එහෙනම් ලෙඩ උනාම බෙහෙත් බොන්නත් එපා... ස්වබාව දර්මෙට පිටුපමක්නේ වෙන්නේ..![]()
ehenam badakini unaama kannath epaa

එහෙනම් ලෙඩ උනාම බෙහෙත් බොන්නත් එපා... ස්වබාව දර්මෙට පිටුපමක්නේ වෙන්නේ..![]()

suicide කරගැනීම ගැන හිතුවම හිතන අමුතු සහනයක් එන්නේ නැද්ද උබලට .?
ප්රශ්න ඇතිවෙලා අවුලෙන් ඉන්න කාලෙක suicide කරගැනීම ගැන හිතල දුක අඩුකරගත්තේ නැද්ද ?
ඕන වෙලාවක මැරෙන්න පුළුවන්නේ කියල හිතුනම පොඩි සහනයක් දැනෙනවා..
ehenam badakini unaama kannath epaa![]()

අනිත් එකාව මරාදාල හරි තමන් ජීවත් වෙන්න හදනවා මිසක් තමන් දිවිනසාගන්න හිතන්නවත් එපා..
there's something to get.Uba dipression walinda inne. Matath ohoma una . Okkoma epa wela wage danenawanam doctor kenek channel karala balahan
Athe gahuwama ubalata amuthu sahanayak enne nadda? Mata nqm enawa. Eth Dan wadiya enne na. Paiya naginne nathi nisa.

අනිත් එකාව මරාදාල හරි තමන් ජීවත් වෙන්න හදනවා මිසක් තමන් දිවිනසාගන්න හිතන්නවත් එපා..

Ubata athi depression ekak ne.darunu intellect ekak tiyenne,eka use karanawa wediy break ekak ganne nethuwa,oya wage darunu brain ekak tiyenakota eka thanaka inna hodama ne.hematissema active wenna one.ethakota oya depressed gathiya yanawa.

intellect එකක් නෙමෙයි යකෝ.. කෙල්ල දාල ගිය එක තමා අවුල..![]()
pissuda ban mama me kalakirila inne ai marenne api kyla
Ube witaraye dala giye.meke inne bedala lamai hadalath dala giya un.hithana eka thamai awula.hithanawa wediy

Ane yako job ekk krpn ammage salli walin data card aragena dawasama me site eke inne ,balana hamadama karuwala kabare hitpn , ubta kellek set wennaha neda , eki oya suicide wenna hitenne fb wara ubwa hadala gannasuicide කරගැනීම ගැන හිතුවම හිතන අමුතු සහනයක් එන්නේ නැද්ද උබලට .?
ප්රශ්න ඇතිවෙලා අවුලෙන් ඉන්න කාලෙක suicide කරගැනීම ගැන හිතල දුක අඩුකරගත්තේ නැද්ද ?
ඕන වෙලාවක මැරෙන්න පුළුවන්නේ කියල හිතුනම පොඩි සහනයක් දැනෙනවා..
නෑ බන්...
උබ නේ කිව්වේ ස්වාබාවදර්මෙට ඕන වෙලාවට මැරෙන්න ඕනේ කියන... කෑම කන එක කොහොමත් ස්වාබාවිකයිනේ... එත් antibiotics එහෙම ගන්න එක වැරදි...![]()