.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේ සිංදුව මතකනන් කියන්න ලොකු උදව්වක්
මට විශුවල් එක ටිකක් මතකයි පොඩි කාලේ අැහුවේ
කඩ්ඩ සිංදුවක් මේක සිංදුවක් කිව්වට සිංදුවක්මත් නෙමේ melody එකක් වගේ
විශුවල් එකේ හැටියට
පොඩි කෙල්ලෙක් කාර් එකේ පිටි පස්සෙ ඉන්නේ
වැස්සක් තියන වෙලාවක පාරෙ දිගේ යනවා කාර් එක
එ් කෙල්ල කාර් එකේ ශටර් එකෙන් එලිය බලන් ඉන්නව සිංදුව ඉවර වෙනකන්
ඔච්චරයි මතක