ෆයි කතාව

youtube

Member
Feb 22, 2012
478
115
0
නොදැන හිටපු දෙයක් දැනගත්තා. ස්තුතියි.
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පට්ට ලිපියක්
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,947
    1
    43,265
    113
    Pie කියන්නෙ මේකයි කියල කවදාවත් සංඛ්‍යා රේඛාවක හරියටම ලකුණු කරන්ඩ බෑනෙ :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Pie කියන්නෙ මේකයි කියල කවදාවත් සංඛ්‍යා රේඛාවක හරියටම ලකුණු කරන්ඩ බෑනෙ :rolleyes:
    පුලුවන් ඉටින් ඒ සිම්බල් එක ලියලා මාක් කරන්න:P
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzAzNS85Njkvb3JpZ2luYWwvZXVsZXItaWRlbnRpdHkuanBn

    euler identity :yes:
    ගණිතයේ එන වැදගත්ම නියත 5ක්ම එකම සමීකරණෙ :D
    ගණිතයෙ තියෙන ලස්සනම සමීකරණෙත් මේකද කොහෙද :love:

    Correct.. It's likely the most beautiful mathematical equation.
    But... it was known when Euler was a kid. The real inventor is supposedly a little known mathematician Rodger Coates.
    The real Euler identity is pi squared divided by 6 equals the infinite sum of reciprocals of all the squares. :yes:
    Thanks for the original post by upulpdn!
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,947
    1
    43,265
    113
    aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzAzNS85Njkvb3JpZ2luYWwvZXVsZXItaWRlbnRpdHkuanBn

    euler identity :yes:
    ගණිතයේ එන වැදගත්ම නියත 5ක්ම එකම සමීකරණෙ :D
    ගණිතයෙ තියෙන ලස්සනම සමීකරණෙත් මේකද කොහෙද :love:

    මෙතන i කියල තියෙන්නෙ වර්ගමූල -1 නේද?
    ඔය සමීකරණෙ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්ඩකො..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzAzNS85Njkvb3JpZ2luYWwvZXVsZXItaWRlbnRpdHkuanBn

    euler identity :yes:
    ගණිතයේ එන වැදගත්ම නියත 5ක්ම එකම සමීකරණෙ :D
    ගණිතයෙ තියෙන ලස්සනම සමීකරණෙත් මේකද කොහෙද :love:

    Correct.. It's likely the most beautiful mathematical equation.
    But... it was known when Euler was a kid. The real inventor is supposedly a little known mathematician Rodger Coates.
    The real Euler identity is pi squared divided by 6 equals the infinite sum of reciprocals of all the squares. :yes:
    Thanks for the original post by upulpdn!
    euler__s_formula_3d_visualization_by_woodmath-d4g48y9.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,947
    1
    43,265
    113

    මොකක්ද බං මේ gif එකෙන් කියන්නෙ :confused:

    ලියල තියෙන අකුරු පේන්නෙ නෑනෙ

    නිල් පාට එකයි කහ පාට එකයි එක තලේක යන්නෙ
    කොල පාට එක 3d

    නිල් + කහ = කොළ :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක්ද බං මේ gif එකෙන් කියන්නෙ :confused:

    ලියල තියෙන අකුරු පේන්නෙ නෑනෙ

    නිල් පාට එකයි කහ පාට එකයි එක තලේක යන්නෙ
    කොල පාට එක 3d

    නිල් + කහ = කොළ :confused:
    https://en.wikipedia.org/wiki/Euler's_formula

    meken terum ganna.
    prakshepana dekaka ekatuwak

    ekak real
    anika imaginary