නේ, නීතියෙන් තහනම් නිසා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලංකාවේ ගණිකා වෘත්තීය තහනම්, එතකොට මෙහෙම ප්‍රසිද්දියේ කියන එකට අවුලක් නැද්ද?

    PS: මට නම් ඇත්තටම අවුලක් නැහැ මේ ගෑනි මොනවා කරත්, සංස්කෘතියක් රෙද්දට හානියක් වෙන නිසා නෙමයි නිසා අහන්නේ, නීතියෙන් තහනම් නිසා

    නෑ බන්.. ගණිකා මඩම් තහනම්...
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මේකි කලින් වීඩියෝ එකක පැයට ගාන 30,000යි කියලා තිබ්බ නේද :nerd:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ado ehemada? ethakota one kenek ta kamathi nam ganika wurthiya karanna puluwanda? :oo:


    supply karanna da thahanam? eth me gaani kiyanne me gaani laga models la hitiya kiyala :P

    මොකක් හරි place එකක් තියන්න ඕනේ ගණිකාවෝ විකිනෙන්න ලෑස්තිවෙලා ඉන්න.. එහෙම place තමයි බන් නීති විරෝදී..දෙන්නෙක් sex කෙරුවට පස්සේ සල්ලි හුවමාරු කරන එක නීති විරෝධී නෑ :lol: